camera දෙකක් තිබීමේ ප්රයෝජනය මොකක්ද මචං ?
Ela..
Keeyak unada mchn? Kohenda gaththe?
Warranty kohomda?
Camera, Sound, Display ehama kohomda?
PM ekak dapanko.
මේ ෆොටෝස් ලයිට් රූම් එකෙන් එඩිට් කලාද , එඩිට් කරපු නැති දෙක තුනක් දාපන් මචං තරහ නැතුව ..
ෆොටෝ එකකට ග්රහණය වෙන ඇන්ගල් එක වැඩි වීම.