උබට apple එකක් ගනන් සල්ලි ත්යෙන්වනම් ඇපල් එකක් ගනින්...
මෙතන දන් නැථි හාල් පාරුවෝ කියෙව්වට chinese වෙච්ච පලියට ෆෝන් කැඩෙන් නෑ මාස 3-4න්...මම දැන් xiaomi ෆෝන් එක අවුරුදු දෙකකට වඩා වැඩ්යි,....

ස්ටක් වෙනවා කියන එක අහලවත් නෑ මේක...

ගිනි ගින්දර කස්ටම් රොම් එකක් තියෙන්නේ...සොන්සුන්ග් වගේ බර නෑ...

ලුක් එකේ කිසි අවුලක් නෑ...ප්‍රිමයක් ලුක් එකේ අඩුවක් නෑ ගනන් අඩු උනාට...පාර්ට්ස් උනත් අවුලක් නෑ ලාබයි...ඔන්ලයින් ගනන් තියෙනවා ඕනි තරම්....
xiaomi, huwei කියන්නේ අඩු ගානට ස්ලොව් නොවෙන elakiri වැඩ කැඇලි තියෙන ප්‍රිම්යම් android ෆෝන් හොයන උන්ට තියෙන brand 2... youtube reviews බලපන් අපේ සොන්නලෞ කියන ඒවමද ඔය සුද්දෝ කියන්නේ කියලා...