මට උදවුවක් දියල්ලා. මම වැඩකරන්නේ කොල්ලුපිටියේ. ඔෆිස් එකක පියන් ජොබ් එකක් මචන්ලා.
මට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ බන්. අතට රුපියල් 22500 වගේ සෙට් වෙන්නේ. එකෙන් බෝඩිමට ගෙවන්න ඕනේ 8000 . කන්න බොන්න ගියාම මාසේ අන්තිමට නය වෙනවා.
මට පුලුවන්නම් කියපන් කොල්ලුපිටිය අවට අඩුවට කෑම ගන්න තැනක්. දවල් කෑම එක රුපියල් 120 වගේ . හැබැයි කෑම රස වෙන්න ඕනේ . ඒ වගේම හොඳ පිරිසින්දුවට තියෙන්න ඕනේ.

mara salary ekakne ganne 

මයික්‍රෝවේව් අවන් එකක් කියන්නේ ලොකු පොරක් ද 