Elakiri eke wadiya danna kenek naa wage neda machan mewade gana?![]()
රෑ වෙලා එයි...
ඕක කරන කට්ටිය නැති වෙන්ඩ නන් විදිහක් නෑ හැබැයි....රෑ වෙලා එයි...
![]()





ඕක කරන කට්ටිය නැති වෙන්ඩ නන් විදිහක් නෑ හැබැයි....රෑ වෙලා එයි...
![]()

Patan ganin man campus eken order tikak set krla dennam.....gon bijja man oka thotA kiyala kochchara kalda???![]()




උඹ ඔය කියන්නෙ ටී-ෂර්ට් ප්රින්ට් කරන එක නෙමෙයිද? අරූ ගාව නම් ලොකු ලොකු මැෂින් සෙට් එකක්ම තිබ්බා වැඩ වලට ගන්නMeka ehema machine onekarana wadak nemei machan podiyata patan gannakota.Anika ehema loku machine paawichchi wenne naa me wadedi.Nikan screen set ekak witharai one hariyata baluwoth!!.Hebai ithin kohoma unath dannawane lankawe business karanawa kiyanne ithin maara amaaru wadakne
![]()

උඹ ඔය කියන්නෙ ටී-ෂර්ට් ප්රින්ට් කරන එක නෙමෙයිද? අරූ ගාව නම් ලොකු ලොකු මැෂින් සෙට් එකක්ම තිබ්බා වැඩ වලට ගන්න![]()
tshirt print karanwanam machan berida ubata bulk tshirt aran aluthin trend eke yana design print eka karala shops walata danna![]()
Tshirt printing tamai machan.Me wadeta ehema loku loku machine enne naa mokada screen eken ne gahanna poddak me video eka balapan!!
