The Conjuring 2 (2016) බලපු උන් වරෙන්කො

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය වගේ කතා අනන්තවත් අහල තියනවා බං.. :sorry:
    මට නම් විශ්වාසයක් නෑ.. පුද්ගලික අත්දැකීමක් වුනොත් බලමු.. :dull:

    abraham kovoor challenge එක ගැන හොයල බලන්න.. ඕවා ඔප්පු කරලා නෑ බං කව්රුත්, හැමෝම කියන්නේ කියන කතා.. කොටින්ම අපේ අම්මලත් කියනවා. :sorry: :dull:

    ඔය වගේ චැලේන්ජ් නම් ඕන තරම් දෙන මිනිස්සු ඉන්නවනේ බන්.
    බුදු දහමේ , ක්‍රිස්තියානි - කතෝලික , හින්දු , මුස්ලිම් ආගම් හැම එකකම වගේ ඔය ගැන කියලා තියනවා.
    පුලුවන්නම් කොණ්ඩදෙනිය හාමුදුරුවෝ ගැන හොයලා බලපන්.
    ඉස්සර ඕවා එක්ක සුපිරියට වැඩ කරපු සාස්තරේ දන්න මිනිස්සු හිටියා ඒත් අද ඉන්නේ බොරුකාරයෝ විතරයි.

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391

    අන්න එකයි බං විශ්වාසයක් නැත්තේ,, අද කාලේ එහෙම කෙනෙක් ඉන්න තැනක් දන්නවනම් හෙටම යනවා, ඇත්ත නැත්ත බලන්න..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි ප්‍රශ්නයක් අහන්නම්.. 1800 ගණන් වල ලෝක ජනගහනය 2.5 billion වගේ.. ඒ කියන්නේ ආත්ම/ souls 2.5 billion, එත් අද වෙනකොට ජනගහනය 7.5+ billion. කොහෙන්ද අලුතෙන්, souls, ආත්ම එකතු වුනේ..? :)

    මන් ටිකක් හේතුවාදී. ලංකාවේ උගන්වන බුදු ධහමෙන් ටිකක් ඈතට ගිහින් research පාරක් දැම්මම ඉගෙන ගත්තේ ටිකක් වෙනස් ධර්මයක්. reincarnation කියල දෙයක් උගන්වල නෑ බුදු ධහමේ, re birth තමයි බුදුන් වහන්සේ උගන්වල තියෙන්නේ.. එහෙම විශ්වාස නොකරන අය මිත්යදුෂ්ටිකයෙක් කියල උන් වහන්සේ කොතනද කියල තියෙන්නේ..? පුලුවන්නම් සුත්‍රයක් quote කරන්න.

    ps : abraham kovoor ගේ challenge එක ගැන හොයල බලන්න..

    ආත්ම වලට අමතරව නිරය කියලා දෙයක් තියනවනේ මචන්.
    දෙව් ලෝක කියලා දේකුත් තියනවා.
    දෙව් ලොව සහ නිරය කියලා දෙයක් නෑ කියන්න බෑ මොකද බුදුන් වහන්සේ සිදුහත් කුමාරයා වෙන්න කලින් ඉපදුනේ තුසිත දෙව්ලොවේ.
    තුසිත දෙව්ලොවේ ඉදන් පස් මහ බැලුම් බලලයි ඉපදුනේ මහමායා දේවියේ කුසෙන්.
    ඒ කියන්නේ දෙව් ලොව කියලා එකක් තියනවා.
    දෙව්දත් තෙරුන් නිරයේ දුක් විදිනවා බුදු කෙනෙක්ගේ ලේ සොලවපු නිසා.
    බුදුන්ගේ ලේ සෙලවුනේ පෙර භවයක කර්මයක් පඩිසන් දීපු නිසා.
    බුදුන්ටත් පඩිසන් දීපු කර්ම 12 තිබ්බා මට මතක විදියට.
    නිරයේ සහ දෙව්ලෝවේ මිනිස්සු සදාකාලිකව ඉන්නේ නෑ.
    නැවත මනුස්ස ලෝකෙට එනවා.
    ඒ වගේම ඉපදිලා මැරෙන සත්තු මනුස්ස ආත්ම වෙලා ඉපදෙනවා.
    ජනගහනය වැඩි උනේ එහෙමයි මචන්.

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    :dull: උබයි මායි කරමු එහෙනම්.. :P

    Conjuring බලපු කට්ටිය එහෙනම් අද රෑ මේක බලල හෙට සාකච්චාවට සෙට් වෙන්න.. :P

    the exorcist

    lb_exorcist_06.jpg

    ado itin mawa gawa ganne mokatada :eek:
    ubane dan owa wiswasa karanne natte mama nam wiswasa karanwa oon :nerd:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    නියත මිත්‍යාදුෂ්ටිය ගැන ගුගල් කරලා බලන්න .ඔය කිව්ව දේ ගැන විස්තර දැනගන්න පුළුවන් වෙයි.අහපු දේට උත්තරක් දුන්නොත් කෙටියෙන් බුදු දහම තුල සත්වයෙක් ගේ හට ගැනීම පිළිබද බුදු රජාණන්වහන්සේ වහන්සේ දේශනා කරලා ට්ය්නවා ඇතැම් තැන වල ,නමුත් ඒ ගැන සොයන්න යන්න එපා කියල තියනව මොකද හට ගැනීම මේ වෙනකොට සිදු වී හමාරයි ,දැන් ඒ ගැන සොයනවාට වඩා නැවතිමටයි පුද්ගලයා වීර්ය වැඩිය යුත්තේ කියල විශේෂයෙන් උන් වහන්සේ අනු දන වදාරා තිබෙනවා .බුදු දහම නම් පුතේ තර්කයෙන් ඉගන ගන්න පුළුවන් දහමක් නෙමෙයි .නිකන් එකට වෙහෙස වෙන්න එපා

    නවත්ටන්න කව්ද බං වීර්ය වඩන්නේ, නාකි උනහම පන්සල් ගානේ යනවා ඊලග ආත්මේ හොද තැනක ඉපදෙන්න කියල හිතාගෙන.. හොද තැනක ඉපදෙන්න කෑදර කෙනෙක් කොහොමද බං සසර කෙලවර කරන්නේ.. උන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන විදිහක් ගැන කියල තමයි මන් නම් දැනගත්තේ. :)

    thread එක පිට යන නිසා මේක මෙහෙමම නවත්තමු.. :) ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    නවත්ටන්න කව්ද බං වීර්ය වඩන්නේ, නාකි උනහම පන්සල් ගානේ යනවා ඊලග ආත්මේ හොද තැනක ඉපදෙන්න කියල හිතාගෙන.. හොද තැනක ඉපදෙන්න කෑදර කෙනෙක් කොහොමද බං සසර කෙලවර කරන්නේ.. උන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන විදිහක් ගැන කියල තමයි මන් නම් දැනගත්තේ. :)

    thread එක පිට යන නිසා මේක මෙහෙමම නවත්තමු.. :) ;)

    ow eka nam mamat pili gannawa
    mamat pansal wadiyama yanne na
    habai udawak karana one kenekta udawak karanwa
    daana maana pinkam walata sahabagi wenawa
    mata me pin labena kiyana dan denne na..
    ape budu dahama ape agama kiyala tiyena widihata hari deyak kiyala hitena nisa ewa karanawa..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ආත්ම වලට අමතරව නිරය කියලා දෙයක් තියනවනේ මචන්.
    දෙව් ලෝක කියලා දේකුත් තියනවා.
    දෙව් ලොව සහ නිරය කියලා දෙයක් නෑ කියන්න බෑ මොකද බුදුන් වහන්සේ සිදුහත් කුමාරයා වෙන්න කලින් ඉපදුනේ තුසිත දෙව්ලොවේ.
    තුසිත දෙව්ලොවේ ඉදන් පස් මහ බැලුම් බලලයි ඉපදුනේ මහමායා දේවියේ කුසෙන්.
    ඒ කියන්නේ දෙව් ලොව කියලා එකක් තියනවා.
    දෙව්දත් තෙරුන් නිරයේ දුක් විදිනවා බුදු කෙනෙක්ගේ ලේ සොලවපු නිසා.
    බුදුන්ගේ ලේ සෙලවුනේ පෙර භවයක කර්මයක් පඩිසන් දීපු නිසා.
    බුදුන්ටත් පඩිසන් දීපු කර්ම 12 තිබ්බා මට මතක විදියට.
    නිරයේ සහ දෙව්ලෝවේ මිනිස්සු සදාකාලිකව ඉන්නේ නෑ.
    නැවත මනුස්ස ලෝකෙට එනවා.
    ඒ වගේම ඉපදිලා මැරෙන සත්තු මනුස්ස ආත්ම වෙලා ඉපදෙනවා.
    ජනගහනය වැඩි උනේ එහෙමයි මචන්.

    අල්ල වත් විශ්වාස කරන්න වෙනවා බං ඔහොම බැලුවොත්.. :dull:

    දැන් තියෙන්නේ earth version2
    කලින් version 1 එකේ අල්ලා කියන්නේ main දෙවියා.
    මොකක් හරි දෙයක් වෙලා ලෝකේ සුන් වෙලා ගියා.
    අල්ලා ලෝකේ මැව්වා.. :oo: :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නවත්ටන්න කව්ද බං වීර්ය වඩන්නේ, නාකි උනහම පන්සල් ගානේ යනවා ඊලග ආත්මේ හොද තැනක ඉපදෙන්න කියල හිතාගෙන.. හොද තැනක ඉපදෙන්න කෑදර කෙනෙක් කොහොමද බං සසර කෙලවර කරන්නේ.. උන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන විදිහක් ගැන කියල තමයි මන් නම් දැනගත්තේ. :)

    thread එක පිට යන නිසා මේක මෙහෙමම නවත්තමු.. :) ;)

    මේ සසරින් අපි කෙලවර වෙන්න නම් අපි අප්‍රමාණ ආත්ම ගානක් පින් කරලා බුදු වෙන්න ඕන , එහෙම නැත්තම් රහතන් වහන්සේ කෙනෙක්ගේ හෝ බුදු කෙනෙක්ගේ ධර්මය අසා තේරුම් ගන්න ඕන.
    උබ කිව්ව කතාව හරි.
    කෑදර වෙලා , නාකි උනාම පන්සල් ගියා කියලා නිවන් දකින්න බෑ.
    ඒකට අපි දැන් ඉදන්ම වැඩ කරන්න ඕන.
    පහන තියන හැම පාරකම මම හිතන්නේ මා ඇතුලු මම ආදරේ කරන හැමෝම ඊලග බුදුන් ඉපදෙන කාලයේ ඉපදිලා,උන් වහන්සේ එක්ක ලගින් ඇසුරු කරන්න හම්බෙලා,ධර්මය අවබෝධ වෙලා මේ සන්සාර ගමනෙන් ඉක්මනටම කෙලවර වෙන්න ලැබෙන්න කියලයි.

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අද පාන්දර 2 විතර බැලුවේ ඕක.
    එහෙම අව්ලක් නෑ බන්.
    කොන්ජරීන් 1 , 2 වඩා මට නම් ඉන්සිඩියස් 1,2,3 අල්ලලා ගියා.
    කොන්ජාරින් 2 බලලා සමහරුන්ට හාර්ට් ඇටෑක්ලු.
    මේවට හාර්ට් ඇටෑක් එනවනම් ඉතින් ... අනේ මන්දා.

    Haunting in Connecticut බලලා තියෙනවද?
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    නවත්ටන්න කව්ද බං වීර්ය වඩන්නේ, නාකි උනහම පන්සල් ගානේ යනවා ඊලග ආත්මේ හොද තැනක ඉපදෙන්න කියල හිතාගෙන.. හොද තැනක ඉපදෙන්න කෑදර කෙනෙක් කොහොමද බං සසර කෙලවර කරන්නේ.. උන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන විදිහක් ගැන කියල තමයි මන් නම් දැනගත්තේ. :)

    thread එක පිට යන නිසා මේක මෙහෙමම නවත්තමු.. :) ;)

    ow eka nam mamat pili gannawa
    mamat pansal wadiyama yanne na
    habai udawak karana one kenekta udawak karanwa
    daana maana pinkam walata sahabagi wenawa
    mata me pin labena kiyana dan denne na..
    ape budu dahama ape agama kiyala tiyena widihata hari deyak kiyala hitena nisa ewa karanawa..
    ආර්යශ්‍රාවක භාවය එකයි දුර්ලභ කාරණයක් කියල කියන්නේ .අපේ ගොඩක් අය ශ්‍රාවක නමුත් ආර්ය තත්වයට පැමිනිල නෑ.එන්න එකයි වයසට ගියාම මරණෙට බයේ පින් කරන්න සුදු රෙද්ද පොරව ගන්නේ .thread එක පිට යන නිසා මේක මෙහෙමම නවත්තමු.. :) ;)
     
