Apple 6s Or Xiaomi Mi 5

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    kalayak leda nathuwa use karanna onenam apple ekak ganin. labe hoyanawanam oya Chinese jarawak aran masa 2kin thred ekak dapan araka kela una meka kela una hadanne koheda parts ganna tiyenne koheda kiyala. :rofl:
    අඩේ මගෙ xiaomi එක නම් අවුලක් නැතුව මාස 5 ක් විතර ඇද ගත්තා, මම හෙන ලකී නෙ බලන් ගියාම:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබට apple එකක් ගනන් සල්ලි ත්යෙන්වනම් ඇපල් එකක් ගනින්... :yes:

    මෙතන දන් නැථි හාල් පාරුවෝ කියෙව්වට chinese වෙච්ච පලියට ෆෝන් කැඩෙන් නෑ මාස 3-4න්...මම දැන් xiaomi ෆෝන් එක අවුරුදු දෙකකට වඩා වැඩ්යි,....:D ස්ටක් වෙනවා කියන එක අහලවත් නෑ මේක...:lol:ගිනි ගින්දර කස්ටම් රොම් එකක් තියෙන්නේ...සොන්සුන්ග් වගේ බර නෑ... :yes:
    ලුක් එකේ කිසි අවුලක් නෑ...ප්‍රිමයක් ලුක් එකේ අඩුවක් නෑ ගනන් අඩු උනාට...පාර්ට්ස් උනත් අවුලක් නෑ ලාබයි...ඔන්ලයින් ගනන් තියෙනවා ඕනි තරම්....

    xiaomi, huwei කියන්නේ අඩු ගානට ස්ලොව් නොවෙන elakiri වැඩ කැඇලි තියෙන ප්‍රිම්යම් android ෆෝන් හොයන උන්ට තියෙන brand 2... youtube reviews බලපන් අපේ සොන්නලෞ කියන ඒවමද ඔය සුද්දෝ කියන්නේ කියලා... ;)

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Ado machan uba thawa masayak iwasapan iPhone 7 eka ennwa ethkota eka gana dan nam 6s ekak ganwa kiyane patta aparadayak ban.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩේ මගෙ xiaomi එක නම් අවුලක් නැතුව මාස 5 ක් විතර ඇද ගත්තා, මම හෙන ලකී නෙ බලන් ගියාම:P

    :rofl::rofl::rofl: balagena oke anthima dawas tika yanne ara siyalla dath mahattaya kiyapu widihata :(
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    compare karanna gelapena phone dekak neme ban oya. iPhone eka ganna ganata mi5 dekak aran thawa ganakuth ithuru wenawa.
    Ubata pada sho danne nethuwa wede witharak karaganna one nam mi5 eka ganin. Durability eka gena wada wenna epa, branded chinese phone wala durability hodayi, mamath ekak pawichchi karanawa (mi4) kisi awulak ne:yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    උබට apple එකක් ගනන් සල්ලි ත්යෙන්වනම් ඇපල් එකක් ගනින්... :yes:

    මෙතන දන් නැථි හාල් පාරුවෝ කියෙව්වට chinese වෙච්ච පලියට ෆෝන් කැඩෙන් නෑ මාස 3-4න්...මම දැන් xiaomi ෆෝන් එක අවුරුදු දෙකකට වඩා වැඩ්යි,....:D ස්ටක් වෙනවා කියන එක අහලවත් නෑ මේක...:lol:ගිනි ගින්දර කස්ටම් රොම් එකක් තියෙන්නේ...සොන්සුන්ග් වගේ බර නෑ... :yes:
    ලුක් එකේ කිසි අවුලක් නෑ...ප්‍රිමයක් ලුක් එකේ අඩුවක් නෑ ගනන් අඩු උනාට...පාර්ට්ස් උනත් අවුලක් නෑ ලාබයි...ඔන්ලයින් ගනන් තියෙනවා ඕනි තරම්....

    xiaomi, huwei කියන්නේ අඩු ගානට ස්ලොව් නොවෙන elakiri වැඩ කැඇලි තියෙන ප්‍රිම්යම් android ෆෝන් හොයන උන්ට තියෙන brand 2... youtube reviews බලපන් අපේ සොන්නලෞ කියන ඒවමද ඔය සුද්දෝ කියන්නේ කියලා... ;)

    anna eka thama maath kiyanne.:yes::love:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    kalayak leda nathuwa use karanna onenam apple ekak ganin. labe hoyanawanam oya Chinese jarawak aran masa 2kin thred ekak dapan araka kela una meka kela una hadanne koheda parts ganna tiyenne koheda kiyala. :rofl:

    :rofl:oya kiwwe kathawak.uba xiaomi gana nodana thama oya katha karanne.yako xiaomi phone ekak release karahama ewa wikinenne million ganan dawas deka thunen out of stock.oya kiyana widihata xiaomi jarawaknam ehema badu wikineyida?apple hoda naha kiyanawa nemeyi.xiaomi chinese jarawak kiyala thibba hinda reply kare.:P

    http://www.news18.com/news/tech/xia...b-goes-out-of-stock-in-2-minutes-1235381.html

    https://www.chinainternetwatch.com/18404/xiaomi-redmi-110m/

    http://www.gsmarena.com/xiaomi_sells_600000_redmi_note_3_units-news-18258.php

    http://in.pcmag.com/xiaomi-redmi-3/...-prices-slashed-175million-redmi-note-3s-sold

    http://www.techtimes.com/articles/1...n-smartphones-in-q1-2016-ihs-analyst-says.htm
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සල්ලි ප්‍රස්නයක් නැත්නම් මම නම් ගන්නේ ඇපල් එක..