ETCA ආවම

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113

    දැන් මෙයා කියන විදියට ETCA ආවම ලංකාව නිකන් රුසියාව සයිස් වෙලා,ඇමෙරිකාවෙ කම්පියුටර් වැඩ්ඩො මෙහෙ ඇවිත් ඉගෙන ගනියි නේද?:lol:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Meheta india wala honda unwath enne nah. Inna modama wadak nathima un enne. :lol:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    දැන් මෙයා කියන විදියට ETCA ආවම ලංකාව නිකන් රුසියාව සයිස් වෙලා,ඇමෙරිකාවෙ කම්පියුටර් වැඩ්ඩො මෙහෙ ඇවිත් ඉගෙන ගනියි නේද?:lol:

    ETCA ගැන කතා කරන්න ඉස්සෙල්ලා ෆෝරම් එකකට යුටියුබ් වීඩියෝවක් එක් කරන හැටි ඉගෙන ගනින්. දැන් පේනවනේ උබලගේ IT දැනුම. ඕක ඉන්දියන් කාරයෙකුට කියල හරි බ්‍රෂප් කරගනින්. ඇත්තටම ලංකාවේ IT කරනවයි කියල කියන බහුතරයකට ඉතා සරල දෙයක්වත් බැහැ,
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    Meheta india wala honda unwath enne nah. Inna modala wadak nathima un enne. :lol:
    ඔය ජංගි රටෙ කොහෙන්ද බන් පොරවල්.ඔක්කොම ඉන්නෙ "‍ටුඩේ අයිම් ගොයින්‍ටු" පොරවල්. :lol::lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය ජංගි රටෙ කොහෙන්ද බන් පොරවල්.ඔක්කොම ඉන්නෙ "‍ටුඩේ අයිම් ගොයින්‍ටු" පොරවල්. :lol::lol::lol:

    Google ceo, Microsoft ceo :nerd:
    Uba dannawada danne na unge thiyanawa University 8k below 500 in world rankings. Lankawe ekak wath na. :dull:
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ETCA ගැන කතා කරන්න ඉස්සෙල්ලා ෆෝරම් එකකට යුටියුබ් වීඩියෝවක් එක් කරන හැටි ඉගෙන ගනින්. දැන් පේනවනේ උබලගේ IT දැනුම. ඕක ඉන්දියන් කාරයෙකුට කියල හරි බ්‍රෂප් කරගනින්. ඇත්තටම ලංකාවේ IT කරනවයි කියල කියන බහුතරයකට ඉතා සරල දෙයක්වත් බැහැ,
    සොරි වේවා මිස්ටර් යහපාලනස්.:lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    Google ceo, Microsoft ceo :nerd:
    Uba dannawada danne na unge thiyanawa University 8k below 500 in world rankings. Lankawe ekak wath na. :dull:
    මම දැනගෙනනම් හිටියෙ නෑ.:sorry:ඒත් මචන් අපිට ඔය හිඟන රටේ උන් ඕනෙ නෑ.අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට ඕන දෙයක් කරන්න පුලුවන්.:yes:කවුරුත් උදවු කරන්නෙ නෑ.:(

    මන් අහන්නෙ දැන් මෙයා කියන්නෙ ETCA ගෙන්වන්නෙ,
    ලංකාවෙ මිනිස්සු අඩුයි ඉන්දියාවෙ වැඩියි
    ලංකාව පොඩියි ඉන්දියාව ලොකුයි කියලනම් ඕක ඉන්දියන් හැත්ත ගෙනාපුවාම හරි යයි කියලනෙ.ඒක වෙන්නෙ කොහොමද කියල තමයි දැනගන්න ඕන.:lol:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ඔය ජංගි රටෙ කොහෙන්ද බන් පොරවල්.ඔක්කොම ඉන්නෙ "‍ටුඩේ අයිම් ගොයින්‍ටු" පොරවල්. :lol::lol::lol:

    36% of scientists at NASA are Indians: Govt survey
    (by 2008) you can check by google nasa scientists list. dukai tamai ban but that is as what it is
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම දැනගෙනනම් හිටියෙ නෑ.:sorry:ඒත් මචන් අපිට ඔය හිඟන රටේ උන් ඕනෙ නෑ.අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට ඕන දෙයක් කරන්න පුලුවන්.:yes:කවුරුත් උදවු කරන්නෙ නෑ.:(

    මන් අහන්නෙ දැන් මෙයා කියන්නෙ ETCA ගෙන්වන්නෙ,
    ලංකාවෙ මිනිස්සු අඩුයි ඉන්දියාවෙ වැඩියි
    ලංකාව පොඩියි ඉන්දියාව ලොකුයි කියලනම් ඕක ඉන්දියන් හැත්ත ගෙනාපුවාම හරි යයි කියලනෙ.ඒක වෙන්නෙ කොහොමද කියල තමයි දැනගන්න ඕන.:lol:

    Man oya magula baluwe na. Office eke data yanawane. Ethakota lede. :dull:
    Math IT graduate kenek. Mata mehe epa wela thiyenne.
    Shitty salaries. Have to work with dumb fucks. 9+ working hours compared to 8 or less in western countries. Commuting problems (transport is shit here).

    Habai meheta enne india wala inna wada karayo neme melo rahak nathi dial. Unwa ganna company walatath ithin baduma thamai. :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    36% of scientists at NASA are Indians: Govt survey
    (by 2008) you can check by google nasa scientists list. dukai tamai ban but that is as what it is

    අපෙත් කට්ටිය ඉන්නව නේද.සරත් ගුනපාල එහෙම.;)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    36% of scientists at NASA are Indians: Govt survey
    (by 2008) you can check by google nasa scientists list. dukai tamai ban but that is as what it is

    Yeah they have very good science/engineering institutes. They co-operate with eu/us to develop their unis.
    Indian students have special scholarships from european countries. Those countries don't give a shit about us. :no:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    Man oya magula baluwe na. Office eke data yanawane. Ethakota lede. :dull:
    Math IT graduate kenek. Mata mehe epa wela thiyenne.
    Shitty salaries. Have to work with dumb fucks. 9+ working hours compared to 8 or less in western countries. Commuting problems (transport is shit here).

    Habai meheta enne india wala inna wada karayo neme melo rahak nathi dial. Unwa ganna company walatath ithin baduma thamai. :lol:
    ඇයි ඉතින් තමන්ගෙම දෙයක් කරන්න ට්‍රයි කරන්නෙ නැත්තෙ?:nerd:අපිට පුලුවන් ඩෝ ලංකාව තනියම හදන්න.(තනියම කිව්වෙ අපේ රටේ උන්):cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇයි ඉතින් තමන්ගෙම දෙයක් කරන්න ට්‍රයි කරන්නෙ නැත්තෙ?:nerd:අපිට පුලුවන් ඩෝ ලංකාව තනියම හදන්න.(තනියම කිව්වෙ අපේ රටේ උන්):cool:

    Ain't nobody got time for that shit. :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    This is true. I've checked almost all the countries in european union because I want to get out of here.
    When I was checking I saw that there are some scholarships only for indians, chinese and sometimes even vietnamese. WTF.
    ශ්‍රී ලන්කන්ස් පාච්චල්ස් කරල නේද. :(