හොරු අල්ලන News

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනාධිපති මෛත‍්‍රීට ඕසටේ‍්‍රලියාවෙන් දැවැන්ත අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ අරඹයි

    වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත.

    http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

    එලම කිරි .....ඔක්කොම හොරු....මුළු ලංකාවම හොරු :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    $1.82 million

    හිකිලා තියෙයි ....මේවා ඇත්තනම් මුව දදුකන්දේ ගහන්න ඕනිනේ....

    මේ කියන්නේ මහින්ද අපහු ගේමු කියලා එහෙම නෙමේ හරිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    $1.82 million

    හිකිලා තියෙයි ....මේවා ඇත්තනම් මුව දදුකන්දේ ගහන්න ඕනිනේ....

    මේ කියන්නේ මහින්ද අපහු ගේමු කියලා එහෙම නෙමේ හරිය
    මහින්ද තමා හරියන්නෙ
    කොන්දක් තියෙන නායකයෙක් ඔනෙ
    පේනවනෙ දැන් ඉන්න ඩබල කැදත් නැ :P:P
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    14117795_1732971066952781_7388294547004729497_n.jpg

    චතුරිකා සිරිසේන ලක්‍ෂ 1100ක් අත්පිට දී කොල්ලූපිටියේ ‘එම්පයර්’ නිවස දෙකක් මිලට ගනී..

    සිරිසේන පොළොන්නරුවේ කුබුරු කොටා ඉපයූ මුදලින් ලක්ෂ 1100කින් කොලඹ කොල්ලුපිටියේ පිහිටි ‘එම්පයර්’ අධි සුභෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස දෙකක් මෙරට ප‍්‍රබලතම දේශපාලඥයාගේ දියණිය වන චතුරිකා විසින් අත්පිට මුදලට මිලට ගෙන තිබේ.

    එක් නිවසක් රුපියල් ලක්‍ෂ 550ක පමණ මිලක් නියම කර ඇති මෙම නිවාස සංකීර්නයේ සුපිරිම නිවාස දෙකක් එකවර රුපියල් ලක්‍ෂ 1100ක මුදලක් අත්පිට ගෙවමින් ඇය මිලදී ගෙන ඇත.

    එම්පයර් නිවාස සංකීර්නයේ නිවාස යනු මෙරට පිහිටි මිල අධිකම නිවාස පිහිටි නිවාස සංකීර්ණයන්ගෙන් එකකි.

    සිරිසේන මේ සල්ලි ඉපවුයේ කෙසේද?
     
    Last edited:

    "සිරිසේන පොළොන්නරුවේ කුබුරු කොටා ඉපයූ මුදලින් "

    මේ news එක දාලා තියෙන්නේ මඩ වගේ :rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද තමා හරියන්නෙ
    කොන්දක් තියෙන නායකයෙක් ඔනෙ
    පේනවනෙ දැන් ඉන්න ඩබල කැදත් නැ :P:P

    කොන්ද පන තියෙනවා ...තොපි වගේ එවුන් අන්දලා ඒ මිනිහව රජපුටුවේ තිබ්බනේ....ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "සිරිසේන පොළොන්නරුවේ කුබුරු කොටා ඉපයූ මුදලින් "

    මේ news එක දාලා තියෙන්නේ මඩ වගේ :rolleyes::rolleyes:
    ඔව් ඔව් ඒව මඩ , අර ඔස්ටේලියාවෙ එකෙක්ගෙන් බිලියන 1.8 පගා ගත්ත කියල පත්තරේ ගිහින් තියෙන්නෙත් මඩකටලු නේද හිටo.:P:P
    කොන්ද පන තියෙනවා ...තොපි වගේ එවුන් අන්දලා ඒ මිනිහව රජපුටුවේ තිබ්බනේ....ලොල්
    අපි නම් ඇන්දුනේ නැ බොලා තමා ඇද ගත්ත එක ගලො ගන්ඩ බැරුව කුරු කුරු ගගා ඉන්නෙ.:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් ඔව් ඒව මඩ , අර ඔස්ටේලියාවෙ එකෙක්ගෙන් බිලියන 1.8 පගා ගත්ත කියල පත්තරේ ගිහින් තියෙන්නෙත් මඩකටලු නේද හිටo.:P:P

    අපි නම් ඇන්දුනේ නැ බොලා තමා ඇද ගත්ත එක ගලො ගන්ඩ බැරුව කුරු කුරු ගගා ඉන්නෙ.:rofl:

    බුරුවො කලින් එකනම් ඇත්ත එකක් එක බොරු නිවුස් එකක් කියල තියෙනවද පොන්ස්.....

    දෙවැනි එකනම් ලියලා තියෙන විදිහ මඩ වගේ එකයි කිවුවේ...අන්ද වෙන්න එපා බුරුවො :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුරුවො කලින් එකනම් ඇත්ත එකක් එක බොරු නිවුස් එකක් කියල තියෙනවද පොන්ස්.....

