Asadaranaya penna bari un warew...!!!

mahasona_aiya

Member
Aug 19, 2016
12
2
0
බුදුරුව අපිට හරාම් ද?...!!!

Sinhalayata wena asadaranaya iwasan inna barima thana.. mama Thread ahema damma admin aiya case wage.. :eek::eek:

බුදුරුව අපිට හරාම් ද?

9bd742461e.jpg

මුලින්ම කියන්න ඕනි මේක කවදාවත් පෞද්ගලික තරහකට කරන වැඩක් නෙමෙයි.. ඔයාල හැමෝම දන්නවා ඇති ESOFT කිව්වම මොකක් ද කියලා.. ඒක පෞද්ගලික ඉන්ස්ටිටියුට් එකක්.. සමහරුන්ගේ බාසාවෙන් උපාධි කඩයක්.. ඒ ගැන කතා කරන්න ඕනි නැ.. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක…
ESOFT මීට මාසෙකට විතර කලින් එයාලගේ අලුත් බිල්ඩින් එක ඕපන් කළා.. ගාලු පාරේ යන ගොඩක් අය දැකල ඇති බම්බලපිටියේ තට්ටු 8ක වගේ ලොකු ලස්සන බිල්ඩින් එකක්… ඕපන් කරන දවස් වලම එන්ටරන්ස් එක ලගම තිබුනා ලස්සන බුදුපිළිමයක් තියලා.. යන කාටත් ඒක දැක්කම හිතට මාර සතුටක් දැනෙන්නේ.. එත් එක තිබුනේ සතියයි.. දැන් ඒ බුදුපිලිමේ ආගිය අතක් නැතිවෙලා…
මොකද බුදුපිලිමේ දැකල ඒකට එන මුස්ලිම් ජාතිකයන්ගේ හිත රිදෙයි කියලා..
කොලබ ප්‍රදේශයේ වැඩිපුර වෙසෙන මුස්ලිම් ජාතිකයන්ගේ සල්ලි වලට ගිජුවී ESOFT නව ගොඩනැගිල්ලේ මුස්ලිම් ජාතිකයන්ට වෙනම යාච්නා කිරීමට ප්රේ රුම් දෙකක් හදලා.. ප්‍රශ්නේ මේකයි.. බුදුපිළිමයක් තියන්නේ නැතුව මුස්ලිම් ජාතිකයන්ට විතරක් විශේෂයක් ඇයි??
ඔය වගේ දේවල් මුස්ලිම් ජාතිකයන් වැඩිපුර වෙසෙන රටවල සාමාන්‍ය දෙයක් උනත් මෙය තවමත් සිංහල රටක් නොවේ ද? :angry::angry::angry:
දැන් ලොකුම ප්‍රශ්නේ ඕක නෙමෙයි.. ඕක ESOFT ඔෆීෂියල් එෆ් බි පේජ් එකේ දාල.. හිතන්න ඕක නැගල ගියොත් මොකද වෙන්නේ කියලා… අනිත් ඉන්ස්ටිටියුට් ටිකත් ඔය වැඩේම පටන්ගනී.. මොකද ඔය හැම ආයතනයක්ම බලන්නේ සල්ලි.. හැම ඉන්ස්ටිටියුට් එකේම.. හැම පෞද්ගලික රෝහලකම.. හැමතැනකම ඕක හැදෙයි…
දැන් අපට තියන ගැටලුව මෙම ආයතනයේ හිමිකරුවාගේ ආගම කුමක් ද?
අපි හලාල් කාල දැන් දිරවගන්න බැරුව දගලනවා.. මේ ලනුවත් කනවද නැද්ද?? තීරණේ ඔබලාගේ..:yes::yes:
මුස්ලිම් සිසුන් සදහා පමණක්ම සපයා ඇති පහසුකම් මෙන්න click
 