    Last edited:
    • Like
    Reactions: Sub Zer0

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අල්ල වත් විශ්වාස කරන්න වෙනවා බං ඔහොම බැලුවොත්.. :dull:

    දැන් තියෙන්නේ earth version2
    කලින් version 1 එකේ අල්ලා කියන්නේ main දෙවියා.
    මොකක් හරි දෙයක් වෙලා ලෝකේ සුන් වෙලා ගියා.
    අල්ලා ලෝකේ මැව්වා.. :oo: :dull:

    මුස්ලිම් උන් අල්ලා දෙවියෝ කිව්වට අල්ලා කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි.
    ක්‍රිස්තියන් - කතෝලික අය දෙවියන් කිව්වට ඒ අය දෙවියන් කියන්නේ ජේසුස්ට.
    ජේසුගේ තාත්තට දෙවියෝ කියන්නේ නෑ.
    ඒක බලයක්.
    මගේ පර්සනල් මතය නම් බලය කියන දේ මම විශ්වාස කරන්නේ නෑ.
    බුදුන් දේශණා කරා ලෝකේ ආරම්භයට බ්‍රහ්මයින් ඉවහල් උනා කියලා.
    පිටසක්වල කියලා දෙයක් තියනවා.
    බ්‍රහ්මයින් කියන්නේ පිටසක්වල වෙන්න පුලුවන් මොකද මේ විශ්වයේ අපි ඇරෙන්න වෙනත් ජිවීන් ඉන්න පුලුවන් කියලා බුදුන් දේශනා කරපු නිසා.
    හාමුදුරුවෝ කෙනෙක් චිත්ත ශක්තියෙන් විශ්වයේ කෙලවර හොයන් යද්දි අතරමන් වෙලා බුදුන් ගිහින් එක්කන් ඇවිත් දේශණා කරා කෙලවර හොයන්න බෑ ඒක අසිමිතයි , මේ විශ්වයේ අපි ඇරෙන්න තව ජිවීන් වුවද ඉන්න පුලුවන් කියලා.
    සෝ මගේ විශ්වාසය නම් මේ ලෝකේ ජිවින් කියන්නේ තවත් ලෝකෙකින් ඇති වෙලා ආව ජිවින් කියලයි.
    ඇත්තට පිටසක්වල ජිවීන් ඉන්නවා කියලා ප්‍රමාණවත් සාධක උනත් ලැබිලා තියනවා.
    හද ගමන ආපහු පටන් ගත්තෙත් නැත්තේ පිටසක්වල සීන් එකකින් කියනවා.
    මේ ලගදී නීල් ආම්ට්‍රෝන් ලෝකෙට හෙලි කරා හද ගමනේදි පිටසක්වල සීන් එකක් උනා කියලා.

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    හොල්මන් කියලා දෙයක් නෑ කියන්න එපා මචන්.
    කොන්ජරින් එක ගැහුවෙත් ඇත්ත සිදුවීමක් පාදක කරගෙන.
    හොල්මන් , හදි හූනියම් කියලා දේවල් තියනවා.
    ඒක අපේ රටට සීමා වෙච්ච දෙයක් නෙවෙයි.
    රතු ඉන්දියානු කල්චර් එකෙත් ඕවා තියනවා ලොකුවට.
    බුදු හාමුදුරුවෝ උනත් දේශණා කරලා තියනවා සමහර සූත්‍ර වලදි නොපෙනෙන දේවල් වලින් ආරක්ශාව උදෙසා.

    Hoax ekak kiyanawa ban, un denne holman walin hodata salli nam hamba kara :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,043

    :lol: