iPhone 6 Plus Camera Replacement

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    එලිජිබල් නම් අනිවාර්යෙන් ෆ්‍රී කරගන්න පුලුවන්
    අපේ ඔෆිස් වලට ගන්න මැක්බුක් වලට එහෙම අපි ඔයවග් කම්පැනියෙන් දෙන රීප්ලේස්මන්ට් ගොඩක් අරන් තියනවා, අපි නම් අරන් තියෙන්නෙ BT ඔප්ශන් එකෙන්
    ඒත් ෆියුචර් වර්ල්ඩ් එකෙනුයි අබාන්ස් එකෙනුත් ගන්න පුලුවන්, කෝල් එකක් දාලා හරි බලපන් අනිවා කරලා දෙන්න ඕන, උන් අනම් මනම් කියලා බැහැ කිවුවොත කෙලින්ම ඇපල් එකටම කම්ප්ලේන් එකක් දාපන් ලංකාවෙ ඕතරයිස්ඩ් සර්විස් ඒජන්ට් මේක කරන්න රිෆියුස් කරනවා කියලා වැඩේ එතනින් ගොඩදාන්න පුලුවන් වෙයි මොකද ඔහොම රීප්ලේස්මන්ට් එකක් කරාම ඇපල් එකෙන් අපිව ඩිරෙක්ට් කන්ටැක්ට් කරලා අහනවා කොහොමද සර්විස් එක කියලා

    ඔව් මචන් අද Future World එකට ගෙනිහින් දුන්නා.... නොමිලේ කරලා දෙන්නම් කියල වැඩේ බාරගත්තා....
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් පිං... අද මම ෆෝන් එක Future World එකට ගෙනිහින් දුන්නා... වැඩේ free of charge කරලා දෙනවා කියලා බාරගත්තා... හැබැයි ෆෝන් එක ගලවලා Cam එක order කරලා ආවහම තමයි මාරු කරලා දෙන්නෙ කිව්වා... සතියක් විතර යයි කිව්වා වැඩේට... Stocks තියාගන්නෙ නෑලු... Serial Number එකට තමයි order කරනවා කිව්වෙ
     
    • Like
    Reactions: kinkon

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මචන්ලා මම අද cam එක replace කරපු phone එක ගත්තා future world එකෙන්. නොමිලේම වැඩේ කරලා දුන්නා. විස්තර කියපු හැමෝටම ගොඩක් පිං. තව පොඩ්ඩෙන් 7,500 වියදම් කරල cam එක replace කරනවා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මචන්ලා මම අද cam එක replace කරපු phone එක ගත්තා future world එකෙන්. නොමිලේම වැඩේ කරලා දුන්නා. විස්තර කියපු හැමෝටම ගොඩක් පිං. තව පොඩ්ඩෙන් 7,500 වියදම් කරල cam එක replace කරනවා.

    11.gif
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා මම අද cam එක replace කරපු phone එක ගත්තා future world එකෙන්. නොමිලේම වැඩේ කරලා දුන්නා. විස්තර කියපු හැමෝටම ගොඩක් පිං. තව පොඩ්ඩෙන් 7,500 වියදම් කරල cam එක replace කරනවා.

    Sha. Lankaweth hoda servdena than thiyenawa ehenam. Sathutui dan nam apple ganna bayyak ne