NEW TOYOTA HIACE

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කවුද කියන්නේ කාර් තමයි සැප කියලා, වැන් තමයි සැපට යන්න කියාපු වාහනේ... :cool:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කවුද කියන්නේ කාර් තමයි සැප කියලා, වැන් තමයි සැපට යන්න කියාපු වාහනේ... :cool:
    සැපටම යන්න පුලුවන් වාහනේ ට්‍රක්(කන්ටේනර්) එක මචන්. රෙනොල්ඩ්ස් බෙන්ස්, වොල්වො මැක් වගේ එකක ගියානම් තෙරෙයි අයේ මෙවා මොනාද බන්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,247
    1,970
    113
    මහනුවර
    සැපටම යන්න පුලුවන් වාහනේ ට්‍රක්(කන්ටේනර්) එක මචන්. රෙනොල්ඩ්ස් බෙන්ස්, වොල්වො මැක් වගේ එකක ගියානම් තෙරෙයි අයේ මෙවා මොනාද බන්.

    :yes::yes::yes:
    container thamai n1.
    hulan purawapu baluma uda yaddi haiyen brake gahankota witharalu nikanwath danenne.

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    සැපටම යන්න පුලුවන් වාහනේ ට්‍රක්(කන්ටේනර්) එක මචන්. රෙනොල්ඩ්ස් බෙන්ස්, වොල්වො මැක් වගේ එකක ගියානම් තෙරෙයි අයේ මෙවා මොනාද බන්.

    සිරාවට. Recaro seat, නිදාගන්න ඇදන්. මරු.