This Thread for Sri Lankan Rich People Only

Jai Hind

Member
Aug 17, 2016
239
7
0
විදේශීය ධනවතුන්ට ඉන්දියාවේ දොර ඇරේ

ඉන්දියාවේ පදිංචි වීමට කැමති විදේශීය ධනවතුන් වෙනුවෙන් සිය රටේ දොරටු විවෘත කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉන්දියාව වෙත වැඩි වශයෙන් විදේශීය ආයෝජන අද්දවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ඔවුන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, යමෙකු ඇ.ඩො.මිලියන 1.5ක් මාස 18ක කාලයක් පුරා හෝ ඇ.ඩො.මිලියන 3.75ක් වසර තුනක් පුරා ඉන්දියාව තුළ ආයෝජනය කළ යුතුය. එමෙන්ම, ඔවුන් සෑම මූල්‍ය වර්ෂයකදීම ඉන්දියානුවන් 20 දෙනෙකු වෙනුවෙන් රැකියා උත්පාදනයටද දායක විය යුතුය.

මේ සඳහා ප්‍රතිලාභ වශයෙන් එම විදේශිකයාට වසර 10ක් ඉන්දියාව තුළ පදිංචිව සිටීමට වීසා නිකුත් කෙරෙන අතර, ඔහුට හෝ ඇයට සිය භාර්යාව, ස්වාමියා හා දරුවන්ද ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙයි. එමෙන්ම, ඔවුන්ට ඉන්දියාවෙන් නිවසක් මිලදී ගැනීමටද අවස්ථාව හිමිවෙයි.

දැනට ඉන්දියාව තුළ පදිංචිව සිටින විදේශිකයන් සෑම වසරකම යළි ලියාපදිංචි කිරීමක් සිදුවන අතර, එය අතිශය පීඩාකාරී ලිපිගොනු පිරවීමක් මෙන්ම, සෑම විටම අනුග්‍රාහකයෙකු සොයා ගැනීමක්ද සිදුකළ යුතුය.

- See more at: http://www.ada.lk

My Sri Lankan Friend asked me to post on Elakiri. Hope you all consider about this. :cool:
 

Jai Hind

Member
Aug 17, 2016
239
7
0


සල්ලි තියෙනවනං මොකටද බන් ඉන්දියාවට යන්නෙ :lol:

5h5wxhsx.q4g.jpg

:eek:
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,767
    9,461
    113
    Safety Tip for Visitors From India’s Culture Minister: ‘Don’t Wear Skirts’


    31xp-india-master768.jpg


    Mahesh Sharma, India’s culture minister, said this week that foreign women should not wear skirts while visiting the country, drawing broad criticism in a nation trying to assure female tourists they do not need to fear sexual assault.

    “The tourists, when they arrive at the airport, they are being given a welcome kit,” Mr. Sharma told reporters on Sunday in televised remarks. “There is a card with it. Dos and don’ts. What to do and what not to do. Like small things. We tell them that: Do not venture out alone in small towns during the night, don’t wear skirts.”

    “For their own safety, women foreign tourists should not wear short dresses and skirts,” he added, according to The Guardian.

    He later said he meant it as “an advisory when going to religious places,” comparing it to removing shoes when going into a temple.

    “I am a father of daughters,” Mr. Sharma said. “I have not said what one person should wear or not wear, neither it is desired nor I am authorized to say so. I have only said this as an advice when they visit to religious place.”

    Officials, including the chief minister of Delhi, Arvind Kejriwal, and other critics on social media denounced Mr. Sharma’s suggestion.