Last edited:

jusi

Well-known member
  • Sep 2, 2012
    977
    862
    93
    mamath kalaya owata katha kala bn.. ape minissunwa hadanna ba.. a nisa dan mkth nokiya innawa.. hithata dukai
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,626
    113
    සිරි ලංකාව
    එදා 1815 පාවදීමේදී මුලින්ම කියවෙන්නේද මරක්කල නාමයකි.උතුවන් කන්දේ සූර සරදියෙල් සුද්දාට පහර දෙන විට ඔහු පාවා දුන්නේ මම්මලේගේ මස්සිනා වූ කාදර් නම් මුසල්මානුවා බවද අපට මතකය.ද්‍රෝහී භාවය ජාතිය මත නිර්ණය කිරීමේ යම්කිසි වරදක් ඇති බව නොවේද එයින් අපට ගත හැකි පාඩම? සරල ඉරි ගසා පොදු කුලකවලට දමා මිනිසුන් බෙදා දැමීමේ නොසලකා හැරිය නොහැකි දෝෂයක් ඇති බවද එම උපන් ගෙයි දෝෂය බහුතර සංස්කෘතීය තුලට අවශෝෂණය වීමට අන් සංස්කෘතීන් වල සිටින්නන්ට බාධකයක් බවද අප දැන්වත් වටහා ගත යුතුය.සිංහල බහුතර සංස්කෘතිය තුලට ඔවුන් අවශෝෂණය කරගත හැක්කේ ඒ බාධකය බිඳ දැමීමෙන් පමණි.පොදු කුලකවලට දමා බැහැර කිරීම මගින් එම අවශෝෂණයට ඉඩ ඇහිරීමෙන් සිදුවන හානිය අති මහත්ය.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕකට යන සිංහල උන්ට එකතු වෙලා මොනා හරි කරන්න පුලුවන් නෙ මචන්
    බුදු මැදුරක් ඉල්ලපන් ආයෙ ඉතින් දෙන්නම වෙනවා නෙ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕකට යන සිංහල උන්ට එකතු වෙලා මොනා හරි කරන්න පුලුවන් නෙ මචන්
    බුදු මැදුරක් ඉල්ලපන් ආයෙ ඉතින් දෙන්නම වෙනවා නෙ

    ඕකට යන්නේ පොෂ් වෙච්ච එවුන් සෙට් එකකුයි ආතක් පාඨක නැති වලබඩයෝ සෙට් එකකුයි තම,
    උන්ට ඕව ගානක් නැ,
    එකෙක් දෙන්නෙක් විතරයි බන් ඕව ගැන කතා කරන්නේවත්
    මාත් කාලයක් ඕකට ගිය,course එකක් කරන්න
    ලැජ්ජයි බන් දැන් නම් සල්ලි දෙනවනම් ඕන ගු ගොඩක් කනවනේ,
    බලහන් මුස්ලිම් institute වලවත් ඔහොම තියෙනවද කියල,
    රත්තරං කිව්වා 100% හරි
    කඩයක්ම තමා.
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Ithin buruwo uba hithanwa da apey unta budu madurak hadala dunnama
    hamadama class ena kota wadinda yai kiyala ..
    ubata molayak kiyala athama nadda ban?? boruwata nikan kagahapan asadarnayak kiyala.. :lol::lol:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    mokadda ban prashne un unge aagama adahanwa.un ude dawal hawasa class time eke wandinna palli asse ringanwa man dakala thiyenawa,
    ehama palli yanna giyama ubala kiyanawa un palli yanawa witen wita mokak hari case ekak thrasthawadiyo set wenawai arakai mekai.
    ubata onema nam budu madurak illagena ubath eakata wela wadapan gnyathna karahan.uba illuwama nodee inne naha.ekko ponnayek nowi owata katha karapan nathnam mewe forum kana gon thread noda hitahan ubata kondak naha wage hasirennepa.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    ඕකට යන්නේ පොෂ් වෙච්ච එවුන් සෙට් එකකුයි ආතක් පාඨක නැති වලබඩයෝ සෙට් එකකුයි තම,
    උන්ට ඕව ගානක් නැ,
    එකෙක් දෙන්නෙක් විතරයි බන් ඕව ගැන කතා කරන්නේවත්
    මාත් කාලයක් ඕකට ගිය,course එකක් කරන්න
    ලැජ්ජයි බන් දැන් නම් සල්ලි දෙනවනම් ඕන ගු ගොඩක් කනවනේ,
    බලහන් මුස්ලිම් institute වලවත් ඔහොම තියෙනවද කියල,
    රත්තරං කිව්වා 100% හරි
    කඩයක්ම තමා.
    පිට ඉන්න උන්ට ඕවට කතා කරන්න බැහැ නෙ
    ඇතුලෙ ඉන්න උන්ව පොඩ්ඩක් අවුස්සලා ගත්තා නම් හරි
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    fuck esoft...start going to your neighborhood temple like a true buddhist first and quit bitching..

    you people remember there's a buddha only when churches or prayer rooms are being put up
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පිට ඉන්න උන්ට ඕවට කතා කරන්න බැහැ නෙ
    ඇතුලෙ ඉන්න උන්ව පොඩ්ඩක් අවුස්සලා ගත්තා නම් හරි

    ඇතුලේ කොන්ද පණ එවුන් නැ බන්,

    මේකනේ බන් බුදු පිළිමයක් තියෙද්දිත් එකට වදින්නේවත් නැතුව ඇතුලට යන නමට බෞද්දයෝ දැන් ඇතුලේ pray රූම් එකක් හැදුව කියලා එකට කටක් අරිද?
     
    mahasona_aiya

    Member
    Aug 19, 2016
    12
    2
    0
    dr dayange nemeida ban esoft eka

    pray room eke pig blood tikak halapan :rofl:

    ඔව් බන් දයාන්ගේ තමයි.
    සිරාවට.. :lol::lol:

    mamath kalaya owata katha kala bn.. ape minissunwa hadanna ba.. a nisa dan mkth nokiya innawa.. hithata dukai

    සහතික ඇත්ත.. :yes::yes:

    එදා 1815 පාවදීමේදී මුලින්ම කියවෙන්නේද මරක්කල නාමයකි.උතුවන් කන්දේ සූර සරදියෙල් සුද්දාට පහර දෙන විට ඔහු පාවා දුන්නේ මම්මලේගේ මස්සිනා වූ කාදර් නම් මුසල්මානුවා බවද අපට මතකය.ද්‍රෝහී භාවය ජාතිය මත නිර්ණය කිරීමේ යම්කිසි වරදක් ඇති බව නොවේද එයින් අපට ගත හැකි පාඩම? සරල ඉරි ගසා පොදු කුලකවලට දමා මිනිසුන් බෙදා දැමීමේ නොසලකා හැරිය නොහැකි දෝෂයක් ඇති බවද එම උපන් ගෙයි දෝෂය බහුතර සංස්කෘතීය තුලට අවශෝෂණය වීමට අන් සංස්කෘතීන් වල සිටින්නන්ට බාධකයක් බවද අප දැන්වත් වටහා ගත යුතුය.සිංහල බහුතර සංස්කෘතිය තුලට ඔවුන් අවශෝෂණය කරගත හැක්කේ ඒ බාධකය බිඳ දැමීමෙන් පමණි.පොදු කුලකවලට දමා බැහැර කිරීම මගින් එම අවශෝෂණයට ඉඩ ඇහිරීමෙන් සිදුවන හානිය අති මහත්ය.

    එල මචන්..:yes::yes:

    ඕකට යන සිංහල උන්ට එකතු වෙලා මොනා හරි කරන්න පුලුවන් නෙ මචන්
    බුදු මැදුරක් ඉල්ලපන් ආයෙ ඉතින් දෙන්නම වෙනවා නෙ

    ඔව් බන් එහෙම දෙයක් කරන්න තමයි හිතන් ඉන්නේ.. :eek:
    එගොලන්ට බුදු මැදුරක් විතරක් දීලා බේරෙන්න බේරී වෙයි.
    christians and tamils කස්ටියත් ඉන්නවනේ.. මුන්ගේ ගොන් වැඩ :oo:

    තැන්ක්ස් ;)

    ඕකට යන්නේ පොෂ් වෙච්ච එවුන් සෙට් එකකුයි ආතක් පාඨක නැති වලබඩයෝ සෙට් එකකුයි තම,
    උන්ට ඕව ගානක් නැ,
    එකෙක් දෙන්නෙක් විතරයි බන් ඕව ගැන කතා කරන්නේවත්
    මාත් කාලයක් ඕකට ගිය,course එකක් කරන්න
    ලැජ්ජයි බන් දැන් නම් සල්ලි දෙනවනම් ඕන ගු ගොඩක් කනවනේ,
    බලහන් මුස්ලිම් institute වලවත් ඔහොම තියෙනවද කියල,
    රත්තරං කිව්වා 100% හරි
    කඩයක්ම තමා.

    උබ හරි මචන්.. සිරාවට මුස්ලිම් institute ඔහොම pray room නැතුව ඇති.
    ඉල්ලන් ටින්කිරි ගාගන්නේ..

    පිට ඉන්න උන්ට ඕවට කතා කරන්න බැහැ නෙ
    ඇතුලෙ ඉන්න උන්ව පොඩ්ඩක් අවුස්සලා ගත්තා නම් හරි
    අනිවා මචන්.. අපේ කස්ටියත් ගේමට බැස්සා.. පුළුවන් නම් එකයි FB එකට සැලකළා යන්න click

    thanks

    thanks

    fuck esoft...start going to your neighborhood temple like a true buddhist first and quit bitching..

    you people remember there's a buddha only when churches or prayer rooms are being put up
    :yes::yes::yes:

    ඇතුලේ කොන්ද පණ එවුන් නැ බන්,

    මේකනේ බන් බුදු පිළිමයක් තියෙද්දිත් එකට වදින්නේවත් නැතුව ඇතුලට යන නමට බෞද්දයෝ දැන් ඇතුලේ pray රූම් එකක් හැදුව කියලා එකට කටක් අරිද?
    කට අරින්න සිංහල අය, අනිත් ජාතින් එක්ක බැලුවොත් අල්පයයි ඉන්නේ.
    පුළුවන් නම් එකයි FB එකට සැලකළා යන්න click

    thanks
     
    mahasona_aiya

    Member
    Aug 19, 2016
    12
    2
    0
    Ithin buruwo uba hithanwa da apey unta budu madurak hadala dunnama
    hamadama class ena kota wadinda yai kiyala ..
    ubata molayak kiyala athama nadda ban?? boruwata nikan kagahapan asadarnayak kiyala.. :lol::lol:
    ඔව් ඉතින් ජාතියක් ආගමක් නැති තොපි වගේ කාලකන්නි නම් අහක බලන් යාවි. මට තොගේ ආගම වැඩක් නැ. යකෝ තෝ සමානාත්මතව දන්නෙම නැද්ද?? යකෝ වදින්නම ඕන නැ.. යකෝ අපේ හිත සුළු මොහොතකට හරි තැන්පත් කරන්න ඔය මහලොකු pray room අවශ්‍ය නැ. බුදු රුව හොදටම ඇති..:yes::yes:

    mokadda ban prashne un unge aagama adahanwa.un ude dawal hawasa class time eke wandinna palli asse ringanwa man dakala thiyenawa,
    ehama palli yanna giyama ubala kiyanawa un palli yanawa witen wita mokak hari case ekak thrasthawadiyo set wenawai arakai mekai.
    ubata onema nam budu madurak illagena ubath eakata wela wadapan gnyathna karahan.uba illuwama nodee inne naha.ekko ponnayek nowi owata katha karapan nathnam mewe forum kana gon thread noda hitahan ubata kondak naha wage hasirennepa.

    උබ කියනකන් හිටියේ.. :angry::angry: තොපිලට තේරෙයි හම්බ පුක පස්සේ ගිය ප්‍රතිවිපාක. අපේ කොන්දට කෙලවෙලා නැ යකෝ. යකෝ අපි කතා කරලා තියෙන්නේ.. තොපේ තැනත් කෙලගන්න කලින් තමයි කිව්වේ. පොන්නයෝ, ඇතුලට අත දාලා බලපන් කොන තියෙනවා ද කියලා.. :lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ හරි මචන්.. සිරාවට මුස්ලිම් institute ඔහොම pray room නැතුව ඇති.
    ඉල්ලන් ටින්කිරි ගාගන්නේ..

    s

    මේ ලදී යාපනේ කැම්පස් එවුනුත් ඉල්ලලා එකක් හදාගත්ත,

    තව සමහර තැන් තියෙනවා එත් ඒවගේ මෙහෙම විකාර තියෙනවද දන්නේ නැ,
    උන් වුනත් එහෙම හදන්නේ නැත්තේ පල්ලියේ කරන දේ මෙතන යන යන තැන කරන්නේ නැති හින්ද වෙන්න ඇති,

    මේ සිංහල බූරු රල ඉල්ලන් උකේ තියාගන්නවා,
    බම්බලපිටිය පල්ලිය ඔතන් ඉදන් මහදුරක් නැනේ බන්,