GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    PERMIT සදහා TOYOTA COROLLA AXIO -2015 වාහන වල මිල වෙනස් වෙන අයුරු.

    සියලුම වාහන මවිසින් ORDER කර ඇතිබැවින් වගකීම සහිතව ඉදිරිපත් කරන්නම්. (ගොඩක් අයට PERMIT එක ලැබුනත් වාහන වල මිල ගණන් වල හරි වැටහීමක් නැහැ. ගොඩක් අය කෝල් කරලා කියන්නේ තමන්ට PERMIT එකට වහනයක් මිල දී ගන්න නොතේරෙන බවයි. මෙහෙදී මොවුන් විසින් YEN අගය FIX කර ඇතිනිසා කිසිම විදියකින් වහනය ලංකාවට පැමිණෙන විට මිලෙහි වෙනසක් සිදුවෙන්නේ නැහැ.

    $$ 3000 PERMIT සදහා (මෙහිදී කෙනෙකුට සිතන්න පුළුවන් ඇයි මේ PERMIT එක සදහා මෙච්චර අඩුවහන ගන්නේ කියලා . මිලින් වැඩි වාහන අරගන්න ගොඩක් අය කැමති නැහැ ගොඩක් අයගේ පලවෙනි වහනය.) සියලුම වාහන තමන්ගේ කැමැත්ත මත අරගත්තේ. කිරියේ අයට අවබෝධයක් ලබා ගන්න දාන්නම්.​

    jz70DgoMG9CwRuhZyNdgE2hDBCpb5Qd7yh09Ky0an27O16wsmbSE8rHI9b1DK6PKlOopiQO9iKAumFdwQGHpuM7u240g8TuIefFD2r40lGGlNuRRQ5hVUAh-CBtRAcbQ2aqHmlh__S1VvquASP_xgqRpTPO7ut5NWGyvhjBO5bu487V7OVZSHdUw-VLuD_bXkvW6hpX-Rj-hLPoEfafyKBbpdlAEgYKjAJ0BZsFrfpzNxGLXprpZuEjGWc56LBDFclJzjIYLxiVEYx_iTl-4U7bdG1MHbo0hbPKvKr5ZakEX4LQI-T3zBsGRzYZincejFyXmxeqjlucakqN7rDkj7zUvqgSQvChL_ap8ggMcyrKqkqK9IdXJ6I5kiWZP4ratoXbTUvIUJhXlDWWxpbeFfNKT64u_GFT6D9yxOibvxRro9LBob_3tcx4bgCDLm5GB9WROmLGEQQSTE3x72xP6H01jZXKD041WCoPs7K8iJBvytxx5e_kpnmfsTAwq4vMcbJ8PfazAbiBtIoxFLCVhFwOTuQFSX36b8toKK_uU8G7T0-9P-cxmAF_6lOyKGWM9nX0ykdVOLukKwgISEKgVIykGGCVqGx8=w980-h341-no

    N6vw9CA4i7ibjkDtytNMsl4vzjzd8LAfdDWNWnxjeCk7vXVUf_1tHVpneCjgfworGgsg2siluxPH92VzFiLIEeuqUkjSLg95zaORMnQtiueuOwu5JToJ_d91qOjvh69e6WlEAc1IFMNUmBqrK4sMksZaT6W8yTGsYN8sVwL26jpUfo1ChnI9oyKeimu-VJzlJM6EVLZmSviX63aq4HlhbHskHI257jJwZ7912Xtk85uEldW-KxhKtAkEzmllT_9sdqmUSe8HKFJXN4brY90UmdA0O4sPU6Iav4HNQcxVrsiJgz81c7_J9bVsXdCDYppnjXrRDqc217l5BS2vySQwMThWTAwlO5wkEIjjUhBLZwvaxmpzsJ42V0uOCAteZiuWhUoJ2fjrIncC1Q-JNgygpgz_x91gCbJRdmgk0rBTm70JnVdQTkkGE0uE-hcZKZNtDPGL5bPspr2mNlHiox__A14Zpl16Oc9jRuBfLqUVsofnBUMjaM3ZrNsFtFwYveyiQ7V8lHz_8kH6umojlghxWPhBCbfCArMVwqrSSKSpcf2j-eW4_UgtQR7hwX0fbupNLlQlE3ehR162okG878i-C6pwdji4gGA=w984-h349-no
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    පර්මිට් එක අපරාදේ බන්. . හොද වන්ඩි ටිකක් උස්සන්න තිබ්බ චාන්ස් එකනේ. .
    පර්මිට් එකට 1500cc ගෙන්නන එකනම් ලොකු අපරාදයක් බන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa

    දැන් බන් ඔය වාහනය ගත්ත මනුස්සයගේ පර්මිට් එක වික්කනම් පර්මිට් එක විතරක් කීයකට දෙන්න පුලුවන්කම තිබ්බද?
    ඒ ගානත් ඔය වාහනේ මිලට එකතුකරාම ඇති ලාබේ මොකක්ද බන්? මුන්ට මොලයක් නැද්ද බන්?
    පර්මිට් එකෙර වටිනාකමයි ඒ පර්මිට් එකටම ගත්ත නිසා ටැක්ස් අඩුවුන ගානයි පොඩ්ඩක් කියපන්කෝ දැනගන්න. .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පර්මිට් එක අපරාදේ බන්. . හොද වන්ඩි ටිකක් උස්සන්න තිබ්බ චාන්ස් එකනේ. .
    පර්මිට් එකට 1500cc ගෙන්නන එකනම් ලොකු අපරාදයක් බන්. .

    නියම ප්‍රශ්නයක් . මෙන්න මෙතන තම අවුල. පර්මිට් එකේ වටිනාකම ඩොලර් 3000 යි එකියන්නේ මචන් මේක යෙන් අගය ගත්තාම ගොඩක් අය හිතන්නේ ( යෙන් එක 1.43448ත් ඩොලර් එක 145.352 ලෙස ගන්නේ) කෙලින්ම ඩොලර් එක යෙන් එකට convert කරාම හරි කියලා . එක සම්පූර්ණ වැරදියි . පොඩි වාහනයකට එහෙම කලාට බලපෑමක් නැති උනාට ලොකු වාහනයකට නම් ප්‍රබලව බල පානවා. කෙලින්ම ඩොලර් යෙන් කරාම 3,039,825.00 එනවා මේ calculation එක වැරදියි. මෙහෙම පර්මිට් වලට බලන්නේ නැහැ. ලංකාව තුල බලනවානම් 3,039,239.98 මේගණන එන්නේ. එතකොට CIF වටිනාකම 3,039,239.98 ඇතුලත වෙන්න ඕන. $$ 30000 පර්මිට් එකට උපරිම ගෙන්වන්න පුළුවන් වෙන්නේ 3,039,239.98 යෙන් වලින් වටින වාහනයක් පමණයි. නමුත් මේ වහනයට ලංකාවේ DUTY වශයෙන් ගෙවන්න වෙන්නේ මුළු DUTY ප්‍රමාණයෙන් 50% පමණයි.

    නමුත් ලංකාවේ පහුගිය අයවැය සහ කැබිනට් තීරණ අනුව මුදල් අමාත්‍යංශය වාහනවල මිල සැහෙන වදිකරා මෙනිසා වාහන වල DUTY අසාමාන්‍ය ලෙස වැඩිවුණා. තව ENGINE CAPACITY එක අනුව වාහන වල DUTY තීරණය කරන්න ගත්තයින් පසුව වාහන සදහා අයකරන බදු දෙගුණ වුනා. ඔන්න ඔය හේතුව නිසා තම මචන් පර්මිට් එකකට ලොකුවාහන ගන්න ගොඩක් අය පෙළබෙන්නේ නැත්තේ.

    වහනය CIF වලින් අඩුවුනත් DUTY අනුව ලොකු ගානක් ගෙවන්න වෙනවා . දැනට මගෙන් උබලා කිව්වට විශ්වාස කරයිද මන් දන්නේ නැහැ WAGON R FZ 2ක් එක්ක ජපන් ALTO 3ක් ORDER කරලා තියෙනවා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දැන් බන් ඔය වාහනය ගත්ත මනුස්සයගේ පර්මිට් එක වික්කනම් පර්මිට් එක විතරක් කීයකට දෙන්න පුලුවන්කම තිබ්බද?
    ඒ ගානත් ඔය වාහනේ මිලට එකතුකරාම ඇති ලාබේ මොකක්ද බන්? මුන්ට මොලයක් නැද්ද බන්?
    පර්මිට් එකෙර වටිනාකමයි ඒ පර්මිට් එකටම ගත්ත නිසා ටැක්ස් අඩුවුන ගානයි පොඩ්ඩක් කියපන්කෝ දැනගන්න. .

    මෙහෙම කරන්න පුළුවන් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් . පර්මිට් පවරන්න කොහෙතම බැහැ . මගේ ලග පර්මිට් එකක් තියෙනවා කියලා හිතමු. මම පර්මිට් එක උබට දෙනවා , මෙහෙමයි කරන්නේ

    පලවෙනි ක්‍රමය : මට වහනය ගෙන්න සල්ලි නැහැ නමුත්
    1. පර්මිට් එක මට තියෙනවා එතකොට උබ මට වාහනයේ CIF ගාන මුලින්දෙනවා මම මගේ නමට වහනය ගෙනාවා.
    2. වහනය ගෙනාවට පස්සේ DUTY වශයෙන් ගෙවන්න තියෙන්නේ 50%යි. එතකොට මට ඔය DUTY වටිනාකමෙන් 90% සල්ලි දෙනවා මම DUTY ගෙවලා වහනය අරන් දෙනවා . එතකොට වාහනයේ TOTAL COST එක වාහනයේ MARKET PRICE එකින් ලක්ෂ්‍ය 5ක් විතර අඩුවෙනවා.
    3. ඊට පස්සෙකරන දේවල් ප්‍රසිද්දියේ කිව නොහැක. :)

    දෙවන ක්‍රමය : මට වහනය ගෙන්න සල්ලි තියෙනවා නම් මම මගේ නමට වහනය ගෙනත් සියලුම බදු ගෙවා නිදහස් කර ගෙන 90% තියන් විකුනනවා.
    එච්චරයි. නමුත් RISKY .
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0

    Permit wikunana eka karanna one wiswasaya mada. e kiyanne wiswasa wantha unta witharai owa wikunanna one.

    Vahana pawaranawa wage wadak thama oka. podak wadi. ape mama karayata hambecha 2k dunna mn danne ekai case eka.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Permit wikunana eka karanna one wiswasaya mada. e kiyanne wiswasa wantha unta witharai owa wikunanna one.

    Vahana pawaranawa wage wadak thama oka. podak wadi. ape mama karayata hambecha 2k dunna mn danne ekai case eka.

    මෙසැරේ සල්ලි ගෙවලත් පවරන්න බැහැ . ආනයනය කරනවිට මට්ටු වුනොත් වාහනේ රජ සන්තකයි. රෙජිස්ටර් කරලා ටික කාලයක් ගිහින් මට්ටු වුනොත් මුළු duty එක එකවර ගෙවන්න ඕන. නැත්නම් එත් රාජසන්තකයි.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මෙසැරේ සල්ලි ගෙවලත් පවරන්න බැහැ . ආනයනය කරනවිට මට්ටු වුනොත් වාහනේ රජ සන්තකයි. රෙජිස්ටර් කරලා ටික කාලයක් ගිහින් මට්ටු වුනොත් මුළු duty එක එකවර ගෙවන්න ඕන. නැත්නම් එත් රාජසන්තකයි.

    Machan, Ehema ahuwenne puluwanda? Api LC open karanne permit holder ge name ekatane ?

    Anith eka 5 years yanakam transfer nokara hitiyoth awlak naneda?