මෙසැරේ සල්ලි ගෙවලත් පවරන්න බැහැ . ආනයනය කරනවිට මට්ටු වුනොත් වාහනේ රජ සන්තකයි. රෙජිස්ටර් කරලා ටික කාලයක් ගිහින් මට්ටු වුනොත් මුළු duty එක එකවර ගෙවන්න ඕන. නැත්නම් එත් රාජසන්තකයි.
කලින් පර්මිට් වලට ඔය කේස් එක නෑ නෙද ? (2014/2015 දුන්නු එවට ) ට්‍රාන්ස්ෆර් REGISTRATION FEE PAY කරලා පවරන්න පුලුවන් නෙද?
Last edited:

