ඔය එහා පැත්තේ ආසනේ කියලා කියන්නේ අර දත් ගලෝන පුටුව වෙන්ට ඇති මගෙ හිතේ..
අමුත්තාගේ දත් ටික ඉවරයි![]()





ඔය එහා පැත්තේ ආසනේ කියලා කියන්නේ අර දත් ගලෝන පුටුව වෙන්ට ඇති මගෙ හිතේ..
අමුත්තාගේ දත් ටික ඉවරයි![]()


kibula denna ona okkoma pethi tika danatamath powala iwarai...........man hithuwe..... mora ithuru wena ekak na kiyala..............![]()




.ane ara kalin thibba eka hodai............




දත් නැතුව මුතලාලි මත හාව් කිලෝ එතත් දෙන්ත කියලා කියයි හෙට

කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ...
ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙණවා...
විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙණී යනවා...
කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා...
මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟදෙනවා....
එක දෙක දිය රැළි හුලඟට කැඩි කැඩි, සුදු කිරි මතුවෙණවා...
මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට රැළි ඇද්දෙනවා...
මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා...
මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා...
අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා...
යල වපුරා මහ වපුරා, ගොයමට දිය රැළි නංවනවා...
මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ලංවෙනවා...
ඔව් ඔව් වයසට යද්දි හැමොටම ඔහොම හිතෙනව,
දැන් මහලු වයසේ බැරුය වෙන ගායනා පෙරසේ නේද මාමෙ.![]()

බොලාට වගේ වෙන ගායනා නම් බෑ තමා....නමුත් කරන්න තියන වෙණ ගායනය කරල තියෙන්නේ...උඹලට වඩා.....ඔව් ඔව් වයසට යද්දි හැමොටම ඔහොම හිතෙනව,
දැන් මහලු වයසේ බැරුය වෙන ගායනා පෙරසේ නේද මාමෙ.![]()

