සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරිසේන ...? කොයි මේ සිරිසේන ...?

    සිරිසේන දැනගත යුතු එක දෙයක් ඇත... මහින්දගේ හොර වැඩ දැක හැකිලෙන .. සිරිසේන ගේ හොරකම් දැක පුප්පන ....
    වහල් බයි ජනතාව මෙන් නොව.. කවුරුන් කලත් දුෂණය ට එරෙහි ඔහුව බලයට ගෙන ඒමට සහය දුන් සැබෑ ප්‍රගතිශීලි ජනතාවට ඔහු පිළිතුරු බැදිය යුතුය ....
    නොම්බර එකේ බයියෙකු බුකියේ කියා සිටින්නේ මෙය "දිට්ට ධම්ම වේදනීය කර්මය" පලදීමක් (තම මහා රජුට එරෙහි වීමේ මහා පාපකර්මය පලදීමක් ) ලෙසය. තවත් විදිහකින් කියනව නම් ඕනෑම වංචාවක් සිදුකර රජුගේ දෙපතුල ලග දැවටෙමින් සිටින්නේ නම් එහි අවුලක් නැති බවය.
    පර්සි ගේ හොරකම් දැක හැකිළෙන්නේ ....
    සිරාගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    මුහුණු පොතෙන් උපුටා හුදී ජන අමන බයි ටොයි පහන් සංවේගය මෙසේ සටහන් තබන ලදී
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mahindata hora kiwwe unp eke un . lanka hospital gota ge kiwwa .. lambogini kiwwa gold horses kiwwa ewa boruuu. gold marie nam tibbalu...

    sirisenage ewa kelinma Australiawa investigate karanawa unge government eken me modaya e news eka dapu eka patharekin ay damme ahala ko proves ahala yawanawa letters..

    mu dan anith unwa athulata gathe proves thibilada ? nane:D

    Rathran tiyenawa kiyala swimming pool wala wali harala minisunge wiyadamin Yoshithage rubber sereppu deka hoya dunna. tawa ara ekekge wathe uta pala hitawanna walawal harala dunna hambantota.. lambogini yak kiyala ranjan parana honda civic ek3 modify karapu ekak pennuwa media wala...:yes: Akila viraj ta lamaya hambu une mr kurunagala awata passe kiyala tv eke kiwwa. emission test fail volkhswagon la ekka agreement gahuwa. bond gahapuwata mukuth kare naa.
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පහුගිය චන්ද කාලේ මහින්දට නොයෙක් අවලාද නැගුව හොරා කියල... ඵල ඇති ගහට ගල් ගහනව වගේ පොර වැඩ කරල රට ගොඩදාන්න ට්‍රයි කරපු එක දරාගන්න බැරි අය හිටිය...
    මහින්දයි ගොටයි එකතුවෙලා...
    අවුරුදු 30 ක් දේශපාලකයන්ගෙ හා ඔවුන්ගෙ ගජමිතුරු රැලගේ බඩගොස්තරේට ඇදගෙන ගියපු යුද්දෙ ඉවර කලා..
    ජනතාව කලුවරේ නොතියා ලැයිට් දෙන්න මග සැකසුවා...
    ප්ලෑන් වලට විතරක් සීමා වුනු අධිවේගී මාර්ග හැදුවා...
    එයාර්පෝට් හැදුවා... (මේව හදල පළවෙනි සතියෙ ඉදල ආදායම් ගන්න බැ හොදේ)
    වරායක් හැදුව... (දැන් මේ අපතයොත් අන්තර්ජාතිකව මාකට් කරන්නෙ මේව හොදේ)
    නහයක් තියන් ඉන්න බැරිව හිටපු කොළඔ ආසියාවේ හොදම නගරය කරා...
    ආර්ථික වර්ධනය 7.8 ට ගෙනාවා...
    රජයේ සේවකයාට බයිසිකලයක් දෙන මට්ටමට රාජ්‍ය සේවය නගා හිටේව්වා...
    කෘෂිකාර්මික ආදායම් ඉහල මට්ටමකට ගෙනාවා....

    මෙන්න මේව තමයි මහින්දට හොරා කියන චෝදනාව ගේන්න හේතු.
    ඌත් විස්කි මැඩම් වගේ හමුදා කදවුරැ පිටින් බිල්ලට දිදී විස්කි ගගහ හිටියනම් මේ චෝදනා මොකුත් නැ.... පොරගෙ වැරදි නැ කියල කියනව නෙවෙයි... ඒත් දැන් රටට වෙන දේත් එක්ක බලද්දි මහින්ද දාහකින් හොයාගන්න බැරි එකෙක්.
     
    • Like
    Reactions: vito

    ඒත් දැන් රටට වෙන දේත් එක්ක බලද්දි මහින්ද දාහකින් හොයාගන්න බැරි එකෙක්.

    සෝ sad බ්‍රෝ ... 2020 දී මහින්දට 70 ත් පැනලා....නාහෙන් අඩන්නේ නැතුව ඊළගට වෙනදේ බලන් ඉන්න ඇරෙන්න කරන්න දෙයක් නුඹලාට ...මොකෝ මහින්ද දෙවන පෙළක් හදලා නැහැනේ :rolleyes::rolleyes:
     
    සිරාට කඩේ ගියපු උඔලා ඔය විදියට හිතන එක ගැන පුදුම වෙන්නෙ නැ...
    ඒත් රටට ආදරේ උන්ට හොදටම රිදිලයි තියෙන්නෙ මුන්ගෙ වැඩවලින්...
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    පහුගිය චන්ද කාලේ මහින්දට නොයෙක් අවලාද නැගුව හොරා කියල... ඵල ඇති ගහට ගල් ගහනව වගේ පොර වැඩ කරල රට ගොඩදාන්න ට්‍රයි කරපු එක දරාගන්න බැරි අය හිටිය...
    මහින්දයි ගොටයි එකතුවෙලා...
    අවුරුදු 30 ක් දේශපාලකයන්ගෙ හා ඔවුන්ගෙ ගජමිතුරු රැලගේ බඩගොස්තරේට ඇදගෙන ගියපු යුද්දෙ ඉවර කලා..
    ජනතාව කලුවරේ නොතියා ලැයිට් දෙන්න මග සැකසුවා...
    ප්ලෑන් වලට විතරක් සීමා වුනු අධිවේගී මාර්ග හැදුවා...
    එයාර්පෝට් හැදුවා... (මේව හදල පළවෙනි සතියෙ ඉදල ආදායම් ගන්න බැ හොදේ)
    වරායක් හැදුව... (දැන් මේ අපතයොත් අන්තර්ජාතිකව මාකට් කරන්නෙ මේව හොදේ)
    නහයක් තියන් ඉන්න බැරිව හිටපු කොළඔ ආසියාවේ හොදම නගරය කරා...
    ආර්ථික වර්ධනය 7.8 ට ගෙනාවා...
    රජයේ සේවකයාට බයිසිකලයක් දෙන මට්ටමට රාජ්‍ය සේවය නගා හිටේව්වා...
    කෘෂිකාර්මික ආදායම් ඉහල මට්ටමකට ගෙනාවා....

    මෙන්න මේව තමයි මහින්දට හොරා කියන චෝදනාව ගේන්න හේතු.
    ඌත් විස්කි මැඩම් වගේ හමුදා කදවුරැ පිටින් බිල්ලට දිදී විස්කි ගගහ හිටියනම් මේ චෝදනා මොකුත් නැ.... පොරගෙ වැරදි නැ කියල කියනව නෙවෙයි... ඒත් දැන් රටට වෙන දේත් එක්ක බලද්දි මහින්ද දාහකින් හොයාගන්න බැරි එකෙක්.

    Thats true. MY3 doesn't even come close to what mahinda has done :yes::yes:
     
    • Like
    Reactions: jayanathek

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාට කඩේ ගියපු උඔලා ඔය විදියට හිතන එක ගැන පුදුම වෙන්නෙ නැ...
    ඒත් රටට ආදරේ උන්ට හොදටම රිදිලයි තියෙන්නෙ මුන්ගෙ වැඩවලින්...

    මොකක්ද දැන් අපි හිතන විදිහ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මහින්ද හොරකම් කරපුව තාම හොයා ගත්තෙ නැද්ද බන් ??? හැමදාම අහන් දේ කො උත්තර????
    තම ලැම්බොගිනි, රත්තරන් අශ්වයො, මොරු ඉන්න මාලු ටැකි, රත්තරන් ලැට් තියෙන මාලිගා තාම හොයාගත්තෙ නැද්ද දැන් අවුරුදු 2කටත් කිට්ටුයි නේද මෙච්චර කල් බොලාගෙ පාන්ඩුව පොල් ගෑවද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද දැන් අපි හිතන විදිහ
    ප්‍රබාකරන්ටත් වඩා මහින්ද දොහියෙක් කියල හිතන එක. දැන් ඔකට නැ ගාන්ඩ එපා උබලට මහින්දටත් වඩා හොදයි ප්‍රබාකරන්, ඔකයි තිත්ත ඇත්ත.:eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප්‍රබාකරන්ටත් වඩා මහින්ද දොහියෙක් කියල හිතන එක. දැන් ඔකට නැ ගාන්ඩ එපා උබලට මහින්දටත් වඩා හොදයි ප්‍රබාකරන්, ඔකයි තිත්ත ඇත්ත.:eek:

    හා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහබැංකු හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....:shocked:

    දුමින්දගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....:shocked:

    කිරිඇල්ලගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....:shocked:

    කානුකටාගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....:shocked:

    රවිගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....:shocked:

    • Like
    Reactions: 3rdEye

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සිරිසේන දැනගත යුතු එක දෙයක් ඇත... මහින්දගේ හොර වැඩ දැක හැකිලෙන .. සිරිසේන ගේ හොරකම් දැක පුප්පන ....
    වහල් බයි ජනතාව මෙන් නොව.. කවුරුන් කලත් දුෂණය ට එරෙහි ඔහුව බලයට ගෙන ඒමට සහය දුන් සැබෑ ප්‍රගතිශීලි ජනතාවට ඔහු පිළිතුරු බැදිය යුතුය ....
    නොම්බර එකේ බයියෙකු බුකියේ කියා සිටින්නේ මෙය "දිට්ට ධම්ම වේදනීය කර්මය" පලදීමක් (තම මහා රජුට එරෙහි වීමේ මහා පාපකර්මය පලදීමක් ) ලෙසය. තවත් විදිහකින් කියනව නම් ඕනෑම වංචාවක් සිදුකර රජුගේ දෙපතුල ලග දැවටෙමින් සිටින්නේ නම් එහි අවුලක් නැති බවය.
    පර්සි ගේ හොරකම් දැක හැකිළෙන්නේ ....
    සිරාගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    මුහුණු පොතෙන් උපුටා හුදී ජන අමන බයි ටොයි පහන් සංවේගය මෙසේ සටහන් තබන ලදී

    ekath edit karala dala thiynne.lol ban.
    ubla nam kawada thamange deyak thaniyen karawida ban.

    org.eka

    මහබැංකු හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    දුමින්දගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    කිරිඇල්ලගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    කානුකටාගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....

    රවිගෙ හොරකම් දැක හැකිළෙන්නේ ....
    පර්සි ගේ හොරකම් දැක පුප්පන්නේ .....
    වහලුන් පිරි මේ වගේ ....
    රටක් කොහෙද ගොඩ යන්නේ ....
     
    • Like
    Reactions: KDH

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ

    lol :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පහුගිය චන්ද කාලේ මහින්දට නොයෙක් අවලාද නැගුව හොරා කියල... ඵල ඇති ගහට ගල් ගහනව වගේ පොර වැඩ කරල රට ගොඩදාන්න ට්‍රයි කරපු එක දරාගන්න බැරි අය හිටිය...
    මහින්දයි ගොටයි එකතුවෙලා...
    අවුරුදු 30 ක් දේශපාලකයන්ගෙ හා ඔවුන්ගෙ ගජමිතුරු රැලගේ බඩගොස්තරේට ඇදගෙන ගියපු යුද්දෙ ඉවර කලා..
    ජනතාව කලුවරේ නොතියා ලැයිට් දෙන්න මග සැකසුවා...
    ප්ලෑන් වලට විතරක් සීමා වුනු අධිවේගී මාර්ග හැදුවා...
    එයාර්පෝට් හැදුවා... (මේව හදල පළවෙනි සතියෙ ඉදල ආදායම් ගන්න බැ හොදේ)
    වරායක් හැදුව... (දැන් මේ අපතයොත් අන්තර්ජාතිකව මාකට් කරන්නෙ මේව හොදේ)
    නහයක් තියන් ඉන්න බැරිව හිටපු කොළඔ ආසියාවේ හොදම නගරය කරා...
    ආර්ථික වර්ධනය 7.8 ට ගෙනාවා...
    රජයේ සේවකයාට බයිසිකලයක් දෙන මට්ටමට රාජ්‍ය සේවය නගා හිටේව්වා...
    කෘෂිකාර්මික ආදායම් ඉහල මට්ටමකට ගෙනාවා....

    මෙන්න මේව තමයි මහින්දට හොරා කියන චෝදනාව ගේන්න හේතු.
    ඌත් විස්කි මැඩම් වගේ හමුදා කදවුරැ පිටින් බිල්ලට දිදී විස්කි ගගහ හිටියනම් මේ චෝදනා මොකුත් නැ.... පොරගෙ වැරදි නැ කියල කියනව නෙවෙයි... ඒත් දැන් රටට වෙන දේත් එක්ක බලද්දි මහින්ද දාහකින් හොයාගන්න බැරි එකෙක්.

    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!
    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,
    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.