    දෙවැනි එකනම් ලියලා තියෙන විදිහ මඩ වගේ එකයි කිවුවේ...අන්ද වෙන්න එපා බුරුවො :P:P:P
    ඒක තමා කියුවෙ ඒව මඩ කියල,වාසියට කොහොමත් මඩ වෙනව.:P:P
    අන්ධ උනේ මමද යකො බොලාල නේද ලනු කෑවේ.:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක තමා කියුවෙ ඒව මඩ කියල,වාසියට කොහොමත් මඩ වෙනව.:P:P
    අන්ධ උනේ මමද යකො බොලාල නේද ලනු කෑවේ.:rofl:

    පොන්ස් තොට මහින්දගේ ගු බෙට්ටත් රහ උනාට අපිට වැරැද්දට වැරැද්ද කියන්න හයිය තියෙනවා ....තොපි නිලමස්සෝ වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් තොට මහින්දගේ ගු බෙට්ටත් රහ උනාට අපිට වැරැද්දට වැරැද්ද කියන්න හයිය තියෙනවා ....තොපි නිලමස්සෝ වගේ
    දැන් වරදියි කියුවම ඔක්කොම හරි යනවද හිටo ???මහ හොරෙක්ට කඩේ ගියෙ මොකද හිටo ??:P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,423
    28,124
    113

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් වරදියි කියුවම ඔක්කොම හරි යනවද හිටo ???මහ හොරෙක්ට කඩේ ගියෙ මොකද හිටo ??:P

    තොපිනේ රෙදි නැතුව මහා හොරාට කඩේ ගියේ ...ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    - http://www.theage.com.au/business/a...s-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

    මහා පරිමාණ නීල කාස හොරාගේ වහල්ලු ටිකට මාර චූන් එකක් නේ ගිහින් තියෙන්නේ :lol::lol::lol:

    දීලා නැති එකෙන් ඉල්ලා නැහැ කියලා ඔප්පු වෙන්නේ නැහැ බන් ...එක ඉල්ලුවේ නැහැ කියලා ප්‍රකාශයක් කරන්න වෙනවා ...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,423
    28,124
    113
    SMEC needed Mr Sirisena to sign off on cabinet papers approving the award of the $1.82 million dam project. Two days later, SMEC's manager wrote another email to his colleagues about his meeting with Mr Sirisena.

    "He said there will be elections in the near future and he wants to know whether SMEC could make a donation for the elections. He [Mr Siresena] detailed me to discuss this with his Co-ordinating Secretary. Co-ordinating-Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to propose an amount/percentage on the contract value. If you could advise me on an amount of percentage based on the financial figures I could inform the minister/ Co-ordinating Sec …"

    Twelve days later, the manager wrote another email saying that unnamed "key people" had asked for approximately "1%... of the total contract."

    "The key people have now disclosed their cost as 2.5m LKR [Sri Lankan Rupees, a sum worth about $A27,000]".

    "Since the signing of the contract would depend on our agreement to honour the cost of 2.5 M LKR, we have to prioritise that."

    Company accounts reveal that $A27,000 - a large amount of money in Sri Lanka- was withdrawn in cash by the manager, who appeared to agree to pay kickbacks to an unnamed "party".

    "I think this is a good opportunity for us to build up relationship with this party since they directly approached... us," he wrote.

    "Once we win their confidence… we could work with their blessings in future opportunities."

    In a statement, SMEC said the company's internal investigation this year found no "payment to any person in response to the request for a political donation" and that any payments made were not improper. SMEC has referred its internal inquiry to the AFP.

    Mr Sirisena did not respond to detailed questions. :rolleyes:

    - http://www.smh.com.au/business/aust...s-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,423
    28,124
    113
    Ada thawa news ekak.

    පසුගිය සමයේ කුණු වතුරෙනුත් කෝටි ගණනක් ගහලා

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය අධාර මත 2014 වසරේ ආරම්භ කළ අප ජල කළමනාකරණ ව්‍යාපෘතියෙන් කෝටි 400කට අධික මුදලක් වංචා කිරීම පිළිබඳව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    රුපියල් මිලියන 4,026ක ණය ආධාර මත කොළඹ නගරයේ අප ජලය බැහැර කිරිමට ඉහත ව්‍යාපෘතියට යෙදවූ මුදල් වංචා කර ඇතැයි පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කර ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.

    - http://www.lankatruth.com/site/inde...06-පසුගිය-සමයේ-කුණු-වතුරෙනුත්-කෝටි-ගණනක්-ගහලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,423
    28,124
    113
    වීරවංසට වැලඳී ඇති රෝගය සොයයි

    හිටපු ඇමැති විමල් වීරවංස මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ වැඩිමල් සොහොයුරු සරත් වීරවංස රාගම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඔහුට වැලඳී ඇති රෝගය පිළිබඳව වාර්තාවක් ලබාගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කිරිබත්ගොඩ රජයේ රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට පසුගියදා නියෝග කර තිබේ.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    සරත් වීරවංශ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ කාලය තුළ වාහන තුනක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී තිබූ ඉන්ධන නිකුත් කරන පොතක් උපයෝගි කරගෙන කොළඹ ප්‍රදේශයේ පිරවුම් හල් දෙකකින් ඉන්ධන අයථා ලෙස ලබා ගෙන ඇති බවට සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා මොහුට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස අවස්ථා තුනකදී දැන්වූ බවද එම කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දී තිබේ.

    මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මොහුට පළමු අවස්ථාවේ දැනුම් දුන් විට මීගොඩ රජයේ ආයුර්වේද රෝහලට ඇතුළත් වූ බවත් දෙවැනි අවස්ථාවේ ජාතික රෝහලට ඇතුළු වූ බවත් තුන්වැනි අවස්ථාවේ කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළු වී රුධිරය කැටි ගැසීමේ සහ කොන්දේ අමාරුවක් බව පවසමින් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මොහු රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් කරන ලෙසත් ඉල්ලා ඇත.

    - http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/2408-වීරවංසට-වැලඳී-ඇති-රෝගය-සොයයි
     
    Similar threads