මහනුවර

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    මහරගම to මහනුවර බස් ගිහින් මාලිගාව ගාවිනුත් නවත්තනවද?

    නෑත්නම් නවත්තන්නෙ කොහෙද? එතන ඉදන් යන්නෙ කොහොමද?

    මාලිගාව ළග ඉදන් ආපහු මහරගම බස් එකක් ගන්න කොහාටද යන්න ඔනෙ..........

    ස්වීට්ස් කැවිලි ජාති ගන්න තියෙන තැනක් නද්ද...ටිකක් ගනන් අඩු වුනත් හොදයි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිහින් නවත්තන්නේ ගුඩ්ෂෙඩ් එකේ. එතන ඉඳන් මාලිගාව ගාවට පයින් යන්න වෙන්නෙ. පොඩ්ඩ දුරයි
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ගිහින් නවත්තන්නේ ගුඩ්ෂෙඩ් එකේ. එතන ඉඳන් මාලිගාව ගාවට පයින් යන්න වෙන්නෙ. පොඩ්ඩ දුරයි

    කොච්චර දුරයිද?
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    මාලිගාව ළග ඉදන් ආපහු මහරගම බස් එකක් ගන්න කොහාටද යන්න ඔනෙ..........
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොච්චර දුරයිද?

    හොඳම වැඩේ ගුඩ්ස් ෂෙඩ් එකෙන් බැහැලා පයින් යන එක. විනාඩි 20ක් වගේ යයි. නැත්තන් එතන ඉඳලා වීල් එකක යන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාලිගාව ළග ඉදන් ආපහු මහරගම බස් එකක් ගන්න කොහාටද යන්න ඔනෙ..........

    මාළිගාව ඉස්සරහින්ම ගුඩ්ස් ෂෙඩ් එකට යන බස් එකක් ගන්න. ට්‍රැෆික් එකේ යනවට වඩා පයින් යන එක හොඳයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොච්චර දුරයිද?
    විනාඩි 15 විතර යන්න තියෙන්නේ. නැත්තන් ත්‍රිවිල් එකක යන්න 100 විතර ගනී. එද්දී මාලිගාව ඉස්සරහින් යන බස් එකක නැගල අපහු ගුඩ්ෂෙඩ් එකට එන්න පුළුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විනාඩි 15 විතර යන්න තියෙන්නේ. නැත්තන් ත්‍රිවිල් එකක යන්න 100 විතර ගනී. එද්දී මාලිගාව ඉස්සරහින් යන බස් එකක නැගල අපහු ගුඩ්ෂෙඩ් එකට එන්න පුළුවන්.
    :cool:
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    මහරගම to මහනුවර බස් ගිහින් මාලිගාව ගාවිනුත් නවත්තනවද?

    නෑත්නම් නවත්තන්නෙ කොහෙද? එතන ඉදන් යන්නෙ කොහොමද?

    මාලිගාව ළග ඉදන් ආපහු මහරගම බස් එකක් ගන්න කොහාටද යන්න ඔනෙ..........

    GoodShed nawaththanne..
    ethana indan maaligawata pain yanna puluwan..
    Kilo Meter 1.5 withara thiyenne..
    Pain yana eka fun..
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ගිහින් නවත්තන්නේ ගුඩ්ෂෙඩ් එකේ. එතන ඉඳන් මාලිගාව ගාවට පයින් යන්න වෙන්නෙ. පොඩ්ඩ දුරයි

    goodshed kivve police station eka gavada bn
    :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    goodshed kivve police station eka gavada bn
    :eek::eek:

    නෑ නෑ රේල්වේ ස්ටේෂන් එක එහාපැත්තෙ. පොලිසිය ගාවට එතන ඉඳන් පයින් යන්න ඕනේ. මාලිගාවට ඊටත් එහා යන්න ඕනේ. map එක බලපන් ;)
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    කෑම කන්න හොද low budget හරියන තෑනක් කොහෙද තියෙන්නෙ
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    හොඳම වැඩේ ගුඩ්ස් ෂෙඩ් එකෙන් බැහැලා පයින් යන එක. විනාඩි 20ක් වගේ යයි. නැත්තන් එතන ඉඳලා වීල් එකක යන්න.

    මාළිගාව ඉස්සරහින්ම ගුඩ්ස් ෂෙඩ් එකට යන බස් එකක් ගන්න. ට්‍රැෆික් එකේ යනවට වඩා පයින් යන එක හොඳයි

    gudshed eke idan bahala yanta one...10min wthra yai.

    ub thaniyamada yanne?naththam family ekath ekkad?family eka ekkanam Devon hodai.

    thanx all