ඔන්න ඔෆිස් එකේ දි ෆෝන් එක අතට ගත්තා document එකක ෆොටෝ එකක් ගහන්න... කොහෙද කැම් එක ෆෝකස් වෙන්නෙම නෑ... පස්සෙ පොඩ්ඩක් හොයලා බලන කොට ඇපල් බුවා iphone 6 plus phones සෙට් එකකම පසුපස කැමරාව defective කියලා IMEI no. එක ඒ range එකට වැටෙනව නම් free of charge මාරු කරල දෙනව කියල දාලා තියෙනවා.. හා හා පුරා කියල දෙයියො බුදුන් සිහිකරගෙන ගහල බැලුව IMEI no. එක.. "You are eligible" කියල වැටුන කියහන්කො දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද
ලංකාවෙ ඇපල් වලට ඔය වගේ වැඩ කරන තැනක් නෑ නෙ මම දන්න හැටියට
වැල්ලවත්තෙ තැනකින් ඇහුවම ෆෝන එකක තියෙන එකක් මගෙ ඉස්සරහදිම දාලා දෙන්නම් කිව්ව 7,500 කට... අලුතින් එන cam එකක් දැම්මොත් auto focus වැඩ කරන්නෙ නැතිව යනවලු..
කවුරුහරි ඉන්නවද මේ ගැන දන්න කෙනෙක්... අලුත් cam එකක් දාලා ඔය වගේ ලෙඩක් එයිද? ඒ මදිවට ඒක original කියල දැනගන්නෙ කොහොමද?
කාටහරි recommend කරන්න පුලුවන් තැනක් තියෙද මේ වගේ වැඩකට