softwear හොරු

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,204
    113
    Forest
    Software company danatamath laaba labanawa hodata :P Aththe thiyana pichchiya suddata pudanne nathuwa idapan. Lankawe ekek mokak hari kaloth salli deela ganin :P
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මයික්‍රෝසොෆ්ට් එකත් දන්නවා අපි හොර කොපි වලින් දුවන්නෙ කියලා
    ඒත් ඉතින් අපිට තියෙන සල්ලිත් එක්ක ඕවා ගන්න බැහැ කියලත් දන්නවා
    අනික මෙහෙට ඇවිත් නඩු කියනවට වඩා උන්ට ලාභයි නිකම් ඉන්න එක

    un tika kalekata kalin kiyala tibba... ape mukuth nati wenwata wada hora copy ahri tiyena eka watinwa kiyala.. :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    avatar267406_286.gif


    කියන එකා මේක දාලා තියෙන්නෙත් හොර කොපියකින් කිව්වා නේහ්..... :rofl:
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අම්මෝ, එහෙනම් අපිට ලොවෙත් Photoshop ඉගෙනගන්න වෙන්නෙ නෑ. Adobe Master collection එක අල්ලන්නවත් වෙන්නෙ නෑ.Wijaya Graphic එකෙත් තියෙන්නෙ Crack කරපු ඒව. මම නම් හිතන්නෙ, උන් දන්නව මිනිස්සු Crack කරපු ඒව use කරන බව. ඒ වගේම ඒකෙන් උන්ට පාඩුවක් නොවන බව.
    ඔය Torrent සයිට් වල මොන තරම් තියෙනවද crack කරපුව.

    හැබැයි ඉතින් හොරකමක් නම් තමයි. මල කෙලියයි:sorry:. මේ පව මැකෙන්න කරන්න පිනක් කියහල්ලකො.
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ගාන අඩු කරනවනං ගනී බන්, දැන් බලපන් ඉස්සර හැමෝම වයිරස් ගාඩ් ක්‍රැක් කරපුව පාවිච්චි කරේ, පස්සේ අඩු ගානට වයිරස් ගාඩ් විකුනන්න ගත්තට පස්සේ දැන් සාමාන්‍ය ආදායමක් තියෙන ගොඩක් අය ජෙනුයින් එක දාගන්නව. ලංකාවේ අයට දරන්න පුළුවන් ගානකට දුන්නොත් ගනී.

    දුප්පත් මනුස්සයෙක් පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතුකරල පාවිච්චි කරපු pc එකක් 20කට විතර ගත්තම ඕකට OS එකටයි සොෆ්ට්වෙයා වලටයි ලක්ෂයක් විතර වියදන් කරන්න බෑ නෙ.

    :yes::yes::yes:
     

    chathu4742

    Well-known member
  • මේ thread එක ලත් තැනම ලොප් නෙ බන්...උඹ එන්නෙත් Pirated ඒවයින් නම්...උඹට සිරාවටම මේක කියන්න අයිතියක් නෑ..කමක් නෑ අපි ඒත් මේක බුද්ධිමත් සන්වාදයක් කියල හිතමු... මේකනේ සිද්දිය...අපි දකින්නෙ Pirated software, games විතරයි..ඇයි එතකොට ..pirated movies,Tv series....mp3 songs..ebooks එහෙම මෙතනට ගෑවෙන්නෙ නැත්තෙ? අපි movie එකක් බලන්න හෝල් එකකට ගෙවන ගාන විතරද එක හදපු උන්ට හම්බෙන්නෙ? උන් ඒ movies sell කරන සයිට් වලින් අපි නොගෙන අපි ඒවා කොහොමහරි pirate අරන් බලනකොට උන්ටත් රිදෙනවා බන්...ලන්කාව වගේ රටක් තාම දියුනු නෑ ඔය වගේ තොරතුරු සොරාගැනීම සම්බන්ධව action එකක් ගන්න තරම්... ලන්කාව කවදා ඔය තත්වෙට එයි ද දන්නෙ නෑ...
    අනික ලන්කාව ඇතුලෙ සිද්දවෙන අපි හිතන ඔය software හොරකම් පිට රටවල ...ඇමරිකාවෙ උන්ට අදාල නෑ...උන් මේ ලන්කාවෙ ඉන්න මිලියන 6ට ඕක විකුනල ගන්න ලාබය උන් සිරාවටම ලබන ශුද්ධ ලාබයෙන් delta x ප්‍රමාණයක්...(ඉතාම කුඩා) උන්ට මේ scale එකේ හොරකම් වලට බහින්න උවමනාවක් නෑ...මම එහෙමයි කියල අනුමත කරනව නෙවේ ...ඒත් ..ලන්කාවෙ software හොරුන්ට..movies හොරුන්ට tv series හොරුන්ට game හොරුන්ට...mp3 සින්දු හොරුන්ට විරුද්දව මෙ ඉන්න මොත්ත දේසපාලන සුට්ටිගෙ පුතාල නීති ගේනකොට අපි නාකි වෙලා ඉඳී... කවදම හරි ඕක උඹ කිව්වා වගේ අව්ලක් වෙන එක නම් ඇත්ත මොකක් උනත්...:yes: