Business Help

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,488
    1
    10,726
    113

    Elakiri eke wadiya danna kenek naa wage neda machan mewade gana?:P

    ඕක කරන කට්ටිය නැති වෙන්ඩ නන් විදිහක් නෑ හැබැයි....:oo: රෑ වෙලා එයි...:yes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Meka ehema machine onekarana wadak nemei machan podiyata patan gannakota.Anika ehema loku machine paawichchi wenne naa me wadedi.Nikan screen set ekak witharai one hariyata baluwoth!!:P:yes::).Hebai ithin kohoma unath dannawane lankawe business karanawa kiyanne ithin maara amaaru wadakne:frown::dull::)
    උඹ ඔය කියන්නෙ ටී-ෂර්ට් ප්‍රින්ට් කරන එක නෙමෙයිද? අරූ ගාව නම් ලොකු ලොකු මැෂින් සෙට් එකක්ම තිබ්බා වැඩ වලට ගන්න :baffled:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,960
    8,202
    113
    Chilaw
    tshirt print karanwanam machan berida ubata bulk tshirt aran aluthin trend eke yana design print eka karala shops walata danna :D
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹ ඔය කියන්නෙ ටී-ෂර්ට් ප්‍රින්ට් කරන එක නෙමෙයිද? අරූ ගාව නම් ලොකු ලොකු මැෂින් සෙට් එකක්ම තිබ්බා වැඩ වලට ගන්න :baffled:

    Tshirt printing tamai machan.Me wadeta ehema loku loku machine enne naa mokada screen eken ne gahanna poddak me video eka balapan!!







     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Tshirt printing tamai machan.Me wadeta ehema loku loku machine enne naa mokada screen eken ne gahanna poddak me video eka balapan!!

    අඩෝ මම හිතුවේ අර ස්කෑනර් එකයි ෆොටෝ කොපි මැෂින් එකක් උඩින් මොනිටරයක් වගේ තියෙන මැෂින් එකක් කියලා. ඕක නම් ඉතින් පටන් අර ගත්තට පාඩුවක් නැහැ නෙ? මහ වියදමක් යන එකක් නැහැ නෙ වැඩේට :D

    Digital_A1_T_Shirt_Printing_Machines_For_Sale_2821_1.jpg