ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier
ගොඩක් දෙනෙක්ට නම කිව්ව ගමන් දරුණු බල්ලෙක්ව හිතට එන , වැරදි අවබෝධය නිසා ගොඩක් අය හදන්න ආස නැති ඒත් ඇත්තටම බැලුවොත් ගොඩාක් ආදරණීය හදවතක් තියන බල්ලෝ බ්රීඩ් එකක් ගැනයි මම අද මේ ත්රේඩ් එකෙන් කතා කරන්නේ.
ලෝකේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ මෙන්න මේ සීන් එක.
අපේ රටේ ගොඩක් ඉන්නේ ගොන් හැත්තනේ.
ඒ නිසා වැරදි දේවල් ඔලුවට දාගන්නවා වැඩියෙන්.
ගොඩක් දෙනෙක් මෙයාලට කියන්නේ පිට්බුල් කියලා.
ඒ උනාට මේ ලෝකේ පිට්බුල් කියලා බ්රීඩ් එකක් නෑ කොහෙවත්.
බල්ලෝ සීරිස් එකක් හදුන්වන නමක් විතරයි පිට්බුල් කියන්නේ , එහෙම නැතුව බල්ලෝ බ්රීඩ් එකක් නෑ පිට්බුල් කියලා.

අම්මට හුඩු.
පිස්සු හැදෙනවනේ.
දැන් එතකොට අපි මොකුන්ටද මෙච්චර කල් පිට්බුල් කියලා කිව්වේ?

ඇමරිකන් පිට්බුල් ටෙරියර් , ඇමරිකන් ස්ටැෆොර්ඩ්ශයර් ටෙරියර් , ස්ටැෆෝර්ඩ්ශයර් බුල් ටෙරියර් , බුල් ටෙරියර් කියන බ්රීඩ් හතරටම කියන පොදු නම තමා පිට්බුල් කියන්නේ.
ඇමරිකන් පිට්බුල් ටෙරියර්
American Pit Bull Terrier
ඇමරිකන් ස්ටැෆොර්ඩ්ශයර් ටෙරියර්
American Staffordshire Terrier
ස්ටැෆෝර්ඩ්ශයර් බුල් ටෙරියර්
Staffordshire Bull Terrier
බුල් ටෙරියර්
Bull Terrier
මේ බ්රීඩ් හතරෙම එකින් එකට වෙනස් ලක්ශන ගොඩක් තියනවා එක එක බ්රීඩ් වල.
ගොඩක් අය පටලවගන්නවා ඇමරිකන් ස්ටැෆෝර්ඩ්ශයර් ටෙරියර්ස්ලාව සහ ඇමරිකන් පිට් බුල් ටෙරියර්ස්ලව.
ඇමරිකන් පිට්බුල් ටෙරියර්ස්ලා පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි ඒත් අවාසනාවකට ගොඩක් අය පිට්බුල් අයව හදන්නේ ගොඩක් වැරදි විදියට , වැරදි වැටහීම් ඔලුවේ තියාගෙන.
ඒ නිසා තමා පිට්බුල් අය ගොඩක් සැර වෙන්නේ මිනියෙක් මරණ තැනට පවා.
මිනිමරු පිට්බුල් බල්ලෝ ගැන ඕන තරම් වාර්තා වෙලා තියනවා සහ ඉස්සරහටත් වාර්තා වෙනවා.
සමහර රටවල් වල , සමහර රටවල් වල ප්රාන්ත වල පවා පිට්බුල් අයව හදන්න තහනම් ගොඩක් සැරට මෙයාලව හැදෙන නිසා.
හරි විදියට හදනවානම් පිට්බුල් අයව ඕන කෙනෙක් එක්ක , ඕන සතෙක් එක්ක කිසිම අවිශ්වාසයක් නැතුව තියන්න පුලුවන්.
ඇමරිකන් පිට්බුල් ටෙරියර් කියලා මෙයාලට කිව්වට මෙයාලගේ නිජබිම තමා එන්ගලන්තය.
19 වන සියවසේදි ගෝන පොර වලට , වලස් පොර වලට යොදා ගන්න හදපු බල්ලෙක් තමයි ඇමරිකන් පිට්බුල් ටෙරියර් කියලා කියන්නේ.
ඕල්ඩ් ඉන්ග්ලිශ් ටෙරියර් සහ ඕල්ඩ් ඉන්ග්ලිශ් බුල්ඩෝග් අයව එකතු කරලා තමා පිට්බුල් අයව හදන්නේ.
ඕල්ඩ් ඉන්ග්ලිශ් ටෙරියර්
Old English Terrier
ඕල්ඩ් ඉන්ග්ලිශ් බුල්ඩෝග්
Old English Bulldog
ගෝන පොර , වලස් පොර කෙමෙන් කෙමෙන් නීතියෙන් තහනම් වෙද්දි මිනිස්සු බලු පොර තියන්න පටන් ගත්තා.
ඒ බලු පොර වලදි ඉතාමත් සාර්ථකව ප්රතිවාදියාව පරාජය කරන්න පිට්බුල් අයට හැකි වෙච්ච් නිසා ඒ ප්රීතියට මිනිස්සු පිට්බුල් අයව ගෙදර ගෙනියලා ඇති කරන්න පටන් ගත්තා.
පිට්බුල් කියන්නේ පවුලකට ඇති කරන්න , ලමයි එක්ක තියන්න පුලුවන් , හුරතලේට සහ ආරක්ශාවට දෙකටම හදන්න පුලුවන් කට්ටියක්.
අපේ රටේදි නම් ඇමරිකන් පිට්බුල් ටෙරියර් හොද පැටියෙක්ව රු.100000.00 – රු.200000.00 අතර ගානකට මිලට ගන්න පුලුවන්.
ඒත් මේ අයව ගන්න අඩුයි අපේ රටේ ගොඩක් වෙලාවට.
පොඩි කාලේ ඉදන් පිට්බුල් අයව සෝශල් කරලා හදන්නම වෙනවා මොකද එහෙම නැත්තම් බල්ලා ලොකු උනාම බල්ලාට අනිත් සත්තු , මිනිස්සුන්ව පේන්න බැරුව යනවා.
සෝශල් නොකර හදන නිසා තමා ගොඩක් වෙලාවට පිට්බුල් අය වැරදි විදියට , ගොඩක් දරුණු වෙලා හැදෙන්නේ පොඩි කාලේ ඉදන්ම.
පොඩි කාලේදි ගෙදර අය එක්ක හුරතල් වෙන්න , දුවන්න , පනින්න ගොඩක් ආසයි පිට්බුල් පැටව්.
පොඩි පිට්බුල් පැටව් දුවනකොට පොඩි මී පැටව් වගේ පේනවා ගොඩක් වෙලාවට.
හුරතල් දේවල් ගොඩක් බලාගන්න පුලුවන් පොඩි කාලෙදි මෙයාලගේ.
මෙයාලගේ වැඩිපුර සිද්දි ටිකක් බලමු එහෙනම් දැන්.
මෙන්න මේ පාටවල් වලින් තමා පිට්බුල් අය ඉන්නේ.
පිට්බුල් කට්ටිය විවිධ ප්රමාණ වලිනුත් ඉන්නවා.
පිට්බුල් අය ගොඩක් ශක්තිමත්.
ඒ ශක්තිය නිසාම හරියට හැදුනේ නැත්තම් ඕනම මිනිහෙක්ව , ඕනම සතෙක්ව පැකිලිමකින් තොරව මරලා දාන්න උනත් මෙයලට පුලුවන්.
මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා ෆර් එක ගැන ලොකුවට හිතන්න ඕන නෑ.
හැමදාම එක්සර්සයිස් දෙන එක මෙයාලට ගොඩක් වැදගත් වෙනවා.
සීතල කාලගුණ තත්ව වලට වඩා රස්නේ කාලගුණ තත්ව වලදි මෙයාලව හොදට හදන්න පුලුවන්.
පිට්බුල් අය ආස නෑ නිකන් වැටිච්ච වැටිච්ච තැන් වල නිදාගෙන ඉන්න.
මෙයාලට ඕන හැම වෙලාවේම මොනාහරි කරන්න.
පවුලේ අයගේ සෙවනැල්ල වගේ ඉන්න මෙයාලා හොදට දන්නවා.
මෙයාලා ආස නෑ තනියෙන් ඉන්න.
හැම වෙලාවේම පවුලේ කෙනෙක් එක්ක ඉන්න තමා මෙයාලා ගොඩක්ම ආස.
ඔන්න ඔහොම මායාවක් දාලා ත්රේඩ් එක ඉවර කරනවා මම.
ජිවිතේ පලවෙනි පාරට බල්ලෝ හදන කෙනෙක්ට නම් මේ අයව අනුමත කරන්නේ නෑ මොකද කිව්වොත් මෙයාලව ට්රේන් කරන්න ටිකක් අමාරු නිසා.
බල්ලෝ හදලා , ට්රේන් කරලා අත්දැකීම් තියන අය ගෙදර ආරක්ශාවට , පොඩි ලමයින් එක්ක සෙල්ලම් කරන්න , ගෙදර හුරතලේට මෙයාලව හැදුවට කිසිම ගැටලුවක් නෑ.
මම මේ ත්රේඩ් එක දැම්මේ කිරියේ සමාජිකයෙක් පිට්බුල් ගැන ත්රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.
ජර්මන්~ශෙපර්ඩ්~GSD
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
Siberian~හස්කි
http://www.elakiri.com/forum/showthread.php?t=1752550
ලැබ්රඩෝර්~රිට්රීවර්
http://www.elakiri.com/forum/showthread.php?t=1752224
රොට්වයලර්~Rottweiler
http://www.elakiri.com/forum/showthread.php?t=1752872
බීගල්~Beagle
http://www.elakiri.com/forum/showthread.php?t=1753046
ඩොබමන්~Doberman
http://www.elakiri.com/forum/showthread.php?t=1753466
බුල්_මස්ටිෆ්~Bullmastiff
http://www.elakiri.com/forum/showthread.php?t=1753706
ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever
http://www.elakiri.com/forum/showthread.php?t=1754176
රිඩ්ජ්බැක්~Ridgeback
http://www.elakiri.com/forum/showthread.php?t=1754396
පොමරේනියන්~Pomeranian
http://www.elakiri.com/forum/showthread.php?t=1755102
ග්රේට්~ඩේන්_Great Dane
http://www.elakiri.com/forum/showthread.php?t=1756192
ෆොක්ස්~ටෙරියර්_Fox Terrier
http://www.elakiri.com/forum/showthread.php?t=1756877
බෝඩර්~කොලි_Border Collie
http://www.elakiri.com/forum/showthr...4#post20566374
ඩැක්ස්හන්ඩ්~Dachshund
http://www.elakiri.com/forum/showthread.php?t=1758735
බල්ලෝ~හදමු
http://www.elakiri.com/forum/showthread.php?t=1755472
German Shepherd~මම
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
බල්ලන්ගේ~ලෝම
http://www.elakiri.com/forum/showthread.php?t=1749600
බල්ලට~බෙහෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1750772
හපන~බල්ලෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1751116