Bohoma Kanagatudayakai..

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    මම නම් තැනකට customer කෙනෙක් විදිහට යද්දී කවදත් English වලින් කතා කරන්නේ නැහැ ,English වලින් එතන ඉන්න උන් කියන දේට සිංහලෙන් උත්තර දුන්නම අයෙත් English වලින් කතා කරොත් මුනටම අහනව සිංහල බැරිද කියල. සිංහල කතා කරන්න අමාරු ටැමිල් මුස්ලිම් වගේ කෙනෙක් නම් එහෙම කරන්න යන්නේ නැහැ මොකද එකෙන් වෙන්නේ කතා කරන දේ තවත් අපැහැදිලි වෙන එක සිංහලෙන් කතා කරන්න ගිහින්.

    :lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Puhu manne e kale idan tibba ekak ne ban.lankawe godakma adumen maninawa minisunwa.ubatath respect one nan hodatala adagena palayan.higana ratawal ohoma thama.tane hetiyata ane gahanna purudu weyan.nattan respect kare ne kiyala adan nethuwa hitapan.owa kiyala hadanna puluwan gathi guna newe genes wala idan ena ewa.anith para yanakota smart casual nattan buisnessmen kenek wage adan palayan.shoes dala palaya.gold chain fake hari kamak ne.atheth gold+silver dagena palayan.etakota kakul deka gawatama ewilla weda karala dei.tane hetiyata ane gahapan mae wage ratawal wala innakota
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    This is a common issue in third world developing countries, People don't have money to enjoy the life so how they enjoy life is by laughing at people. This is seriously happening all over the country doesn't matter it is a government or private organization. Pathetic i have been to a developed country only once in my life time and experienced the difference

    :love::love::love::love:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Puhu manne e kale idan tibba ekak ne ban.lankawe godakma adumen maninawa minisunwa.ubatath respect one nan hodatala adagena palayan.higana ratawal ohoma thama.tane hetiyata ane gahanna purudu weyan.nattan respect kare ne kiyala adan nethuwa hitapan.owa kiyala hadanna puluwan gathi guna newe genes wala idan ena ewa.anith para yanakota smart casual nattan buisnessmen kenek wage adan palayan.shoes dala palaya.gold chain fake hari kamak ne.atheth gold+silver dagena palayan.etakota kakul deka gawatama ewilla weda karala dei.tane hetiyata ane gahapan mae wage ratawal wala innakota

    :yes::yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඕවගෙන් සැලෙන් නැතුව ඉන්න පුරුදු වෙයන් මචන්.....

    නැත්නම් තැනේ හැටියට වැඩ කරපන්...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    සිංහලයන්ගේ තියෙන පුහු මාන්නය නැති වෙනකන් අපේ රටේ සමහර වැදගත් ප්‍රශ්න විසදෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ..

    uba vitharak nemei ban.....maaath ehemai hithanne...ekane ban api samada ekama thana.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ape rata unta mongal ban hotels wala ehema German Spanish untat unge native language eken kata karanna receptions la dala innawa but ape rate ekek giyot kadden nelanawa :lol::lol:

    අපේ සිංහල පොන්සියෝ සෙට් එකක් ඉන්න දන්න සිංහල බොරුවට ගොත ගහල කතා කරන්නේ ,බර්ගර් මුස්ලිම් අය වගේ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Puhu manne e kale idan tibba ekak ne ban.lankawe godakma adumen maninawa minisunwa.u

    mama kalisamai serappu 2ka T shirt ekai dala yanako .....mama "malli..ho ayya....."

    mama kalisamai shoes 2ka hoda brand shirt ekai dala yanako .....mama "Sir..... ehemath nathnam mahaththaya......"

    mage personal exp eka.......wonder land of asia.....

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mama kalisamai serappu 2ka T shirt ekai dala yanako .....mama "malli..ho ayya....."

    mama kalisamai shoes 2ka hoda brand shirt ekai dala yanako .....mama "Sir..... ehemath nathnam mahaththaya......"

    mage personal exp eka.......wonder land of asia.....

    Ow mchn aniwa.Personality ekath poddak balapanawa.Personality ekath nattan serppu dala giyoth ayya wath kiyanne ne kuddekta wage treat karanne.mehe padayonta hariyannath ekka hodata adinna one.etakota wedak karagannath lesiy.
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    This is a common issue in third world developing countries, People don't have money to enjoy the life so how they enjoy life is by laughing at people. This is seriously happening all over the country doesn't matter it is a government or private organization. Pathetic i have been to a developed country only once in my life time and experienced the difference

    :)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    uba itin mokatada eka ekage show balanna yanne yako unta ona paiyak karagannda kyala uba sereppe neme joka pitin gihin hari wede karan waren, ubala abarunama tama un choon wenne uba kohoma giyat confident hesiriyan yana tena etakota kawrut hinawenne ne bankuwe weda karana un mokkuda ban higana hettakne uba freelance karanawanm unta wada salli ubata ati kadda poddak igena gena ragapana un gawa abarenna epa uba kelin hitahan etakota mokekwat ubata hina wenna enne nehe

    උඹේ කතාව නම් ඇත්ත මචං මේ එක එකාල ඉගනගෙන තියෙන දැනුම මට්ටම් තමයි උන් ඔය පෙන්නන්නේ. ආත්ම විශ්වාසය තමයි වැදගත්. සුදු නැෂනල් කිට් එක ඇඳගෙන එන සමහර අන්කල් ලා දෙන ටෝක් වලට බැංකුවේ එවුන්ට රෙවෙනවා
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,467
    1,877
    113

    සුදු නැෂනල් කිට් එක ඇඳගෙන එන සමහර අන්කල් ලා දෙන ටෝක් වලට බැංකුවේ එවුන්ට රෙවෙනවා

    Sira kathawa machan
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    Good post machan. But we can't change the way that srilanka is going forward. If you wish to live in such society then best idea is to migrate to a developed country :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Man dawasak bank ekata giya welawaka ethana hitapu ganiyek banna branch eke inna un okkotama. Eki anthiata kiwwe "My god this country will never be developed with these attitudes even in 100 years". Aththa kathawa.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ow mchn aniwa.Personality ekath poddak balapanawa.Personality ekath nattan serppu dala giyoth ayya wath kiyanne ne kuddekta wage treat karanne.mehe padayonta hariyannath ekka hodata adinna one.etakota wedak karagannath lesiy.

    aniwa ban..... thane hatiyata ane gahuwama wade lesi.... uba kiwwa wage adumata wada personlty eka balapanawa.....aniwa....​
     
    bmbnbb

    Member
    Apr 13, 2016
    173
    25
    0
    සය්බරේ තමා
    සමාජයෙදී අත්විඳි සිදුවීම් කිහිපයක් ඔබ වෙත ලිවීමට සිතුනි. මා ඇතුළු අපේ සිංහල ජනතාව විවිධ රැකියාවන්හි යෙදී සිටිනවා, ඒ අතර බැංකු, සන්නිවේදන, සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් නිතර ඇසුරු කෙරෙන ස්ථාන අතරට නිතැතින්ම එක්වෙනවා.

    එක්තරා පුද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කිරීමේදී මා විසින් ලිඛිතව නිවැරදිව ලබා දුන් දත්තයන් එහි සිටි බැංකු සේවිකාවක් වැරදි ලෙස බැංකු පද්ධතියට ඇතුලත් කිරීමෙන් පසුව එය නිවැරදි කරගැනීමට මා විසින් දින ගණනාවක් වෙහෙස වූ අතර ඔවුන් හැමවිටම මා දෙස බැලුවේ කින්ඩිය පිරි දෑසින්..

    මොකද මම සරල ඇඳුමක් සහ රබර් සෙරෙප්පු දාල සිටි නිසා බව මූනෙ ඉඳන් කකුල් දෙකට බලපු විදියෙන් තේරුණා..

    එත් මාව ඒ විදියට මනින්නේ මා ගැන කිසිත් නොදැන.. මම freelance web designer කෙනෙක්.. ගංජා කාරයෙක් නෙමෙයි..

    මේ බැංකුව, කාර්යාල වෙලාවේදී sex කරන සේවකයො ඉන්න අකුරු තුනේ කෙටි නමක් භාවිතා කරන බැංකුවක්..

    මිනිස්සුන්ව මනින්නෙ ඇඳුමින්, කතා කරන භාෂාවෙන් (කතා කලේ කඩ්ඩෙන් නම් මේ අය වැදගත් බුවෙක් කියල සලකනවා).

    තව ගොඩක් ආයතන වලින් සේවාවන් ගනිද්දී මට ඔයවගේ දේවල් වෙලා තියෙනවා, ගොඩක් වෙලාවට සිංහලෙන් කතා කලාම, support agent ල කින්ඩියට හිනා උන වාර ගණන අපමණයි.

    තව දවසක් ඇවිදින මංතීරුවක් ළඟ ඉන්නකොට එතනින් ගිය බුවෙක් කෑ ගහල යමක් මට පෙන්නුවා.. පොර ඉංග්‍රීසියෙන් යමක් කියල පෙන්නුවේ බිම දිගේ යන සර්පයෙක්ව.. එත් පොර එක වචනයක් අමතක වෙලා කල්පනා කරලා, ආයිත් සිංහලෙන් "පොළඟා" කියල කිව්වා, මන් ඒ වෙලාවේ කල්පනා කරේ, පොරත් සිංහල, මමත් සිංහල.. ඇයි ඌට බැරි උනේ "ඔන්න පොලගෙක්" කියල කියන්න..

    හැබැයි මචන්ලා දෙමළ, මුස්ලිම් උන් කවදාවත් මිනිස්සුන්ගෙ දුර්වලතා දැකල කින්ඩි කරන අවස්ථා ගොඩක් අඩුයි. උන්ගේ වෙන ප්‍රශ්ණ තියෙනවා, ඒක මම පිලිගන්නවා. එත් අපේම උන් නෙමෙයිද ගොඩක් ප්‍රශ්ණ වලට තල්ලුව දෙන්නෙ..

    සිංහලයන්ගේ තියෙන පුහු මාන්නය නැති වෙනකන් අපේ රටේ සමහර වැදගත් ප්‍රශ්න විසදෙන එකක් නැහැ කියලයි මම හිතන්නේ..

    ඔවා වෙනස් කරන්න සක්කරයටවත් බෑ, එකනෙ ලන්කාව දියුනු වෙන් නැත්තෙ, තමන්ගෙ උන්මය් තමන්වම කපන්නෙ, අත්තටම අපි සින්හල වුනත් අපේ ජාතියෙ පුහු මන්නෙ වැඩිය් තමා
     
    Last edited: