අපේ ගෙදර මීයෝ බෝවෙලා. අල්ලපු වතුවලින් රෑට රෑට ගේ අස්සට රිංගල ඔකොම කපනවා. මියන්ට වස දැමීම හෝ මැරීම වැනි දෑ පාප කාර්ම කිරීමට මා අකමැති බැවින් මි කුඩුවක් තැබුවෙමි.
ඊයේ රාත්‍රියේ තඩි මී රාජයෙක් මාගේ කුඩුවට අසුවිණි. දැනට ස්වල්ප වෙලාවකට පසුව මා කිලෝමීටර 3 පමණ ඈතට ගොස් ඇත හැරියෙමි. ඒ සමගම අසල නිවසක කාන්තාවක් මා පස්සේ බැනවදිමින් පැමිණියාය. වයසක කාන්තාවක් උන අතර සොරි අක්කේ යයි පැවසීමෙන් ඇයගේ සැර මදක් බාල විය. අක්කා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් ඇය මහත් උද්දාමයකට පත්වූ බැවින් මා යන්තම් බේරී පලා ආවෙමි.

Last edited: