2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් වයසට යද්දි හැමොටම ඔහොම හිතෙනව,
    දැන් මහලු වයසේ බැරුය වෙන ගායනා පෙරසේ නේද මාමෙ.:P:P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔය එහා පැත්තේ ආසනේ කියලා කියන්නේ අර දත් ගලෝන පුටුව වෙන්ට ඇති මගෙ හිතේ..
    අමුත්තාගේ දත් ටික ඉවරයි :shocked::baffled::baffled::baffled::baffled:

    kibula denna ona okkoma pethi tika danatamath powala iwarai...........man hithuwe..... mora ithuru wena ekak na kiyala..............:P:P:P:P:P
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ...
    ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙණවා...
    විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙණී යනවා...
    කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා...

    මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟදෙනවා....
    එක දෙක දිය ‍රැළි හුලඟට කැඩි කැඩි, සුදු කිරි මතුවෙණවා...
    මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා...
    මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා...

    මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා...
    අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා...
    යල වපුරා මහ වපුරා, ගොයමට දිය ‍රැළි නංවනවා...
    මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ලංවෙනවා...

    කාලෙකින් මතක් වුනේ මේ සින්දුව.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔව් වයසට යද්දි හැමොටම ඔහොම හිතෙනව,
    දැන් මහලු වයසේ බැරුය වෙන ගායනා පෙරසේ නේද මාමෙ.:P:P
    බොලාට වගේ වෙන ගායනා නම් බෑ තමා....නමුත් කරන්න තියන වෙණ ගායනය කරල තියෙන්නේ...උඹලට වඩා.....
    ඒ නිසා තමා අත්දැකීම් තියෙන්නේ උඹල එක්ක කතා කරන්න.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර රේඩියෝ අහන්න ආවා මතක් වෙනවා යකූ..
    අනිවා පළවෙනි පැයේදිම පෝස්ට් 100 ගහනවා...
    පැය දෙක යද්දි ත්‍රෙඩ් එක පිටු 100 යි ..
    මතක විදිහට වැඩිම පෝස්ට් දැම්මේත් විල්තෙරක තමා.. 350 + පැය දෙකට :baffled::rofl: