ඔය වගේ කතා අනන්තවත් අහල තියනවා බං..
මට නම් විශ්වාසයක් නෑ.. පුද්ගලික අත්දැකීමක් වුනොත් බලමු..
abraham kovoor challenge එක ගැන හොයල බලන්න.. ඕවා ඔප්පු කරලා නෑ බං කව්රුත්, හැමෝම කියන්නේ කියන කතා.. කොටින්ම අපේ අම්මලත් කියනවා.![]()
ඔය වගේ චැලේන්ජ් නම් ඕන තරම් දෙන මිනිස්සු ඉන්නවනේ බන්.
බුදු දහමේ , ක්‍රිස්තියානි - කතෝලික , හින්දු , මුස්ලිම් ආගම් හැම එකකම වගේ ඔය ගැන කියලා තියනවා.
පුලුවන්නම් කොණ්ඩදෙනිය හාමුදුරුවෝ ගැන හොයලා බලපන්.
ඉස්සර ඕවා එක්ක සුපිරියට වැඩ කරපු සාස්තරේ දන්න මිනිස්සු හිටියා ඒත් අද ඉන්නේ බොරුකාරයෝ විතරයි.

එළකිරි.. අද බලනවා..

හොල්මනක් ගහලම මැරියන්..