මෙතන බන් අහල තියෙන්නෙ සෙග්මන්ට් දෙකක් ෆෝන් දෙකක් නේ, කම්පෙයා කරන්න අමාරුයි
ඇපල් එක MI5 වගේ දෙගුනයක් විතර ගනන් නෙ බන් ප්‍රයිස් කම්පෙයා කරත්
සල්ලි ප්‍රශ්නයක් නැත්නම් බිල්ඩ් කොලිටිය යූසර් එක්ස්පීරියන්ස් එක වගේ දේවල් බලනවා නම් ඇපල් එක තමයි. කාලයක් ලෙඩ නැතිව යූස් කරන්න පුලුවන් ගේමක් නැතිව අවුරුදු 4ක් විතර යූස් කරන්න පුලුවන් වෙයි අප්ඩේට්නුත් ඇතිව
හොයන්නෙ බජට් එකට නම්, ඇන්ඩ්‍රොයිඩ් වලට ආස නම්, බිල්ඩ් කොලිටිය ඒ තරම්ම හිතන්නෙ නැත්නම් කාලයක් යනකොට ස්ලෝ උනාට අවුලක් නැත්නම් අවුරුදු 2න් විතර පස්සෙ අප්ඩේට් අවුලක් නැත්නම් Mi5 එක
හාඩ්වෙයා ෆීචර්ස් ගත්තම iPhone එකේ ෆෝස් ටච් තියනවා දැන් ගොඩක් ඇප් ෆෝස්ටච් සපෝට් එක හදලා තියනවා ඒක ගොඩක් වැදගත් ෆීචර් එකක් නම් නෙමෙයි ඒත් අර නයිස් ටු හෑව් කූල් ෆීචර් එකක්, දැනට තියන ෆාස්ට්ම ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක එහෙම තියනවා ප්‍රැක්ටිකලි පට්ටම පර්ෆෝමන්ස් එකක් තියනවා අයි ෆෝන් එකේ. මම උනා නම් ඔතිනින් iPhone 6s එක තමයි ගන්නෙ