සාර්ථක අලෙවි කරුවෙක් වෙන්නේ කොහොමද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සාර්ථක අලෙවි කරුවෙක් වෙන්නේ කොහොමද?

    අද කතා කරන්නේ සාර්ථක අලෙවිකරුවෙක් වෙන්න අත්‍යාවශ්‍ය ගුණාංග තුනක් ගැන. එතෙක් මෙතෙක් බිහිවුන හැම සාර්ථක අලෙවිකරුවෙක් ලඟම මේ ගුණාංග තුන දකින්න ලැබුනා. ඔබ අලෙවි කරුවෙක් නොවුනත් මේ ගුණාංග තුන වර්ධනය ඔබේ ජීවිතය සාර්ථක කරන්න හේතුවක් වේවි.




    mB1K1Iw.jpg

    චැනල් එක සබ්ස්ක්රයිබ් කරන්නත් අමතක කරන්න එපා.

    ඔයාලගේ ප්‍රතිචාර මාව දිරිමත් කරාවි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාක්‍යයක අන්තිම කෙලවර හෙමින් කියල ගිලින එක නවත්තපං දොරේ......

    අර ආකිය ගේ නම්බර් එක එව්වා ඕං ඈ.....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනා වැඩක් මචං. :)
    ගොඩක් අයට මේ 'අලෙවි කරුවෙක්' කියන වචනවත් තේරෙන්නේ නෑ මචං. ඒකයි මෙච්චර හොද දේකට කමෙට් අඩු.
    +20