Nissan Leaf charging on the road

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මෙහෙම වෙන්න බැරිද බන්? මේ පාර අයිනේම තියෙන්නේ උගේ ගෙදර. ඌ ගානටම යන්න පුළුවන් km ගාන car එකෙන් බලලා Google map එකේ ඒ දුර හරියටම ගිහින් එද්දී ගෙදර ගාවදීම නැවතුනා වෙන්න බැරිද? මොකද ගෙදර ඇතුලට ගන්න යන දුර ප්‍රමානේ map එකේ පෙන්නන්නේ නෑනේ. :rofl::rofl::rofl:

ඉතින් ගොන්වහන්සේ ගෙදරට ඔච්චර ලග නම් ඔය 03 දෙනෙක් එක්ක ඕක තත්ලු කරන යන්න බැරිද :growl::growl:

පාර මැද නවත්වන් charge කරන්නේ :nerd::nerd:

අදත් ජෙසෝන් ළිදේ :dull::dull:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    බලපන් තෝ කරන වැඩ. මම උඹ දාපු එක එක එක විදියට තේරුම් ගන්න උත්සාහ කළා යකෝ...

    car එකේ charging cable එක නයෙක් වගේ නිසා ඒක ගැන කිව්වා කියලා හිතුවා

    electric car tradition එකෙන් එහා ගියපු දෙයක් නිසා ඒ වගේම පරපුරෙන් පරපුරට නයි නටවන එක යන එක සම්බන්ද කරලා දෙයක් කිව්වා කියලා හිතුවා

    තව පොඩ්ඩෙන් මම වල් ඌරෙක්... :angry:
     
    උලමෝ, electric වාහන එහෙම neutral කරන්න බැලූ. :P
    (හරියටම දන්නේ නෑ බන්. 12V battery එක බැහැලා නැත්නම් පුළුවන්ලු. කවුද දන්නේ ඌ 12V battery එකත් බස්සගෙනද කියලා... :rofl:)
     
    waligamaya

    Well-known member
  • බලපන් තෝ කරන වැඩ. මම උඹ දාපු එක එක එක විදියට තේරුම් ගන්න උත්සාහ කළා යකෝ...

    car එකේ charging cable එක නයෙක් වගේ නිසා ඒක ගැන කිව්වා කියලා හිතුවා

    electric car tradition එකෙන් එහා ගියපු දෙයක් නිසා ඒ වගේම පරපුරෙන් පරපුරට නයි නටවන එක යන එක සම්බන්ද කරලා දෙයක් කිව්වා කියලා හිතුවා

    තව පොඩ්ඩෙන් මම වල් ඌරෙක්... :angry:

    අම්මපා උබ නියමෙට කල්පනා කරලා තියනවනේ :):):P
     
    • Like
    Reactions: JesonRulez

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    බලපන් තෝ කරන වැඩ. මම උඹ දාපු එක එක එක විදියට තේරුම් ගන්න උත්සාහ කළා යකෝ...

    car එකේ charging cable එක නයෙක් වගේ නිසා ඒක ගැන කිව්වා කියලා හිතුවා

    electric car tradition එකෙන් එහා ගියපු දෙයක් නිසා ඒ වගේම පරපුරෙන් පරපුරට නයි නටවන එක යන එක සම්බන්ද කරලා දෙයක් කිව්වා කියලා හිතුවා

    තව පොඩ්ඩෙන් මම වල් ඌරෙක්... :angry:

    වල් උෟෙරක් ෙනෙම් බන් උබ වල් බල්ෙලක්. :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලපන් තෝ කරන වැඩ. මම උඹ දාපු එක එක එක විදියට තේරුම් ගන්න උත්සාහ කළා යකෝ...

    car එකේ charging cable එක නයෙක් වගේ නිසා ඒක ගැන කිව්වා කියලා හිතුවා

    electric car tradition එකෙන් එහා ගියපු දෙයක් නිසා ඒ වගේම පරපුරෙන් පරපුරට නයි නටවන එක යන එක සම්බන්ද කරලා දෙයක් කිව්වා කියලා හිතුවා

    තව පොඩ්ඩෙන් මම වල් ඌරෙක්... :angry:

    :baffled: :baffled:
    මං හිතුව මං විතරයි කියල :lol: :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :baffled: :baffled:
    මං හිතුව මං විතරයි කියල :lol: :lol:

    මෙන්න තව එකෙක්. :lol::lol::lol:

    මරු බන්. ඔය වැඩේ මාත් කරන ඕනේ. කට්ටිය වලි දාගත්තු thread එකක් පැත්තේ ගිහින් ඔය වගේ comment එකක් දැම්ම නම් ඔක්කොම එවුන් ටික ගුලි කෑවා වගේ වෙයි බන්. :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උලමෝ, electric වාහන එහෙම neutral කරන්න බැලූ. :P
    (හරියටම දන්නේ නෑ බන්. 12V battery එක බැහැලා නැත්නම් පුළුවන්ලු. කවුද දන්නේ ඌ 12V battery එකත් බස්සගෙනද කියලා... :rofl:)

    එහෙනම් යකෝ 10 දෙනෙක් එක්ක ඕක උස්සන් යන්න තිබන්නේ :growl::growl:

    මොන නව නින්දාවක්ද යකෝ ඔහොම පාරේ මැද charge කරනකොට :nerd::nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;20615072 said:
    ඇයි උට්ටෝ රනිල් සීය දෙනවා කිව්ව කාර්

    රනිල් සීය කාර් දුන්න ඇමතිලට නම්. මම ඇමති කෙනෙක් නෙමෙයි බන්. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනම් යකෝ 10 දෙනෙක් එක්ක ඕක උස්සන් යන්න තිබන්නේ :growl::growl:

    මොන නව නින්දාවක්ද යකෝ ඔහොම පාරේ මැද charge කරනකොට :nerd::nerd:

    උඹ දන්නවද? ඔය car එක එලෙව්ව එකා ලබන සතියේ මා නොවන මම program එකට ගෙන්නනවලු.
    3.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න තව එකෙක්. :lol::lol::lol:

    මරු බන්. ඔය වැඩේ මාත් කරන ඕනේ. කට්ටිය වලි දාගත්තු thread එකක් පැත්තේ ගිහින් ඔය වගේ comment එකක් දැම්ම නම් ඔක්කොම එවුන් ටික ගුලි කෑවා වගේ වෙයි බන්. :rofl::rofl:

    ගුලි කයිද තොටත් හොඳවයිං අහගන්න වෙයිද දන්නෑ :baffled: :baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බලපන් නමබ්ර් එකක් පේනවා..දැන් ඔය නමබ්ර් එක search කරාම db එකේ නම එනවා කියහන්කෝ...මු කොහොමද රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්නේ :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලපන් නමබ්ර් එකක් පේනවා..දැන් ඔය නමබ්ර් එක search කරාම db එකේ නම එනවා කියහන්කෝ...මු කොහොමද රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්නේ :lol::lol:

    කොහෙද බන් නමක් එන්නේ? පිස්සු ද? එහෙම නම හොයාගන්න පුළුවන් නම් බැරිය.
     
    waligamaya

    Well-known member
  • උලමෝ, electric වාහන එහෙම neutral කරන්න බැලූ. :P
    (හරියටම දන්නේ නෑ බන්. 12V battery එක බැහැලා නැත්නම් පුළුවන්ලු. කවුද දන්නේ ඌ 12V battery එකත් බස්සගෙනද කියලා... :rofl:)

    මේකට හේතුව මම හිතන්නේ. electric කාර් තල්ලු කරන බැ dynamic break නිසා. තල්ලු වාහනේ දුවන ගමන් නැවතුනොත් මෝටරය, රෝද, හා මොටයට සම්බන්ද electrical resistance bank (or battery) සම්බන්ද වෙලා තියන නිසා තල්ලු කරන කොට මෝටරය ඩයිනමොවක් විදියට වැඩ කරන නිසා. මම හිතනේ එකයි හේතුව. හරියටම කියන්න බැ nissan වල transmission system එක ගැන හරියට දන්නේ නැති නිසා
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කොහෙද බන් නමක් එන්නේ? පිස්සු ද? එහෙම නම හොයාගන්න පුළුවන් නම් බැරිය.

    Vehicle Registration Number : CAF-5824

    Name of the absolute ownership/ mortgage if any : PAN ASIA BANKING CORPORATION PLC

    Engine number : EM57- 003833A

    Vehicle class : MOTOR CAR

    Conditions and notes : n/a

    Make : NISSAN

    Model : ZAA-AZEO LEAF

    Year of manufacture : 2013

    මු ලිස් එකක් දාලා තිබ්බේ නැත්නම් එන්නේ නම :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකට හේතුව මම හිතන්නේ. electric කාර් තල්ලු කරන බැ dynamic break නිසා. තල්ලු වාහනේ දුවන ගමන් නැවතුනොත් මෝටරය, රෝද, හා මොටයට සම්බන්ද electrical resistance bank (or battery) සම්බන්ද වෙලා තියන නිසා තල්ලු කරන කොට මෝටරය ඩයිනමොවක් විදියට වැඩ කරන නිසා. මම හිතනේ එකයි හේතුව. හරියටම කියන්න බැ nissan වල transmission system එක ගැන හරියට දන්නේ නැති නිසා

    මේක දාල තිබ්බේ මචන් Sri Lankan Traffic Violations facebook page එකේ. ඒකෙ Leaf තියෙන එවුන් නම් කියලා තිබ්බේ 12V battery එකෙන් neutral කරන්න පුළුවන් කියලා. පොඩ්ඩක් එකේ දාපු comments බලපන්කො. ඔය ගැන කට්ටිය තර්ක කරලත් තිබ්බ. ඒත් ඉතින් car එක පාවිච්චි කරන එවුන් පුළුවන් කියනවනම් තව මොන කතාද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මු ලිස් එකක් දාලා තිබ්බේ නැත්නම් එන්නේ නම :P:P

    බම්බුව තමයි බම්බුව... :P

    එහෙම එන්නේ නෑ බන්. මාත් බැලුවා.

    ඒක නෙමෙයි පොඩ්ඩක් වටපිට බලපන්. වටේටම cover වෙච්ච තැනක ඉන්නවා කියලා හිතෙන නැද්ද උඹට වතුර පිරිච්ච? :rofl:
     
    Last edited: