බුර්කා_A/L

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,949
    46,237
    113
    බුර්කා ඇදගෙන නිට්ටබුව රන්පොකුනුගම නවොද්‍යා පාසලේ A/L ලියන්න ඇවිල්ල.:rolleyes:

    14054197_857558177713139_2952926508895617579_n.jpg

    14141989_857558197713137_8981249381323927850_n.jpg

    14117854_857558227713134_2559195937643255248_n.jpg

    • Like
    Reactions: netlife007

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,949
    46,237
    113
    එකම ලේ

    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"

    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)

    - ජයන්ත සුබසිංහ -
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බුර්කා ඇදගෙන නිට්ටබුව රන්පොකුනුගම නවොද්‍යා පාසලේ A/L ලියන්න බිල්ලො ඇවිල්ල.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කැමති කෙනෙකුට කැමති ඇදුමක් ඇදිමට මෙරටේ නීතියෙන් තහනමක් නැත. නමුත් උත්සවයකට, විනෝද සවාරියකට අදින ඇදුම් කාරයාලයට හෝ ආගමික ස්තානයකට යන විට අදින්නේ නැත. ආගමික ස්තාන වලට අදින ඇදුම් දිය නෑමට අදින්නේද නැත. ඉහත කී සියලු ඇදුම් පාසැලට අදින්නේද නැත. ඒවා නීතින් හා සම්ප්‍රදායන් හා සම්මුතින් වේ. මුස්ලිම් දැරිවියන්ට පහත රූපයේ ඇති ඇදුම් ඇදිමට අවසර දුන් අධ්‍යපන දෙපාර්තමේන්තුවේ ගොබ්බයන් කවුදැයි හා කුමන කාලයක මේවා නීති ගත කලේදැයි නොදන්නා නමුත් මේවා අඩන්නට සිටිනා ලේ පිපාසිත ජාතිවාදි මිලේච්චයන්ට ඇගිල්ලෙන් ඇනීමකි. මෙහිදි ජාතිවාදින් ගෙනෙනා තර්කයන්ද තාර්කිකය. ඇත්තටම මේවා තුල සිටින්නේ නියම විභාග අපේක්ශකයාදැයි සොයන්නේ කෙසේද? හුදු චන්ද කුට්ටි වලට ලොබ බැද මේ කරනා විකාර නැවැත්විය යුතුය. මක් නිසාද යත් සියලු ආකාරයේ ජාතිවාදින් එකිනෙකාගෙන් පෝශනය වන හෙයිනි !
     
    :yes:
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Itin ay me burkawa andan inna hema kellama ekama hall eke daane???? Okkoma Sinhala iskola ekkath mix karala demmanam prashnayak na ne........Ethakota habai Thambi aniwa case daai ne???........ :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එකම ලේ

    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"

    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)

    - ජයන්ත සුබසිංහ -
    මෙහෙ මෙහෙම නම් නැගෙනහිර කොහොම ඇත්ද?.... සහජීවනේ නාමයෙන් මේව සාධාරණීකරනය කරන්නෙ නැතිව මේවට නීතී ගේන්න ඖන.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    එකම ලේ

    අපට ඉන්නේ මොන තරම් කාලකන්නි පරිපාලකයොද දේශපාලකයෝද කියන එක මේ පින්තූර කියන කතාව. ඊයේ මට මුස්ලිම් ලමයි විභාගයට මුහුණ දුන් පාසැලක විභාග පරීක්ෂක වරයෙක් හමු වුනා.ඔහු මට කිව්වෙ මෙහෙම " පුදුම වැඩක් ජයන්ත එක දිගටම එක කෙල්ලක් ඇහෙන්න උත්තර කියවනව. කවුද හරියටම කියන්නේ කියා සොයන්න වෙලා යනවා. ඔක්කොම වහගෙනනෙ ඉන්නෙ. ඊට පස්සේ සැක තැනට යනකොට සද්දෙ නතර වෙලා වෙන තැනකින් පටන් ගන්නවා"

    දැන් ඔය සමානාත්ම තාවය. යුක්තිය එකම ලේ. මේ සියල්ලට පෙනීසිටින අය එකෙක්වත් මේවා නොදන්නවා නෙවෙයි.අධ්‍යාපන බල දාරීන් මේවා නොදන්නවා වෙන්න බෑ වගේම දේශපාලකයෝ මේවා නොදන්නේ නෑ...ඒත් තත්වය එහෙමමයි. ඊළඟ කාල කන්නි කම බුකියෙත් ලොරි ටෝක් දාන කවි ලියන මහා මානවවාදී උන්දැල ගෙන් අති බහුතරයත් මේ ගැන කතා කරන පෝස්ට් එකකට ලයික් එකක්වත් නොදාන්නේ උන් සිංහලෙන් ලිව්වට අප්ප කුඩප්පා ගැන උන්ට සැකනිසා වෙන්ට ඕනෑ ......මේ ඇඳුම් උන්ගේ සංකෘතික ඇඳුම්ළු.... අරාබියේ කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න හදපු ඇඳුම මේ හරිත රටේ අඳින්නෙ මොකටද කියා අහංට එපා. ජාතිවාදය ඇවිස්සෙයි.
    (මේ නිට්ටඹුව පාසැලක මේපාර උසස්පෙළ ලියන්න සැරසි යන හැටි. ඉතින් මහජන මුදලින් මහපොළ ලෑස්ති කරගෙන හිටපල්ලා මුන් ඔක්කොම කැම්පස් එනවා. ඈත අහිංසක සිංහල ගම්වල කෙල්ලන්ට බැරියෑ නෝලිමිට් එකේ ඇඳුම් විකුණන්ට යන්ට)

    - ජයන්ත සුබසිංහ -

    katada bn meuwa kiyanne :(:(:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙ මෙහෙම නම් නැගෙනහිර කොහොම ඇත්ද?.... සහජීවනේ නාමයෙන් මේව සාධාරණීකරනය කරන්නෙ නැතිව මේවට නීතී ගේන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    මේවා ඇතුලේ මොක්කු ඉන්නවද දන්නේ නෑ? සමහර විට කැම්පස් ගිහිපු එවුන් ඇවිල්ලත් ලියනවා ඇති.

    :angry::angry::angry::angry:
     
    waligamaya

    Well-known member
  • accountant ල ගන්න විබහගයක. මුස්ලිම් ගැනු කෙනෙක් මුහුණ පෙන නමුත් ගෝනි බිලි ඇදුම ඇදගෙන ඇවිත් විබාගේ ලියනවලු. මේ ගනී ප්‍රශ්නේ ටිකක් හයියෙන් කියවනවලු ඊට පස්සේ ලියාගෙන ලියාගෙන යනවලු. බලිමං ගැනී Mobil phone එකක් තියබෙන වැඩේ දෙනවලු. ඔන්න් ඕකයි තත්වේ. ආගම ඔලුවේ තියන් ඉන්නපිස්සෝ ඉනකන් නිවනක් නම් නැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක ටිවි චැනල් එකකවත් පත්තරයකවත් මේවා දාන්නේ නැති හැටි .කහ ඉරෙන් පිට පාර පැන්නත් දවසේ වැරද්දට නිවුස් වලට දාන පොන්න මාධ්‍ය වලට මේවා වැරදි නෙවෙයිද?