අර්ශස් සදහා බෙහෙතක්?
කාට හරි වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ... ප්‍රතිඵල ගැන නමි දන්නේ නෑ. වැදගත් වෙයි හිතනවා නම් BUMP කරන්න
අර්ශස් නිට්ටාවට සුව කරන විස්මිත ප්‍රතිකාරයක්
මහාචාර්ය අනුල් පෙරේරා පවසන ආකාරයට AHT හී අඩංගු අකාබනික දියරය රෝගියාටම ගුද මාර්ගයේ තුවාල හා පැළීම්වලට පුළුන් කැබැල්ලකින් ආලේප කර ගත හැකියි. ගුද මාර්ගයෙන් පිටතට ගෙඩි ඇවිත් ඇත්නම් ඒ මත ද ආලේප කර නැවතත් එම ගෙඩි ගුද මාර්ගයෙන් ඇතුළට දැමිය යුතුයි.
මිනිසාගේ වැරදි ආහාර පුරුදු නිසාත්, වැරදි විහරණ එනම් වැඩි වේලාවක් අසුන්ගෙන සිටීම, වැඩි වේලාවක් හිටගෙන සිටීම වැනි ඉරියව් හේතුවෙනුත්, ජානමය බලපෑම් නිසාත් හටගන්නා අර්ශස් කුමන වෙදකමෙන් ප්‍රතිකාර සිදු කළත් තත්ත්වය වේදනාකාරීය.
“වේදනාව විඳින පුද්ගලයා තමයි වේදනාවේ කටුක බව දන්නේ. AHT (Anti Hemorrhoid Treatment) ඖෂධය අවම වේදනාවක් ඇතිව බොහෝම වේගයෙන් අර්ශස් නිට්ටාවටම සුව කරන ඔසුවක්.”
ඉතිහාසය දෙසට… අපේම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අවුරුදු දෙදහසකට එපිටින් කාලයාත්‍රාවක් කළොත් හොඳයි. මුලින්ම යුගයෙන් යුගය පසුකර යන රජවරුන් අතර මහසෙන් රජු ළග මොහොතකට මගේ දෑස් නතර වෙනවා.
මින්නේරිය වැවෙන් ගලා යන දියවරත් එක්ක සශ්‍රීක වන කුඹුරු ලියැදි කන්දරාව… මිනිස්සු මහසෙන් රජු ජීවිතයෙන් සමුගත්තාම දේවාලයකුත් ඉදිකරලා වන්දනාමාන කරන්නේ මහසෙන් රජුට දේවත්වයක් ආරූඪ කරමින්.
ටිකකින් මං ආපහු ආවේ…. 2013 වර්ෂයට… රෝගී බව එදා පෝෂණය සශ්‍රීකත්වය වෙනුවට අද ප්‍රධානම ගැටලූව නීරෝගීකම ගිලිහීයාම.. තට්ටු ගණන් උසට හතු පිපෙන්නා වගේ බිහිවන සුපිරි රෝහල් කියාපාන්නේ රෝගවල සරුසාර බව හා එහි ඇති සුපිරි කොල්ලකෑමයි.
අද මිනිසුන් ඉන්නේ මානසිකව, කායිකව කුමක් හෝ රෝගයක් දරාගෙන. ඒ වෙනුවෙන් ඇති පදම් වියදම් කරමින් බොහෝ දෙනෙක් කියන කතාව තමයි කොච්චර බෙහෙත් කළත් හොඳ වෙන්නෙ නැහැ කියන එක. අපි හොර ඖෂධ මාෆියාවකට තවදුරටත් ණයගැති විය යුතු නැහැ. බොහෝම අඩු මිලකට තමන්ටම ප්‍රතිකාර කරගෙන බොහෝ රෝග සුවකර ගත හැකිය. එවැනි එක් ප්‍රතිකාරයක් තමයි AHT
මහාචාර්ය අනුල් පෙරේරා නැවත වතාවක් අප සමග සාකච්ඡාවකට එළඹුණා.
Hemorrhoid බටහිර වෛද්‍ය විද්‍යාවේ දී අර්ශස් රෝගය යනු ගුද මාර්ගය වටේ නහර හා ආවරණය ඉදිමීම පැළීම හා ගුද මාර්ගයන් පිටතට ඒමයි. එසේ ගුද මාර්ගයෙන් පිටතට එන ගෙඩි ගැට ගසා රුධිර සංසරණය නවත්වා එම ගෙඩි වැට්ටවීමත්, නැතිනම් ශල්‍යකර්මයකින් කපා ඉවත් කිරීමත් ඊට ඇති ප්‍රතිකාරයයි නමුත් මේ ක්‍රම දෙකම අධික වේදනාකාරීයි. ප්‍රතිකාර කළ පසුත් ටික කාලයක් යනතුරු රෝගියාට ගුද මාර්ගය ආශ්රිත විවිධ අපහසුතා ඇති වෙනවා.
ආයුර්වේදයේ දුර්නාම එහෙමත් නැත්නම් හඳුන්වන්නට පවා භයානක මිනිසා පීඩාවට පත් කරන රෝගය අර්ශස් ලෙස හඳුන්වනවා. ගුද මාර්ගය ආශ්‍රීත තුවාල, පැළීම් සඳහා ඇති ප්‍රතිකාර නම් බෙහෙත්, ආලේපන, ශාර ආලේපනය වැනි ආලේපන මගින් ගුද මාර්ගයෙන් පිටතට එන ගෙඩි හකුළවා දැමීමයි. තදුරටත් මුඛ මාර්ගයෙන් ඖෂධ ලබාදීම සිදුකරනවා. එසේම ආයුර්වේදයේ සඳහන් කරන ආකාරයට ගුදය යනු මාර්ගස්ථානයකි. එවැනි ස්ථාන පීඩාවට පත් කිරීමෙන් වෙනත් ආබාධ වේදනා ආදිය ඇති විය හැකියි.

