Menna Sirase Samira Pacha wenawa

Koba3212

Member
Jun 17, 2016
53
6
0
Me ponnaya eka serekuth maithrege page eke kiyawala illagena kewa
ithin balapanko goo kana sirase heti

capture-ss.jpg
 
Koba3212

Member
Jun 17, 2016
53
6
0
හනේ හපොයි අනගාරික ධර්මපාල තුමා හිටියනං පොලවේ පස් කයි :baffled:

Media ekaka weda karaddi mewage dewal walata agili Gahanna hoda ne me
modayage wede monawahari kiyala kicha wenawa. :rolleyes:
anagarikai dharmapalai kiyanne kochara wenas charitha dekakda :angry:
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අනගාරික ධර්මපාල තුමා ඇත්තටම මෙහෙම දෙයක් කියල තියෙනවද? :shocked:

    ow ban,adumagane miniyawath lankawe pattata thiyanna epa kiyala india walata giye
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනගාරික ධර්මපාල තුමා ඇත්තටම මෙහෙම දෙයක් කියල තියෙනවද? :shocked:

    ඔවු. ධර්මපාල තුමාව පච කලේ රැවන් විජේවර්ධනගේ සීයාගේ ලේක් හවුස් පත්තර සෙට් එක. ධර්මපාල තුමා පත්තරවලින් ගහපු මඩ නිසා තමා කලකිරිලා ලන්කාව දාලා ගියේ.
     
    musix2016

    Member
    Aug 14, 2016
    56
    6
    0
    ඔවු. ධර්මපාල තුමාව පච කලේ රැවන් විජේවර්ධනගේ සීයාගේ ලේක් හවුස් පත්තර සෙට් එක. ධර්මපාල තුමා පත්තරවලින් ගහපු මඩ නිසා තමා කලකිරිලා ලන්කාව දාලා ගියේ.

    true :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    ඔවු. ධර්මපාල තුමාව පච කලේ රැවන් විජේවර්ධනගේ සීයාගේ ලේක් හවුස් පත්තර සෙට් එක. ධර්මපාල තුමා පත්තරවලින් ගහපු මඩ නිසා තමා කලකිරිලා ලන්කාව දාලා ගියේ.

    ඩී ආර් විජේවර්ධන නෙ ??
    එයාගෙ නෑ කෙනක් තමා උපාලි විජවරධන.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ow ban,adumagane miniyawath lankawe pattata thiyanna epa kiyala india walata giye

    ඔවු. ධර්මපාල තුමාව පච කලේ රැවන් විජේවර්ධනගේ සීයාගේ ලේක් හවුස් පත්තර සෙට් එක. ධර්මපාල තුමා පත්තරවලින් ගහපු මඩ නිසා තමා කලකිරිලා ලන්කාව දාලා ගියේ.

    මේක මම කලින් දැනගෙන හිටියේ නැති දෙයක් :baffled: :sorry:

    සත්‍ය කතා කරන්නා ලොව වැඩියෙන්ම වෛරයට පාත්‍ර වන්නා වේ කියන්නේ ඇත්ත තමයි :sorry: මිනිස්සු ලංකාව අත ඇරලා යන්න දඟලන එක පුදුමයක් නෙවේ :(
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔවු. ධර්මපාල තුමාව පච කලේ රැවන් විජේවර්ධනගේ සීයාගේ ලේක් හවුස් පත්තර සෙට් එක. ධර්මපාල තුමා පත්තරවලින් ගහපු මඩ නිසා තමා කලකිරිලා ලන්කාව දාලා ගියේ.

    mchn ehema mada gahuwe mokak kiyalada ? horakam kala kiyalda, ganu hitya kiyalda, budu dahama vinasa karanawa kiyalada ? mokakda hethuwa? danne nathi nisa ahanne... ethumata anthima kale ape rata epa vuna bawa dannawa, hethuwa danne naha...