Bohoma Kanagatudayakai..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පොලඟට කියන්නෙ වයිපර් කියල අරූට පුලුවන්නං මේකෙ ලින්ක් එක යවන්න maduraonline.com :yes: :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Kohomada kiyapanko viper viper kiyala ka gahaddi. :rofl:
Snake snake sssssssss kiyala kiwwath awlak na. :lol::P

ස් ස් ගාන්න ගිහිං වටේ ඉන්න උන් ඊලඟට හිතයි වොල්ඩමෝට්ගෙ පුතා කියල :baffled: :baffled:
ස්නේක් විතරක් කිව්ව නං හරි :baffled: :baffled:
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Kohomada kiyapanko viper viper kiyala ka gahaddi. :rofl:
    Snake snake sssssssss kiyala kiwwath awlak na. :lol::P

    :lol::lol::lol::lol::lol::lol:

    utama therenna athi english walin sentence eka awasan karanokota viper viper kiyala ka gahuwtoh awul wagene.......

    eka nisa ....polagek polagek kiyala kiyanawa kiyala u hithanna athi.......:lol::lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,077
    9,337
    113
    සමාජයෙදී අත්විඳි සිදුවීම් කිහිපයක් ඔබ වෙත ලිවීමට සිතුනි. මා ඇතුළු අපේ සිංහල ජනතාව විවිධ රැකියාවන්හි යෙදී සිටිනවා, ඒ අතර බැංකු, සන්නිවේදන, සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් නිතර ඇසුරු කෙරෙන ස්ථාන අතරට නිතැතින්ම එක්වෙනවා.

    එක්තරා පුද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කිරීමේදී මා විසින් ලිඛිතව නිවැරදිව ලබා දුන් දත්තයන් එහි සිටි බැංකු සේවිකාවක් වැරදි ලෙස බැංකු පද්ධතියට ඇතුලත් කිරීමෙන් පසුව එය නිවැරදි කරගැනීමට මා විසින් දින ගණනාවක් වෙහෙස වූ අතර ඔවුන් හැමවිටම මා දෙස බැලුවේ කින්ඩිය පිරි දෑසින්..

    මොකද මම සරල ඇඳුමක් සහ රබර් සෙරෙප්පු දාල සිටි නිසා බව මූනෙ ඉඳන් කකුල් දෙකට බලපු විදියෙන් තේරුණා..

    එත් මාව ඒ විදියට මනින්නේ මා ගැන කිසිත් නොදැන.. මම freelance web designer කෙනෙක්.. ගංජා කාරයෙක් නෙමෙයි..

    මේ බැංකුව, කාර්යාල වෙලාවේදී sex කරන සේවකයො ඉන්න අකුරු තුනේ කෙටි නමක් භාවිතා කරන බැංකුවක්..

    මිනිස්සුන්ව මනින්නෙ ඇඳුමින්, කතා කරන භාෂාවෙන් (කතා කලේ කඩ්ඩෙන් නම් මේ අය වැදගත් බුවෙක් කියල සලකනවා).

    තව ගොඩක් ආයතන වලින් සේවාවන් ගනිද්දී මට ඔයවගේ දේවල් වෙලා තියෙනවා, ගොඩක් වෙලාවට සිංහලෙන් කතා කලාම, support agent ල කින්ඩියට හිනා උන වාර ගණන අපමණයි.

    තව දවසක් ඇවිදින මංතීරුවක් ළඟ ඉන්නකොට එතනින් ගිය බුවෙක් කෑ ගහල යමක් මට පෙන්නුවා.. පොර ඉංග්‍රීසියෙන් යමක් කියල පෙන්නුවේ බිම දිගේ යන සර්පයෙක්ව.. එත් පොර එක වචනයක් අමතක වෙලා කල්පනා කරලා, ආයිත් සිංහලෙන් "පොළඟා" කියල කිව්වා, මන් ඒ වෙලාවේ කල්පනා කරේ, පොරත් සිංහල, මමත් සිංහල.. ඇයි ඌට බැරි උනේ "ඔන්න පොලගෙක්" කියල කියන්න..

    හැබැයි මචන්ලා දෙමළ, මුස්ලිම් උන් කවදාවත් මිනිස්සුන්ගෙ දුර්වලතා දැකල කින්ඩි කරන අවස්ථා ගොඩක් අඩුයි. උන්ගේ වෙන ප්‍රශ්ණ තියෙනවා, ඒක මම පිලිගන්නවා. එත් අපේම උන් නෙමෙයිද ගොඩක් ප්‍රශ්ණ වලට තල්ලුව දෙන්නෙ..

    සිංහලයන්ගේ තියෙන පුහු මාන්නය නැති වෙනකන් අපේ රටේ සමහර වැදගත් ප්‍රශ්න විසදෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ..

    පුහු මාන්නේ නෙමේ බං අපේ උන්ට තියෙන්නෙ හිනමානේ.
    සිංහල කියන්නෙ හෙන පජාත ගෝත්‍රික බාශාවක් විදිහට තමා කොළඹ ගොඩක් දෙනා සලකන්නේ.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol::lol::lol::lol::lol::lol:

    utama therenna athi english walin sentence eka awasan karanokota viper viper kiyala ka gahuwtoh awul wagene.......

    eka nisa ....polagek polagek kiyala kiyanawa kiyala u hithanna athi.......:lol::lol:

    Uuta pene karala pennanna thibbe sssssss kiyala. :lol::lol::lol:
    (Nayek kiyala neme sarpayek innawa kiyala pennanna :P)
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Dannawa yako. Nathuwa sarpayek kiyala kohomada pennanne? :rolleyes: Ssssss gawoth ahai thaththa nayekda kiyala. :baffled:

    සර්පයෙක් කියල පෙන්නන්න ඕනෙද බං දිගට දිගේ ඔලුව උස්සද්දි දන්නවනෙ සර්පය කියල :baffled: :baffled:
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    ඉතින් රටක් දියුණු වෙයිද බං මේ වගේ හිස් පුහු මාන්නෙ තියන් ඉන්න මිනිස්සු ඉන්නකොට
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕවගෙන් සැලෙන් නැතුව ඉන්න පුරුදු වෙයන් මචන්.....

    නැත්නම් තැනේ හැටියට වැඩ කරපන්...



    සිංහලයන්ගේ තියෙන පුහු මාන්නය නැති වෙනකන් අපේ රටේ සමහර වැදගත් ප්‍රශ්න විසදෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ..

    :yes:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ආණ්ඩුවෙ බැංකු වලත් කාලයක් ඔහොමයි විසේසයෙන් BOC NSB එකේ එහෙම යන මිනිස්සුන්ට තුවක්කු දික්කරන් කාලයක් තිබුනා මතකයි.:rolleyes::frown:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mama kalisamai serappu 2ka T shirt ekai dala yanako .....mama "malli..ho ayya....."

    mama kalisamai shoes 2ka hoda brand shirt ekai dala yanako .....mama "Sir..... ehemath nathnam mahaththaya......"


    mage personal exp eka.......wonder land of asia.....


    meka nam sira machan.. adumen minissu manina eka nam maha moda wadak.. e asse me eye pereda A/L karala bank walata trainee ena pakkunge pada balanna epai :lol::lol: athi labbakuth na.. show eka nam thiyenawa :rolleyes::rolleyes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    meka nam sira machan.. adumen minissu manina eka nam maha moda wadak.. e asse me eye pereda A/L karala bank walata trainee ena pakkunge pada balanna epai :lol::lol: athi labbakuth na.. show eka nam thiyenawa :rolleyes::rolleyes:

    mama nam kawawath care karanne na......eth machan...api thane hatiyata ane gahowoth ape wadak karaganna lesi wenawa......

    apita wadak pahasuwen karaganna puluwan..........hethuwa adumata hari un respect karala apita wade karala denawane......... nathnam ithin ekatath puppa puppa inna wenawane.......

    -----------------------------------------------------------------------------------------------

    adumath mokak unatyh wadak na habai personality ekak nathnam..........tikak decent widiyatath inna one......

    personalty ekatanam ithin duppath da rich da.... kiyala wadak na........

    kohomath social ekakth ekka inna personality ekak one....:):):)

     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    uba itin mokatada eka ekage show balanna yanne yako unta ona paiyak karagannda kyala uba sereppe neme joka pitin gihin hari wede karan waren, ubala abarunama tama un choon wenne uba kohoma giyat confident hesiriyan yana tena etakota kawrut hinawenne ne bankuwe weda karana un mokkuda ban higana hettakne uba freelance karanawanm unta wada salli ubata ati kadda poddak igena gena ragapana un gawa abarenna epa uba kelin hitahan etakota mokekwat ubata hina wenna enne nehe
    ^This