කැමති කෙනෙකුට කැමති ඇදුමක් ඇදිමට මෙරටේ නීතියෙන් තහනමක් නැත. නමුත් උත්සවයකට, විනෝද සවාරියකට අදින ඇදුම් කාරයාලයට හෝ ආගමික ස්තානයකට යන විට අදින්නේ නැත. ආගමික ස්තාන වලට අදින ඇදුම් දිය නෑමට අදින්නේද නැත. ඉහත කී සියලු ඇදුම් පාසැලට අදින්නේද නැත. ඒවා නීතින් හා සම්ප්‍රදායන් හා සම්මුතින් වේ. මුස්ලිම් දැරිවියන්ට පහත රූපයේ ඇති ඇදුම් ඇදිමට අවසර දුන් අධ්‍යපන දෙපාර්තමේන්තුවේ ගොබ්බයන් කවුදැයි හා කුමන කාලයක මේවා නීති ගත කලේදැයි නොදන්නා නමුත් මේවා අඩන්නට සිටිනා ලේ පිපාසිත ජාතිවාදි මිලේච්චයන්ට ඇගිල්ලෙන් ඇනීමකි. මෙහිදි ජාතිවාදින් ගෙනෙනා තර්කයන්ද තාර්කිකය. ඇත්තටම මේවා තුල සිටින්නේ නියම විභාග අපේක්ශකයාදැයි සොයන්නේ කෙසේද? හුදු චන්ද කුට්ටි වලට ලොබ බැද මේ කරනා විකාර නැවැත්විය යුතුය. මක් නිසාද යත් සියලු ආකාරයේ ජාතිවාදින් එකිනෙකාගෙන් පෝශනය වන හෙයිනි !

මෙහෙ මෙහෙම නම් නැගෙනහිර කොහොම ඇත්ද?.... සහජීවනේ නාමයෙන් මේව සාධාරණීකරනය කරන්නෙ නැතිව මේවට නීතී ගේන්න ඖන.එකම ලේ
අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"
දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
(මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)
- ජයන්ත සුබසිංහ -
එකම ලේ