මහනුවර

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ස්වීට්ස් කැවිලි ජාති ගන්න තියෙන තැනක් නද්ද...ටිකක් ගනන් අඩු වුනත් හොදයි
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    ගුඩ්ෂෙඩ් කියන්නේ නුවර තියෙන ප්‍රධාන බස් නැවතුම්පොලක්. ප්‍රධාන ලෙස දුර ගමන් සේවා බස් නවත්තන්නේ එතන. ගූගල් මැප් එකේ බලන්න. එතන ඉදලා පයින් යන්න පුලුවන් මාලිගාව ලගට. දිගටම ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මාලිගාවට විතරක් නෙවෙයි අපිටනම් මුලු නුවර වටේම උනත් යන්න පුලුවන් පයින් :) :)

    හොයාගන්න බැරිවෙයි වගේ නම් ත්‍රී වීල් එකක පලයන්. එද්දී පාර බලාගෙන පයින් එන්න. එද්දී KCC එක පැත්තෙත් පොඩි රවුමක් දාලා එන්න. ඩිලයිට් එකෙන් රසකැවිලි ජාති අඩුවට ගන්න පුලුවන්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    Untitled.png

    මැප් එකේ රතු පාටින් පාට කරලා තියෙන්නේ මාලිගාවට යන ලගම පාර. නිල් පාටින් මාක් කරේ ඔයාට ඔිනි කරන කෑම ජාති ගන්න පුලුවන් කඩවල් තියෙන හරිය. ගූගල් ස්ට්‍රීට් වලින් බලන්න. (මාලිගාව ලග ඉදන් ගුඩ්ෂෙඩ් එන බස් එකක නැග්ගොත් එන පාර වෙනස් )
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ගුඩ්ෂෙඩ් කියන්නේ නුවර තියෙන ප්‍රධාන බස් නැවතුම්පොලක්. ප්‍රධාන ලෙස දුර ගමන් සේවා බස් නවත්තන්නේ එතන. ගූගල් මැප් එකේ බලන්න. එතන ඉදලා පයින් යන්න පුලුවන් මාලිගාව ලගට. දිගටම ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මාලිගාවට විතරක් නෙවෙයි අපිටනම් මුලු නුවර වටේම උනත් යන්න පුලුවන් පයින් :) :)

    හොයාගන්න බැරිවෙයි වගේ නම් ත්‍රී වීල් එකක පලයන්. එද්දී පාර බලාගෙන පයින් එන්න. එද්දී KCC එක පැත්තෙත් පොඩි රවුමක් දාලා එන්න. ඩිලයිට් එකෙන් රසකැවිලි ජාති අඩුවට ගන්න පුලුවන්

    thanku machn
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    දැන් ඔක්කොම හරිද.? තව තියනවනම් අහන්න.. :D
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    නෑ නෑ රේල්වේ ස්ටේෂන් එක එහාපැත්තෙ. පොලිසිය ගාවට එතන ඉඳන් පයින් යන්න ඕනේ. මාලිගාවට ඊටත් එහා යන්න ඕනේ. map එක බලපන් ;)

    thank you katussa
    mamath yanava maligavata
    mama danne devon eka vitharai bn :oo::oo: