SONY update එනවෝ

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    එළකිරි එකෙ කවුද ඉන්නෙ SONY XPERIA C4 PHONE එක තියන අය? Marshmellow update එක අපු අය ඉන්නවද? update කරපු අය ඉන්නවාද? මට තාම update එක අවෙ නැ sony site එකෙ කියලා තියනවා update එක release කරනවා කියලා update එක අපු අය ඉන්නවානම් මෙතන post එකක් දන්න.
     
    • Like
    Reactions: Akithama

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Sorry Bro thama C4 ekata release karala na. Sony update plan eke thibunata thama exact date ekak na. Sometimes ennath puluwan nathi wennath puluwan.

    Thama thiyenne Android 5.1
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සෝනි යූස කෙනෙක් විදිහට මන් උබට දෙන උපදෙස සෝනි අප්ඩේට් එනකන් විශ්වාස කරන්න එපා .ඒ වගේම මේ වගේ ඕපන් ෆෝරම් වල සෝනි ගැන කතා කරන්නත් එපා:baffled::baffled::baffled:.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මගේ c4 එකට update එකක් ඇවිල්ලා තියනවා තාම install කරේ නෑ.
    install කරොත් සින්හල fonts පේන්නේ නැති සීන් එක එනවලු :(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    :D
    සෝනි යූස කෙනෙක් විදිහට මන් උබට දෙන උපදෙස සෝනි අප්ඩේට් එනකන් විශ්වාස කරන්න එපා .ඒ වගේම මේ වගේ ඕපන් ෆෝරම් වල සෝනි ගැන කතා කරන්නත් එපා:baffled::baffled::baffled:.

    :D:yes:
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    SONY PHONE CHA KIYANE AYI MAMA DANNA WIDIYATA SONY WALA AWULAK NA DAN HAMOMA YANE RALLATA SAMSUNG OWA NAMATA YANA EWA SAMSUNG ALUTH PH EKAK GATHOTH ONNA ILAGA MASE THAWA ALUTH EKAK ITA WADA SPEC THIYANA ANIKA SONY WALA PRICE EHEMA LOKUWATA ADU WENETH NA MAGE SONY EKA DANATA AWULAK NATHUWA WADA GINDARA WAGE KIPARAK WATILA THIYANAWADA EKAMA AWULA THIYENE SINHALA SUPPORY KARANE NATHI EKA EKAI EKAMA AWULA