වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :oo::oo: වෙනම එන්ජිමක් එනවා ඒසී වලට ඕවායේ..... මම කියන්නේ පොඩි බස් එකේ නෙවේ..... ලොකු එකේ.... :cool:

    ඒකනෙ
    ඉතින් එහෙම වෙලත් කන්ද ඇදගන්න බෑ කියන්නෙ අර :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ මචන් ඕකක් නෙමෙයි. මේකෙ තට්ටුව ඔයිට වඩා ගොඩාක් පාතයි. වෑන් එකක විතර ඇති. එක පඩියයි තියෙන්නෙත්. දොර දෙක. දෙවැනි දොර තියෙන්නෙ මැදට වෙන්න. ලයිට් හතරැස්, මූණ ඔයිට වඩා ලස්සනයි

    ඒක මචන් ට්‍රිප් විතරයි යන්නේ. කොට්ටාවෙ බස් එකක්. අයිතිකාරයට කොට්ටාව මාළබේ, කොට්ටාව බොරැල්ල බස් තියෙනවලු. ඒවා එළවන්නෙ ගෝලයෝ. මේක එළවන්නෙ අයිතිකාරයා

    උබ කියන්නේ මේ වගේ එකක් වෙන්නැති එහෙනම් නේද?

    SLTB_JAFFNA_DEPOT_JF_ISUZU_CUBIC_BUS_TSUNAMI_BUS_STAND_NORTH_SRI_LANKA_TRANSPORT_BOARD_CTB_PUBLIC_SERVICE_BLOGSPOT_LANGAMA_CEYLON_DAVE_SPENCER.jpg

    :shocked::shocked: CTB කියලා එකක් ඉතුරු වෙලා තියෙන්නේ ලේලන්ඩ් නිසා.... ටාටා දාලා දිවෙව්වා නම් මෙලහකට CTB කියලා එකක් නෑ.... :no:
    පරණ බ්‍රිටිෂ් ලේලන්ඩ් එව්වද මචෝ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    උබ කියන්නේ මේ වගේ එකක් වෙන්නැති එහෙනම් නේද?

    SLTB_JAFFNA_DEPOT_JF_ISUZU_CUBIC_BUS_TSUNAMI_BUS_STAND_NORTH_SRI_LANKA_TRANSPORT_BOARD_CTB_PUBLIC_SERVICE_BLOGSPOT_LANGAMA_CEYLON_DAVE_SPENCER.jpg

    පරණ බ්‍රිටිෂ් ලේලන්ඩ් එව්වද මචෝ

    නෑ නෑ මචන් අර කලින් එකේ වගෙ ඩබල් වීදුරු තියෙන්නෙ ඉස්සරහ. ඕක වගේ තමා පිට පෙනුම නම් ඉතින්. :cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :shocked::shocked: CTB කියලා එකක් ඉතුරු වෙලා තියෙන්නේ ලේලන්ඩ් නිසා.... ටාටා දාලා දිවෙව්වා නම් මෙලහකට CTB කියලා එකක් නෑ.... :no:

    හැබෑට :shocked::rofl::P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ow ban.mama hithanne model eke aulakatath wada me bus eke mokakhari aulak wenna athi. Kohomath issara unath oka kandu wala gaata gaata thamai giye. Flat eke nam.aulak.na.

    Issaraha A/C nam pattama charter. Passaha gal wenawa

    ලේලන්ඩ් කොහොමත් කඳු වලට නම් ගැලපෙන්නෙ නෑ. කඳු අදින්න එන්ජිම පණ මදි. ගාට ගාටා යන්නෙ :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Me thiyenne bus eka

    12303950_1118271224864857_7232298750382241501_o.jpg
    Meee wage akaka awa dan dawas 3kata kalin highway eke..gal wenna AC.... bus eke meter aka tibbe 120km/h...bus aka uparima 90~100 athara awe..engine eka saddai athulata mara widiyata.oya welimada kiyana board aka pitipasse tinne AC control box akak
    ..heat kiyalath eke gahala tibba heat akath tida manda..
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Meee wage akaka awa dan dawas 3kata kalin highway eke..gal wenna AC.... bus eke meter aka tibbe 120km/h...bus aka uparima 90~100 athara awe..engine eka saddai athulata mara widiyata.oya welimada kiyana board aka pitipasse tinne AC control box akak
    ..heat kiyalath eke gahala tibba heat akath tida manda..

    Ow eka A/C controller eka thamai. Gal wenna A/C thiyenawa passaha nam issaraha driver inna hariya patta rasnei dawalta ehema. Oye welimada bus eka dawal 11ta colombo walin pitath wenne. E welawe hatiyata oka hondatama danenawa
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    loku bus okkoma wage engine thiyenne pitipasse..(except indian)
    low floor bus hadanna baha front engine ekka....
    mama dakka japan loku bus sahena gana adui... (those tourist buses)
    Any reason for that?
    Expensive maintenance maybe ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    loku bus okkoma wage engine thiyenne pitipasse..(except indian)
    low floor bus hadanna baha front engine ekka....
    mama dakka japan loku bus sahena gana adui... (those tourist buses)
    Any reason for that?
    Expensive maintenance maybe ?

    දන්න අය කියන්ඩෝ...
     
    පොලා මාමේ, රත්තරං මාමේ , අපේ අනික් අය්යල මල්ලිලා,මාමලා සෙට් එක වෙතයි

    පාරේ යන වෙලාවක 1 රෝදයක් නට් වලින්ම කඩලා ගැලවිලාම ගියොත් මොකක් වෙයිද?
    1. මුකුත් වෙන්නේ නෑ
    2. බිමට පාත් වෙලා ඇතිල්ලිලා යනවා
    3. බිමට පතබැවිලා කැරකෙන්න ඉඩ තියෙනවා
    4. වෙනත්

    හේතුවත් පොඩ්ඩක් කියන්නෝ....
     
    • Like
    Reactions: malkavi

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    යන වේගේ සහ කැඩෙන රෝදේ අනුව ඕක වෙනස් වෙනවා. මගේ car එකේ driver side front රෝදේ ඔහොම කලා ගියා. එවෙල නම් උනේ බිමට පාත් වෙලා අතිල්ලිලා ගිය එක. වේගේ 30mph -40 mph අතර වගේ.

    පොලා මාමේ, රත්තරං මාමේ , අපේ අනික් අය්යල මල්ලිලා,මාමලා සෙට් එක වෙතයි

    පාරේ යන වෙලාවක 1 රෝදයක් නට් වලින්ම කඩලා ගැලවිලාම ගියොත් මොකක් වෙයිද?
    1. මුකුත් වෙන්නේ නෑ
    2. බිමට පාත් වෙලා ඇතිල්ලිලා යනවා
    3. බිමට පතබැවිලා කැරකෙන්න ඉඩ තියෙනවා
    4. වෙනත්

    හේතුවත් පොඩ්ඩක් කියන්නෝ....
     
    • Like
    Reactions: malkavi
    යන වේගේ සහ කැඩෙන රෝදේ අනුව ඕක වෙනස් වෙනවා. මගේ car එකේ driver side front රෝදේ ඔහොම කලා ගියා. එවෙල නම් උනේ බිමට පාත් වෙලා අතිල්ලිලා ගිය එක. වේගේ 30mph -40 mph අතර වගේ.

    :) ඒක තමයි, මම කිව්වට එක හරක් පැටියෙක් ඒක පිළිගන්නෙම නෑ. කිසිම අවුලක් වෙන්නේ නෑ ලු. :lol: කෝමත් උගේ වාහන ගැන දැනුම 0යි. මගේ වෙලාව කනවා, මල වදේ. :growl: පුද්ගලිකව මෙහෙම අත්දැකීම් නැති නිසා ඇහුවේ ඔයාලගෙන්. මගේ lug nuts ටික බුරුලට තිබිල තදකරන්න යද්දී එකෙක් කියපු පණ්ඩිත කතාවක් ඕක.
     
    Last edited:
    Status
    Not open for further replies.