මීයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපේ ගෙදර මීයෝ බෝවෙලා. අල්ලපු වතුවලින් රෑට රෑට ගේ අස්සට රිංගල ඔකොම කපනවා. මියන්ට වස දැමීම හෝ මැරීම වැනි දෑ පාප කාර්ම කිරීමට මා අකමැති බැවින් මි කුඩුවක් තැබුවෙමි.

ඊයේ රාත්‍රියේ තඩි මී රාජයෙක් මාගේ කුඩුවට අසුවිණි. දැනට ස්වල්ප වෙලාවකට පසුව මා කිලෝමීටර 3 පමණ ඈතට ගොස් ඇත හැරියෙමි. ඒ සමගම අසල නිවසක කාන්තාවක් මා පස්සේ බැනවදිමින් පැමිණියාය. වයසක කාන්තාවක් උන අතර සොරි අක්කේ යයි පැවසීමෙන් ඇයගේ සැර මදක් බාල විය. අක්කා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් ඇය මහත් උද්දාමයකට පත්වූ බැවින් මා යන්තම් බේරී පලා ආවෙමි.


21o8qqh.jpg


21lplvk.jpg


2eamelv.jpg
 
Last edited:
  • Like
Reactions: malkavi

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
athi karanna ne tibbe!! :P

ගෙදර මයික්‍රෝවේව් අවන් එකත් කපල බන් මුන්. උබ තව ඇති කරන්න කතා කරනවා.

මචන් මුන්ව සත්තුවත්තට බාරගනන්වද දන්නේ නැහැ නෙහ් . ලොල්
 

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
මියාටත් A/C වාහනේක ට්‍රිපක් යන්න චාන්ස් එකක් වැදුනා එහෙනම්.. :D
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මියාටත් A/C වාහනේක ට්‍රිපක් යන්න චාන්ස් එකක් වැදුනා එහෙනම්.. :D

හෙලිකොප්ටරේ ක හරි කමක් නැහැ මුන්ව ඉවර කරන්න පුලුවන්නම්

cage eka awwe thibbama u marenawa

අපෝ පාප කාර්ම සිද්ද කරගන්න බැහැ බන්


oya Aqua ekak neda?

Yes
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මියාටත් A/C වාහනේක ට්‍රිපක් යන්න චාන්ස් එකක් වැදුනා එහෙනම්.. :D

යකෝ සෙල්ලංද කොල්ලෝ කිවුවලු. මීයා අන්තර්ජාලයටත් ගියා එහෙනම් ඈ.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ මේ මිය තමා අද උදේ අපේ ගෙදර ආවේ, එහෙනං උඹයි මූව දාල ගිහින් තියෙන්නෙ :angry:
    කැත වැඩ නොකර ඇවිත් අරන් පලයන් බන් :angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ මේ මිය තමා අද උදේ අපේ ගෙදර ආවේ, එහෙනං උඹයි මූව දාල ගිහින් තියෙන්නෙ :angry:
    කැත වැඩ නොකර ඇවිත් අරන් පලයන් බන් :angry:


    :shocked::shocked: :sorry: එතකොට උබලගේ කවුද අර බැනගෙන ආවේ.
     
    Last edited:

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    දැන් උඹලෑ ගෙදර microwave එකක් තියෙනවා,Sofa එකක් තියෙනවා, Aqua එකක් තියෙනවා.....තව මොනවද තියෙන්නේ? ඒවත් කියපන් ;)
     

    janish05656

    Well-known member
  • යකෝ උබ ඔය මීයා වාහනේ දාගන යද්දි,, ඌකා ඔය පෙට්ටියෙන් එලියට අහෙම පැන්නා නන් උබ ගහේ වදින විදිහ බලා ගන්න තිබුනා..උබ මීයාව අරන් ටුවෑර් එකක් යනවාද?? LOL
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් උඹලෑ ගෙදර microwave එකක් තියෙනවා,Sofa එකක් තියෙනවා, Aqua එකක් තියෙනවා.....තව මොනවද තියෙන්නේ? ඒවත් කියපන් ;)


    ඔහ් උබත් අර තවම ඉන්නේ අපි පාසල් ගිය යුගයේද. නැත්නම් ඒ මානසිකත්වයේ ද . ඉස්සර අපි එකේ දෙකේ පංතියේ ඉන්න කාලේ කියන්නේ අපිට වාහන තියනවා අරක තියනවා මේක තියනවා කියල . ඒකාලේ පොඩි ළමයි ඕක හරි උජාරුවෙන් අනෙක් ළමයි ඉස්සරහා කියන්නේ.. උබ තවමත් ඉන්නේ ඒ මානසික මට්ටමේ ද. එක්කෝ නැතිනම් උබ තවම පාසල් යන වයසේ දරුවෙක් ද?

    ඉස්සලම කියහන් ගෙදර සෝෆා එකක් කියන්නේ අරුමයක් ද. ලොල් ... :D මයික්‍රෝවේව් අවන් එකක් කියන්නේ ලොකු පොරක් ද :confused: . අනෙක ඇක්වා කාර් එකක් කියන්නේ මහා ලොකු දෙයක් ද . ඔන්න BMW ප්‍රාඩෝ වගේ එකක්නම් පඩේ කියන්න පුළුවන්.

    උබට ඔය වගේ ප්‍රථමික දේවල් ලක්සරි දේවල් වගේ පෙනුනට මටනම් එහෙම හිතුනේවත් නැහැ. මේකේ ඕනෑතරම් කොල්ලෝ ඇති මට වඩා දේවල් තියන. මට තියෙන්නේ ප්‍රථමික සම්පත් කිහිපයක් විතරයි. කොටින්ම කියනවනම් මුලික අවශ්‍යතා පමණක් ඉෂ්ට වෙන.

    අනෙක මම මේ ෆොටෝ එක ගත්තේ වහනේදී. ඊයේ ගෙදර ආවේ රෑවෙලා. එනකොට ෆෝන් එක දාල ඇවිත් වාහනේ. ඉතින් මියව ගෙන යනකොට ගත්තේ.

    මට පේන්නේ එක්කෝ උබට ලොකු හීන මානයක් තියනවා.
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    nikan isis karayekta ahu una wage uu hodatama bayawela wage penne ban.paw.saththu kochchara bayenda jiwath wenawa aththe.kanna illanna ba.hoya gaththoth misak.we dewal hithenawakota mahaa kalakirimak danenawa ban... ane manda mata pissuda manda?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යකෝ උබ ඔය මීයා වාහනේ දාගන යද්දි,, ඌකා ඔය පෙට්ටියෙන් එලියට අහෙම පැන්නා නන් උබ ගහේ වදින විදිහ බලා ගන්න තිබුනා..උබ මීයාව අරන් ටුවෑර් එකක් යනවාද?? LOL


    අප්පට සිරි එහෙම උනාන මල ජරමරයක් වෙන්නේ. මුඋව කිලෝමීටර් 3 කට වඩා එකා ගියා අත අරින්න.