ETCA ආවම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ජංගි රටෙ කොහෙන්ද බන් පොරවල්.ඔක්කොම ඉන්නෙ "‍ටුඩේ අයිම් ගොයින්‍ටු" පොරවල්. :lol::lol::lol:

    උඹලා හැමදාම ඉන්දියාවට බනිනවා හැබැයි උඹලා කන පරිප්පුවත් එන්නේ එහෙන්. ගෙදර යන්න බස් එකක් නැති උනාම දුකට සැපට යන්න තියෙන්නෙත් එහෙ හදපු වීල් එකක්. උඹලා මේකේ උන්ට බැන බැන ඉන්නවා උන්ගේ බහුතරයක් මක්‍රෝසොෆ්ට් වල ගූගල් වල වැඩ. ඉස්සර අපේ ඊ මේල් හොට්මේල් හැදුවෙත් ඉන්දියාවේ එකෙක්. අල්ලපු රට දිහාවත් බලලා හැදෙන්නේ නැති පුදුම ඊරිසියාකාරයෝ ඉන්න රටක් තමයි මේ ලංකාව. :no:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,183
    8,267
    113
    රූකඩ රාජ්ජේ
    ETCA සයින් කරාම ගූගල්, මයික්‍රොසොෆ්ට් , නාසා වැඩ කරන ඉන්දියන් එවුන් ටික එහෙ ජොබ් එපා කියලා මෙහෙ ඒවි එහෙනම්.


    :lol::lol::lol::lol::lol::lol:
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ඇයි ඉතින් තමන්ගෙම දෙයක් කරන්න ට්‍රයි කරන්නෙ නැත්තෙ?:nerd:අපිට පුලුවන් ඩෝ ලංකාව තනියම හදන්න.(තනියම කිව්වෙ අපේ රටේ උන්):cool:

    and how exactly?? your ideas?? how to find money?? technology?
    natural resourses? no
    technology? less
    money? minus at the moment.
    land size? this is an island
    all we have a peacefull religion,a good history and enough food to eat?