Ow ow mama.oye kiyapu bus 3e ma issarahatama yanakan A/C vents na. Magin iwara wenawa. Ekata aluth chinese bus set eka, Golden dragon eke ehema issaraha indan passahata yanakan ekakariwa gal wenawa. Eke climate control nadda kohedo. Gal wenakan cool wenawa. Issaraha thiyena digital thermometer eke celcius 8 kiyala pennapu welawal mathakai mata (kandy - colombo DSG bus eke. Dan nam un manual on off karanawa)
Habai aparade kiyanna ba viking loku A/C bus eke seat ehema lokui, leg space thiyenawa athi wenna. Japan godak ewage seat podiy, leg space madi
Ow ow japan loku ewanam patta thamai. Hari ganata A/C thiyena eka thamai owage watinne. indian magul wala gal wenawane. Climate control newei pattama manual A/C ekak enne. Ara chinese golden dragon eketh ehemai. Gal wenawa. Youtong ekenam A/C ejka patta sapai. Gaanata
ජපන් ලොකු ඒසී බස් වල ගිහින් තියෙනවද මචන්?
අපි වතාවක් නුවර එළියෙ ගියා දවස් තුනකට.ඉසුසු එකක්. සීට් සේරම ඇජෙස්ටබල් මචන්. හැම සීට් එකකටම ආම් රෙස්ට් දෙක ගානෙ තියෙනවා. ඉස්සරහ independent suspension තියෙන්නෙපස්සහ බැලූන් සස්පෙන්ෂන්. ගල් වෙන්න නෙමෙයි අවශ්‍ය පමණට ඒසී තියෙනවා. නුවර එලියෙදි නැතුවට මෙහෙදි ඒසී දැම්මනෙ
සැප කනේ ඉතින්. එන්ජිම පස්සෙ තියෙන්නෙ. එන්ජිමේ සද්දෙ ඇහෙන්නෙ නෑ ඇතුලට. (ලාවට ඇහෙන්නෙ )වලක වැටුනම ගැස්සෙන්නෙ නෑ බස් එක පැද්දෙනවා
. ඒ බස් එකේ ඒසී විතරක් නෙමෙයි හීටර්සුත් තියෙනවාලු. ඩ්‍රයිවර් කිව්වා වැඩක් ණැති නිසා හීටර් ගැලෙව්වලු. ඉන්දියන් ජරාවල් මොනවද කියල හිතෙනවා ඒකක ගියාම
ඒකෙ නිෂ්පාදිත වර්ෂය 1986
![]()

අලුත් චයිනීස් බස් එකකුත් තියෙනවද?
මම ගිහින් නෑ බන්.
ලොකු වයිකින් ඒසී බස් වල ඉඩනම් තියෙනවා.ඒසී තීයෙනවා මිනිහෙක් මරන්න පුලුවන් තරමට.
86 කීවම ගල්යුගයේ භාන්ඩයක්නේ බන්.
86 කීවම ගල්යුගයේ භාන්ඩයක්නේ බන්.

Japane thibuna e gal yugaya indiyawata enna thawa aurudu 50k wath yay ban![]()
![]()
ඒ බස් එකේ සැප මම දැකල නෑ අද එන කිසිම ඉන්දියන් චයිනීස් බස් එකක. ක්ලයිමේට් කන්ට්‍රෝල් අරව මෙව්ව සේරම තියෙනවා. auto doors
Japane thibuna e gal yugaya indiyawata enna thawa aurudu 50k wath yay ban![]()
![]()
ඒ බස් එකේ සැප මම දැකල නෑ අද එන කිසිම ඉන්දියන් චයිනීස් බස් එකක. ක්ලයිමේට් කන්ට්‍රෝල් අරව මෙව්ව සේරම තියෙනවා. auto doors


හපෝ.අපිවත් හොඳ බස් එකක් ගහන්න ඕනි.නැත්නම් ඉන්දියන් මරණවල තමයි යන්න වෙන්නේ
Ape un hadanawa kiyala karanne chinese ilaw genath micro kiyala nama gahana ekane. Okkoma youtong, zonda, golden dragon, wage chinese jarawal. Ara indian isuzu eka hondai kiyanawa godak un.thama yanna bari una mata
ඉන්දියන් කාරයගේ ප්‍රතිපත්ති එක්ක තව අවුරුදු 1000කට වත් බෑ
අවුරුදු 30ක් පරණ බස් එක වලක වැටෙනකොට එක කීස් සද්දයක් නැහැ
ඉන්දියන් ඉසුසු?
ඉසුසුත් ඉන්දියන් ගහනවද