ගොඩයෝ Updated

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    itin hutto sirata karanna kyhanko oka, dina 100 paiyak dagena ape sira den owa gena wachanayakwat kata karanne, pake yahapalane :lol:

    එක අහොසි කරන්න ඌ කැමතිත් නැහැ .මොකද එහෙම උනොත් උගෙ පුතාට චාන්ස් නැති වෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා කාලයක් චම්පික පස්සෙ ගියා නේද?
    තේරෙන කාලෙ ඉදන් හිටියෙ සහ ඉන්නේ ජාතිකවාදී දේශපාලන මතවාදයේ.
    කැම්පස් යන කාලේ බැහැල ම ජාතිකවාදී දේශපාලනේ කලා. කොටින් ම ජවිපෙ බලකොටුවක් වෙච්ච පේරාචෙණියෙ මැතිවරණයකට ජවිපෙ පෝස්ටර් උඩින් සිහල උරුමයේ පෝස්ටර් ගැහුවෙ අපි.

    නමුත් අපි, පොදු වශයෙන් ජාතිකවාදී දේශපාලන මතවාදයේ ඉන්න උන් දැන් අනාත වෙලා ඉන්නේ.:sorry:
     

    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    ගොඩයෝ Updated 07-31-2016 05:58 PM
    ගොඩයෝ Updated 07-31-2016 10:47 AM
    ගොඩයෝ Updated 07-31-2016 10:44 AM ada eye bus eke colombo apu umbala mon posh da oi
    ගොඩයෝ Updated 07-30-2016 09:48 PM
    ගොඩයෝ Updated 07-30-2016 08:39 PM -8 සක්කිලියා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොච්චර දේවල් කිවුවත් ලංකාවේ ඉන්නේ හැදෙන්නේ නැති ජාතියක් දෙකෙන් පංගුවකට අරක්කු බෝතලයක් දුන්නනම් ඌව අම්මට අප්පට වඩා වටිනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙම්බොන්ට දෙන්න කෙල්ලෝ හදල නෑ මේ අන්කල් :dull::dull:
    නෑ බන් මට යන්තන් යන්තන් මතකයි වගේ උඹ නේද අර දුවගේ අතින් කොල්ලෙක් ඇල්ලුවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ. :oo: දැන් එක මකලද කොහෙද :oo:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නෑ බන් මට යන්තන් යන්තන් මතකයි වගේ උඹ නේද අර දුවගේ අතින් කොල්ලෙක් ඇල්ලුවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ. :oo: දැන් එක මකලද කොහෙද :oo:

    දබුල්ලේ කොහෙද මමත් දබුල්ලේ මමද දන්නේ නෑ අතින් ඇල්ලුවේ
     

    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    නෑ බන් මට යන්තන් යන්තන් මතකයි වගේ උඹ නේද අර දුවගේ අතින් කොල්ලෙක් ඇල්ලුවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ. :oo: දැන් එක මකලද කොහෙද :oo:

    දබුල්ලේ කොහෙද මමත් දබුල්ලේ මමද දන්නේ නෑ අතින් ඇල්ලුවේ

    :baffled::baffled::baffled: ඕවා ආදී කාලේ කතා නේ බන් ..මටත් මේ දැන් මතක් උනේ :lol: