කෙල්ලොන් ගෙ කිහිලි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෙල්ලොන් ගෙ කිහිලි

    දවස් දෙක තුනකට කලින් මේකෙ එකෙක් දාල තිබ්බ උගෙ කෙල්ල ලස්සනයි, ඒත් කිහිල්ල ගදයි කියල, ඒක කයෙව්ව දවසෙ ඉදන් මට ලස්සන කෙල්ලෙක්ව දැක්කම අප්‍රසන්න ගතියක් අැති වෙනව, කිහිල්ල ගද අැති කියල හිතෙනව, ඒම හිතෙන එක සාමාන්‍යයිද?:oo:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Ekanam samanya ne ban. Asamanyai. Kohomada ban ohoma kasadayak bednala genita asaneepayak unama balagannewath.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දවස් දෙක තුනකට කලින් මේකෙ එකෙක් දාල තිබ්බ උගෙ කෙල්ල ලස්සනයි, ඒත් කිහිල්ල ගදයි කියල, ඒක කයෙව්ව දවසෙ ඉදන් මට ලස්සන කෙල්ලෙක්ව දැක්කම අප්‍රසන්න ගතියක් අැති වෙනව, කිහිල්ල ගද අැති කියල හිතෙනව, ඒම හිතෙන එක සාමාන්‍යයිද?:oo:

    ඒක අසාමාන්‍යයි. ලස්සන කෙල්ලෙක් නැතිව කැත කෙල්ලෙක් තෝරා ගනින්. (ලස්සන කෙල්ලගේ කිහිලි ගදයි. කැත කෙල්ලගේ කිහිලි පුසුබයි කියල නිතරම් හිතට ගනින්)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Ekanam samanya ne ban. Asamanyai. Kohomada ban ohoma kasadayak bednala genita asaneepayak unama balagannewath.
    විසදුමක් කියපන්

    ඒක අසාමාන්‍යයි. ලස්සන කෙල්ලෙක් නැතිව කැත කෙල්ලෙක් තෝරා ගනින්. (ලස්සන කෙල්ලගේ කිහිලි ගදයි. කැත කෙල්ලගේ කිහිලි පුසුබයි කියල නිතරම් හිතට ගනින්)
    එහෙමත් බෑ බන්, කුනු මාලු ගද අැති කියල හිතෙනව
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    දවස් දෙක තුනකට කලින් මේකෙ එකෙක් දාල තිබ්බ උගෙ කෙල්ල ලස්සනයි, ඒත් කිහිල්ල ගදයි කියල, ඒක කයෙව්ව දවසෙ ඉදන් මට ලස්සන කෙල්ලෙක්ව දැක්කම අප්‍රසන්න ගතියක් අැති වෙනව, කිහිල්ල ගද අැති කියල හිතෙනව, ඒම හිතෙන එක සාමාන්‍යයිද?:oo:
    ඔව් බන්. මටත් හිතෙනව.
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    EK එකේ ඉන්නේ ගොඩාක්ම මානසික ලෙඩ්ඩු..

    මිනිස්සු ඔක්කොම එකයි බන්..

    උඹේ ගඳ උඹට දැනෙන්නේ නැ..

    වෙන කවුරු හරි උඹ ගැනත් හිතනවා ඇති ගඳ ගහනවා කියල..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔව් බන්. මටත් හිතෙනව.
    මන් වගේ එකායි
    solution eka tamayi govinda ge sandi suda
    :dull:
    Abnormal. cos you think too much. human body is not a nice thing naturally. even your body. why you think about other's body ?
    මන් බොඩි අදින්නෙ නෑබන්
    EK එකේ ඉන්නේ ගොඩාක්ම මානසික ලෙඩ්ඩු..

    මිනිස්සු ඔක්කොම එකයි බන්..

    උඹේ ගඳ උඹට දැනෙන්නේ නැ..

    වෙන කවුරු හරි උඹ ගැනත් හිතනවා ඇති ගඳ ගහනවා කියල..
    උබෙත් ගදයිද බන්
    i saw it too. but dsnt feel same
    දෙකායි
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    දවස් දෙක තුනකට කලින් මේකෙ එකෙක් දාල තිබ්බ උගෙ කෙල්ල ලස්සනයි, ඒත් කිහිල්ල ගදයි කියල, ඒක කයෙව්ව දවසෙ ඉදන් මට ලස්සන කෙල්ලෙක්ව දැක්කම අප්‍රසන්න ගතියක් අැති වෙනව, කිහිල්ල ගද අැති කියල හිතෙනව, ඒම හිතෙන එක සාමාන්‍යයිද?:oo:

    දවසක් දෙකක් නොනා හිටියොත් ඓයිචර්යාරායිගේ උනත් ඔතන ගදයි බං. මේ කුණු ශරීරයේ ගද ගහන දේවල් මිස සුවද හමන කිසිම දෙයක් නැහැ. උඹලා විකෘති ලිංගික ආශාවකින් පෙලෙන උන්. උඹලට අම්මලා නංගිලා අක්කලා නැද්ද... උන්ගෙත් ඔය වගේම තමයි.

    උඹ ශුවර් එකටම තවම කෙල්ලෙක් යාලු කරගෙන නෑ නේද? ඒකයි ඔය අසහනය. ඔය වගේ මානසිකත්වයක් තියෙන කොට කෙල්ලෝ සෙට් වෙන්නෙත් නෑ. ලස්සන කෙල්ලෙක් උඹෙන් යාලුවෙන්න ඇහුවොත් උඹ ගද සුවද බල බලා ඉදියි නේද? කෙල්ලෝ කැමති කොල්ලන්ට මිසක් උඹලා වගේ ලොල්ලන්ට නෙමෙයි.

    තව එකෙක් මේකේ ඉන්නවා ශනුද්රි ද මොකාද කියන එකීගේ කක්කා උනත් කන්න පුලුවන්ලු ඌට. යකෝ කෙල්ලෙක් ලස්සනට පේන්නේ ඒකිගේ උඩ හමින් මිසික් අභ්‍යන්තරය වෙනස් වීමකින් නෙමෙයි. අපි හැමෝගෙම අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය එකයි.

    අසහනකාරයෝ....