~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙන්න Xiaomi.eu ROM සෙට් එක, ඩවුන්ලොඩ් කරන අය හරියට් මේ ලිස්ට් එකෙන් තමන්ගේ ෆොන් එකේ මොඩල් එක බලලා ඩවුන්ලොඩ් කර ගන්න

    pZ3szNE.png

    මේ ත්‍රේඩ් එකේ විස්තර තියනවා
    https://xiaomi.eu/community/threads/6-8-18.33539/

    මෙතනින් ගිහින් ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්
    https://www.androidfilehost.com/?w=files&flid=97008

    meka dammoth full english da ban?
    nathnam chinese kelith thiyenawada?

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Redmi Note 3 Pro ekata MIUI 8 global Stable download karaganna link ekak hoyala deepiyooo...:(:(
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මචංලා, නොදන්න දෙයක් අහන්න තියනවා, මමත් රෙඩ්මි නොට් 3 එකක් ගත්තේ මේ තේර්ඩ් එකෙන්ම වෙච්ච දැනුවත් කම උඩයි. 2016 පෙබරවාරි වල. තාම ගත්තා වගේම එළට තියනවා. ඉතින් මට තියන අවුල තමයි. මේකේ 32GB රෝම් එකක් නේ තියෙන්නේ, දැන් අපි ආයේ ෆෝන් එක වික්කා කියමුකෝ අපේ ඩේටා අයින් කරලා, එත් ගන්න ඒකා රොම් එක රිකවරියක් ගැහුවොත් අපි මකපු ඩේටා ඌට ගන්න පුලුවන්ද? විශේෂයෙන්ම ෆොටෝස්, විඩියෝස්, එහෙම? මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? මට මේක එහෙනම අවුලක්!

    අනික දැන් ගීක්බයින් එකෙන් බඩු ගෙන්නන එක ගැන මොකද කියන්නේ? මම මේ ලගදි කිරියේම දැක්කා උන් සල්ලි අරන් පොලු තියන සින් එකක්, සිද්දිය ඇත්තද? මැතකදි ගත්ත අය කියමුකෝ පොඩ්ඩක්.

    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365

    security settings වල ඇති encrypt phone කියල.. විකුනන්න කලින් දෙපාරක් විතර encrypt කරන්න.. :yes:
    internal memory recover කරන්න නම් අනිවා root කරන්න ඕනේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    මචංලා, නොදන්න දෙයක් අහන්න තියනවා, මමත් රෙඩ්මි නොට් 3 එකක් ගත්තේ මේ තේර්ඩ් එකෙන්ම වෙච්ච දැනුවත් කම උඩයි. 2016 පෙබරවාරි වල. තාම ගත්තා වගේම එළට තියනවා. ඉතින් මට තියන අවුල තමයි. මේකේ 32GB රෝම් එකක් නේ තියෙන්නේ, දැන් අපි ආයේ ෆෝන් එක වික්කා කියමුකෝ අපේ ඩේටා අයින් කරලා, එත් ගන්න ඒකා රොම් එක රිකවරියක් ගැහුවොත් අපි මකපු ඩේටා ඌට ගන්න පුලුවන්ද? විශේෂයෙන්ම ෆොටෝස්, විඩියෝස්, එහෙම? මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? මට මේක එහෙනම අවුලක්!

    අනික දැන් ගීක්බයින් එකෙන් බඩු ගෙන්නන එක ගැන මොකද කියන්නේ? මම මේ ලගදි කිරියේම දැක්කා උන් සල්ලි අරන් පොලු තියන සින් එකක්, සිද්දිය ඇත්තද? මැතකදි ගත්ත අය කියමුකෝ පොඩ්ඩක්.

    me seen eka nm matath denaganna one :rolleyes::rolleyes:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,095
    314
    83
    machan update karanakota download karanne onae "FASTBOOT" ekada "RECOVERY" ekada?? Redmi Note 3 Qualcomm links daala miui site eke
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    machan update karanakota download karanne onae "FASTBOOT" ekada "RECOVERY" ekada?? Redmi Note 3 Qualcomm links daala miui site eke

    Fast Boot download kaloth MI flasher haraha thami danna oni machn
    Recovery nam Update app eken puluwn
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    kokathth podak balpn ban, mata mathak vidyata ehma cn ekk thma thibe
    okkoma 4n patalenwa ban munge dan

    MIUI forum eke alert eke hitiyanm ubata oka eliyata dana welawata gamma thibba ;);)

    එහෙන් මෙහෙන් ROM download කරන්න එපා. MIUI official site එකෙන් ගන්න.
    http://en.miui.com/download-301.html

    Thanks machanla advice valata,i will keep those in mind..:love::love:
     
    Status
    Not open for further replies.