ElaKiri Programmer's Club

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Question number 1;
    Write the c++ code to generate the factorial of a given number using for structure.

    [hint : factorial of 4 is 4*3*2*1=24]

    Question number 2;
    Write a c++ code to print the following output using while loops.
    2*
    4**
    6***

    මේ ප්‍රශ්න 2ට solutions විස්තර සහිතව පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?:confused:

    Question 2
    Code:
    int main()
    {
    
        int x = 1;
    
        while(x <= 5)
        {
    	    std::cout << x*2 ;
    	    int y = 0;
    	    while(y < x)
        	    {
    	    	std::cout<<"*";
    	    	y++;
    	    }
                std::cout<<"\n";
    	    x++;
        }
    }

    Code:
    2*
    4**
    6***
    8****
    10*****
     
    • Like
    Reactions: Geshi95

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Question number 1;
    Write the c++ code to generate the factorial of a given number using for structure.

    [hint : factorial of 4 is 4*3*2*1=24]

    Question number 2;
    Write a c++ code to print the following output using while loops.
    2*
    4**
    6***

    මේ ප්‍රශ්න 2ට solutions විස්තර සහිතව පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?:confused:

    Question 01

    int factorialNumber = 4;
    int x = 1;
    int answer = 1;

    while(x <= factorialNumber){
    answer *= x++;
    }

    print(answer);

    c++ nam nemei. oya code eka convert karaganin c++ walata.
     
    • Like
    Reactions: Geshi95

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Question number 1;
    Write the c++ code to generate the factorial of a given number using for structure.

    [hint : factorial of 4 is 4*3*2*1=24]

    Code:
    // Example program
    #include <iostream>
    #include <string>
    using namespace std;
    
    int main()
    {
      string num;
      int num_int;
      int fac=1;
      
      cout << "Enter Number: ";
      getline (cin, num);
      num_int = stoi(num);
      
      for(int i=1;i<=num_int;i++)
      {
          fac = fac*i;
      }
       
      cout << "Factorial: " << fac << "\n";
    }
     
    Last edited:
    • Like
    Reactions: Geshi95

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Question number 1;
    Write the c++ code to generate the factorial of a given number using for structure.

    [hint : factorial of 4 is 4*3*2*1=24]

    Question number 2;
    Write a c++ code to print the following output using while loops.
    2*
    4**
    6***

    මේ ප්‍රශ්න 2ට solutions විස්තර සහිතව පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?:confused:
    තනියම ට්‍රයි කරලා එන වැරැද්ද මෙතන දාලා හදාගත්තානම් තමා හොද :rofl::rofl:
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    goto kiyanne loop ekak hadanne ganna keyward ekak.
    Eken A==7 kiyana condition eka true unama, Top kiyana thanata ta apahu program counter(i.e next instruction to be executed) eka point wenawa.

    Man nam use kale assembly wala microcontroller program karaddi.

    thanx machn :):):)
     
    Question 2
    Code:
    int main()
    {
    
        int x = 1;
    
        while(x <= 5)
        {
    	    std::cout << x*2 ;
    	    int y = 0;
    	    while(y < x)
        	    {
    	    	std::cout<<"*";
    	    	y++;
    	    }
                std::cout<<"\n";
    	    x++;
        }
    }

    Code:
    2*
    4**
    6***
    8****
    10*****

    Question 01

    int factorialNumber = 4;
    int x = 1;
    int answer = 1;

    while(x <= factorialNumber){
    answer *= x++;
    }

    print(answer);

    c++ nam nemei. oya code eka convert karaganin c++ walata.

    Code:
    // Example program
    #include <iostream>
    #include <string>
    using namespace std;
    
    int main()
    {
      string num;
      int num_int;
      int fac=1;
      
      cout << "Enter Number: ";
      getline (cin, num);
      num_int = stoi(num);
      
      for(int i=1;i<=num_int;i++)
      {
          fac = fac*i;
      }
       
      cout << "Factorial: " << fac << "\n";
    }

    බොහොම ස්තුතියි යාලුවනේ :):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ocjp.jpg

    සහොදර වරුනි OCJP exam එක කරන්න හොද තැනක් කියන්න බලන්න
    ගෙදර ඉදලා තනියම පාඩම් කරන්න ගියාට හරියන්නේ නැ මොකක් හරි වැඩක් වැටිලා හරියට කරගන්න බැරිවෙනවා ඉතින් කොස් එකක් වගේ කරලා එහෙම්මම exam එක ලියන්නයි කියලා බැලුවේ නැත්තම් කාලේ ගෙවෙන එක විතරයි වෙන්නනේ
    කරපු අය ඉන්නවානම් පොඩ්ඩක් උදව් කරන්න
    ඹයාලා කොහෙන්ද exam කලේ ක්ලාස් ගියේ කොහේද මිල ගනන් එහේම පොඩ්ඩක් කියනවානම් ලොකු උදව්වක්:rolleyes:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    සහොදර වරුනි OCJP exam එක කරන්න හොද තැනක් කියන්න

    mamath hoyanawa ban karanna ........ esoft eke web eke dala thiyenawa........

    java 8 ekama karanna balapan.........

    unge a cost eka dala thiyenne ...... clsss fee witharak da ehemath nathnam ... class fee + exam fees witharak da danne na....

    podak hoyala balala............ matath kiyapan.........class+ exam ekama thanakin karaganna puluwan thanak.......

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mamath hoyanawa ban karanna ........ esoft eke web eke dala thiyenawa........

    java 8 ekama karanna balapan.........

    unge a cost eka dala thiyenne ...... clsss fee witharak da ehemath nathnam ... class fee + exam fees witharak da danne na....

    podak hoyala balala............ matath kiyapan.........class+ exam ekama thanakin karaganna puluwan thanak.......

    ආ එ‍හේනම් මටත් සෙට් උනොත් කියපන් මචන් මට දැනට නම් හම්බුනේ ICBT එක තමා මිල ගනන් හොයලා බලන්න ඹනා:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mamath hoyanawa ban karanna ........ esoft eke web eke dala thiyenawa........

    unge a cost eka dala thiyenne ...... clsss fee witharak da ehemath nathnam ... class fee + exam fees witharak da danne na....

    100% sure මචන් මේ course fee විතරයි Esoft එක ගැන මට ආපු feedback එක නම් එච්චර හොද නැ :rolleyes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආ එ‍හේනම් මටත් සෙට් උනොත් කියපන් මචන් මට දැනට නම් හම්බුනේ ICBT එක තමා මිල ගනන් හොයලා බලන්න ඹනා:yes:

    matath tikak withara mathakai..........mekema ekek kiwwa ICBT eke oracle kara kiyala..... e wage..... icbt eke class and exam 2kama thiyenawada.......​

    100% sure මචන් මේ course fee විතරයි Esoft එක ගැන මට ආපු feedback එක නම් එච්චර හොද නැ :rolleyes:

    ehemath seen ekakda?...........course fee eka witharak nam oka.... hodatama gaana wadi ban............

    matath hariyata pot ekak set wenakam ban mamath me bala bala inne........wada nisa hoyala balannawath welawak na......... itath wada mathak wenneth na......

    dan uba kiwwata passei math une..........

    Last edited: