Apple 6s Or Xiaomi Mi 5

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    Apple 6s 64gb Or Xiaomi Mi5

    මට මේ ෆෝන් 2න් 1ක් ගන්න ඕනේ, මොකක්ද හොඳ එක,දන්න අය පොඩි උදව්වක් කරන්න....









    Mi-Phones-Xiaomi-Mi5-003.jpg

    iPhone-6s-silver.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    Xiaomi Mi5 eke features wadi,gaana aduyi ithin.battery life ekath Mi5 eke hodayi.apple eka hodai show ekata.:D


    gsmarena_001.jpg


    gsmarena_002.jpg
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    compare kara mut hitha ganna bariwa inne thx

    kalayak leda nathuwa use karanna onenam apple ekak ganin. labe hoyanawanam oya Chinese jarawak aran masa 2kin thred ekak dapan araka kela una meka kela una hadanne koheda parts ganna tiyenne koheda kiyala. :rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Go for iPhone 6s. Which has better camera, premium look, speed, never slow down and better performance.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මෙතන බන් අහල තියෙන්නෙ සෙග්මන්ට් දෙකක් ෆෝන් දෙකක් නේ, කම්පෙයා කරන්න අමාරුයි
    ඇපල් එක MI5 වගේ දෙගුනයක් විතර ගනන් නෙ බන් ප්‍රයිස් කම්පෙයා කරත්
    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් බිල්ඩ් කොලිටිය යූසර් එක්ස්පීරියන්ස් එක වගේ දේවල් බලනවා නම් ඇපල් එක තමයි. කාලයක් ලෙඩ නැතිව යූස් කරන්න පුලුවන් ගේමක් නැතිව අවුරුදු 4ක් විතර යූස් කරන්න පුලුවන් වෙයි අප්ඩේට්නුත් ඇතිව

    හොයන්නෙ බජට් එකට නම්, ඇන්ඩ්‍රොයිඩ් වලට ආස නම්, බිල්ඩ් කොලිටිය ඒ තරම්ම හිතන්නෙ නැත්නම් කාලයක් යනකොට ස්ලෝ උනාට අවුලක් නැත්නම් අවුරුදු 2න් විතර පස්සෙ අප්ඩේට් අවුලක් නැත්නම් Mi5 එක

    හාඩ්වෙයා ෆීචර්ස් ගත්තම iPhone එකේ ෆෝස් ටච් තියනවා දැන් ගොඩක් ඇප් ෆෝස්ටච් සපෝට් එක හදලා තියනවා ඒක ගොඩක් වැදගත් ෆීචර් එකක් නම් නෙමෙයි ඒත් අර නයිස් ටු හෑව් කූල් ෆීචර් එකක්, දැනට තියන ෆාස්ට්ම ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක එහෙම තියනවා ප්‍රැක්ටිකලි පට්ටම පර්ෆෝමන්ස් එකක් තියනවා අයි ෆෝන් එකේ. මම උනා නම් ඔතිනින් iPhone 6s එක තමයි ගන්නෙ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    kalayak leda nathuwa use karanna onenam apple ekak ganin. labe hoyanawanam oya Chinese jarawak aran masa 2kin thred ekak dapan araka kela una meka kela una hadanne koheda parts ganna tiyenne koheda kiyala. :rofl:
    uba monada ban branded chinese gena danne :P
     

    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Amuthu comparison ekak ne meka....
    Phone eken call gannawai FB yanawai ta amatarawa wadi deyak karanne nattham saha loku scene danna one nam saha nasthi karanna salli tiye nam Apple eka ganna.. :P

    Normal aurudu 2-3 use karanna nam Xiaomi eka hondai. Oya mukut dannathi harak kiwwa paliyata chinese phone jarawal kiala hitanna epa. Xiaomi Huawei ehema chinese unata sahena hodai.
    Apple ekak ganna salli tie nam Samsung Note range eke phone ekakut consider karala balanna...