AHT ඖෂධය නිසා නීරෝගී වූ පුද්ගලයකුගේ ප්‍රතිකාර සිදු කරන අයුරු පියවරෙන් පියවර පෙන්වමින් මහාචාර්යතුමා පැහැදිලි කළා.
මහාචාර්ය අනුල් පෙරේරා පවසන ආකාරයට AHT හී අඩංගු අකාබනික දියරය රෝගියාටම ගුද මාර්ගයේ තුවාල හා පැළීම්වලට පුළුන් කැබැල්ලකින් ආලේප කරගත හැකියි. ගුද මාර්ගයෙන් පිටතට ගෙඩි ඇවිත් ඇත්නම් ඒ මත ද ආලේප කර නැවතත් එම ගෙඩි ගුද මාර්ගයෙන් ඇතුළට දැමිය යුතුයි.
එසේම ගුද මාර්ගයේ අභ්‍යයන්තරයේ තුවාල ඇත්නම් සිරිංජරයකින් AHT රෝගියාටම ගුද මාර්ගය තුළට විදගත හැකියි.
මේ ආකාරයට ප්‍රතිකාර කළ හැකි AHT ප්‍රතිකාර ක්‍රියාවලිය අරඹන්නේ මුලින්ම නිර්වායු බැක්ටීරියා විනාශ කර ඉන් පසුව ඉදිමුණු සෛල ශක්තිමත් කර ඝනකම් ලේ නහර නැවත යථා තත්ත්වයට පත් කිරීමෙනි.
ශරීරයට කිසිදු විසක් පසු අන්තරාවක් නැති AHT ඖෂධයෙහි හම ඝනකම් කරන රසායන ද්‍රව්‍ය, නිර්වායු බැක්ටීරියා විනාශ කරන රසායන ද්‍රව්‍ය, පරමානුක ඔක්සිජන් ක්‍රියාවලිය සිදුකරන රසායනික ද්‍රව්‍ය, අර්ශස් ගෙඩි වේළන රසායනික ද්‍රව්‍ය ඇතුළත් බොහෝම වේගවත්ව එකින් එකට තම ක්‍රියාවලිය සිදුකර ගන්න සංයුතියක් අඩංගුයි.
“මේ තරම් දියුණු වෙලත් ඇයි මිනිසාට මෙතරම්ම වේදනාකාරී රෝගයක් සුව කිරීමට ඔසුවක් සොයා ගෙන නැත්තේ?”
බොහෝම සරලව AHT වලින් අර්ශස් රෝගය සුව කරන ආකාරය පැහැදිලි කරන මහාචාර්ය අනුල් පෙරේරාගෙන් මං ඇහුවා.
අපේ මිනිස්සු පර්යේෂණ ක්‍රමවේදයකට හුරුවෙලා නැහැ. කළත් කරන්නේ අපේ රටට අදාළ පර්යේෂණයක් නෙවෙයි. මිනිසාට මතුවන ගැටලූ දෙවියන්ට භාර දීලා ඉන්නේ නැතිව මිනිසාම ඒ සඳහා ප්‍රතිකාර මොළේ වෙහසවලා සොයාගත යුතුයි.
ඒ ආකාරයෙන් ක්‍රමයක් නැති හින්දා අපි අතර තියෙන ප්‍රශ්න සදාකාලිනයි. මෙතැන සංකීර්ණ දෙයක් නැහැ. අර්ශස් ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමයි වැදගත්. ඒ වගේම මොනතරම් ප්‍රබල ඖෂධ ලබා දුන්නත් අසූචි, එනම් බැක්ටීරියා නිසා අර්ශස් තුවාල හොඳ වෙන්නේ නැහැ.
එසේම ගුද මාර්ගය හරහා නිතරම අසූචි පිටවන නිසා බැක්ටීරියා සමග බොහෝම වේගයෙන් ගනුදෙනු කළහැකි ප්රතිඔසුවක් තමයි අර්ශස් රෝගයට ගැළපෙන්නේ. එම සාධකය ඔස්සේ සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලය තමයි AHT
වාරි, ඉදිකිරීම්, කෘෂි තාක්ෂණය එක්කර සශ්‍රීක සූත්‍රය සොයා ගත් මහසෙන් රජු සොයා ගත්තා සේම ජීව, රසායන, භෞතික විද්‍යාව එක්කර ඖෂධ සූත්‍රය සොයාගත් මහාචාර්ය අනුල් පෙරේරා නැවතත් මහසෙන් යුගයක් ගෙනයනවා නොවේද කියායි මට හිතුණේ ලෝකය අර්ශස් රෝගය නිසා දිගු කාලයක් වේදනා විඳ AHT ප්‍රතිකාරයෙන් කෙටි කාලයක දී නිට්ටාවටම සුවකරගත් රෝගීන් හා අදහස් හුවමාරු කර ගනිද්දීයි.
මහාචාර්ය අනුල් පෙරේරා යනු මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා ඉංජිනේරු පීඨයේ රසායන විද්‍යා මහාචාර්ය වරයෙකි.
මහාචාර්ය අනුල් පෙරේරාගේ දුරකථන අංකය – 0777717895
මහාචාර්ය අනුල් පෙරේරා,
නොම්මර 20,
පලමුවන හරස් වීදිය,
බොරුපන පාර,
ගොලූමඩම හන්දිය,
රත්මලාන…
උපුටා ගෑනීම – රිවිර පුවත්පත

Last edited: