Mama Maloth Thopila Moke karanne??

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    කට්ටා කරවල කූරියෙකුයි වට්ටක්කා ගෙඩියකුයි අරන් එන්නම්.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    GT elakiri.com logo eke sudu kodiyak ellanawa.
    thowa sihi karala thread ekak danawa.
    ube sonduru mathakayan wana edited photo tika aayi bump karanawa
    aruna47 wa gennala awamangala sabhawe kathawa karanawa.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ මන්ද බන් උබ මැරුනම අඩන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බෑ.

    උබේ අම්මටත් හිතාගන්න බෑලු.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනේ මන්ද බන් උබ මැරුනම අඩන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බෑ.

    උබේ අම්මටත් හිතාගන්න බෑලු.

    Muu marunama muta hannibal lecter karana de tamai karanna tiyenne!!:lol::lol:;):P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    Muu marunama muta hannibal lecter karana de tamai karanna tiyenne!!:lol::lol:;):P

    සලියන්ස් ඉන් දෙයාර් ලම්බ්ස් , හැනිබල් ෆිල්ම් දෙකම බාගයක් බලල නැවත්තුව කුකුලොත්..., ඒක නිසා ඌ මැරුනම කරන දේ දන්නෙ නෑ.:P