Amma wandanawe yaanna hadanne...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,940
    31,729
    113
    Machan amma dambadiwa yanna hadanne me made mada. Kohomada ban airport ekata genihin aralawanne?
    Apita flight eka yanawath balan indala enna puluwanda?:confused:
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තනියම යවන්නේ උබත් යමන්කො.. ගෲප් එකක් එක්කනම් උන් එක්ක යයි එයාර්පොට් එකේ ඩිපාචර් එකේ ඉදන්.. ගෲප් ලිඩර් ඇතිනේ. ඒත් මම නම් කියන්නේ ගෲප් වලට ජොයින් වෙලා යනවට වඩා පවුලේ කට්ටියක්.. නැදැයො ටිකක් සෙට් වෙලා යමන්.. ඔය ගෲප් හැත්ත සල්ලි විතරයි.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Lagata yanna baha.window ekakin balanna puluwan gewala.
    ඉස්සර 1990 ගනන්වල සල්ලි ගෙවන්න ඔනේ නැ, දැල් වැට ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්.. එතන පඩි හදලා තිබ්බා, ඒවල ඉදගෙන අපි දවල්ට කාලා ප්ලේන් බලනවා.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Oya airport eke ethulata gihin balana magula melo wedak na ban. Ara duty free reddawal tiyena hariyata witharai yanna denne. Ethanin ehata yanna ba. Ethanin eha hugak thiyenawa balanna yanna denawa nam. Boru weda nokara depature walata thiyena hariyen ammawa drop karala badu tika cart ekkata daala sikurutta inna thenata enakam cart eka tallu karala deela waren. Group ekak ekka yanawa nam ee kattiya airport eka laga kohe hari hotel ekakata wage set wei welaawak deela.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉස්සර 1990 ගනන්වල සල්ලි ගෙවන්න ඔනේ නැ, දැල් වැට ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්.. එතන පඩි හදලා තිබ්බා, ඒවල ඉදගෙන අපි දවල්ට කාලා ප්ලේන් බලනවා.

    uba colombo 7 wala idan katunayaka yanawada plane balanna :rolleyes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,940
    31,729
    113
    Group ban. Eke ape loku ammath yanawa. Thawa ammalage naadaa akkala wagekuth. Eth meyalawa gedara aya airport genihin danawalu. Ithin ban mamath ehema karanna epai.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    uba colombo 7 wala idan katunayaka yanawada plane balanna :rolleyes:
    පොඩි කාලේ බන්.. අපේ තාත්තගේ අයියා කෙනෙක් රට ඉදන් එන දවසක අපි ගියා.. මට ඒක මතක් උනා. ඒ කාලේ එයාර් ලන්කා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    ඉස්සර 1990 ගනන්වල සල්ලි ගෙවන්න ඔනේ නැ, දැල් වැට ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්.. එතන පඩි හදලා තිබ්බා, ඒවල ඉදගෙන අපි දවල්ට කාලා ප්ලේන් බලනවා.

    :yes::)
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Group ban. Eke ape loku ammath yanawa. Thawa ammalage naadaa akkala wagekuth. Eth meyalawa gedara aya airport genihin danawalu. Ithin ban mamath ehema karanna epai.
    කරහන්. කරහන්. එව්වා යුතුකම්. ලොකු වැඩක් නැ බන්. අරයිවල් එක ලගට යමන්.. තදි ස්කැනර් එකක් තියනවා එයා ෆොස් මල්ලි කෙනෙක් ඉන්නවා එතන. උන් හරි හොදයි වයසක අය දැක්කම උදව් කරනවා. ඒ ස්කැනර් එකෙන් ස්කැන් වෙලා බැග් මෙව්වා ඔක්කොම බලලා එයාර් ෆොස් මල්ලි ටිකට් එකත් අම්මගේ බලලා බොලාටත් ටිකට් එකක් ගන්න කියයි.. මම නම් කවදාවත් කාවවත් එක්ක ගිහින් නැ. ඒ නිසා අරයිවල් එකට යන ටිකට් එකේ ගාන දන්නේ නැ. ඒක අරන් කෙලින්ම යන්න තියෙන්නේ ඇතුලට. ටික දුරක් ගියාම තව චෙකින් එකක් සෙට් වෙනවා එතනින් යන්න පුලුවන් අදාල ගුවන් මගියට විතරයි.
     

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    කට තිබ්බට කියවන්න එපා බන්. විශේශයෙන් අම්මා කෙනෙකුට. ජොක් උනත් කරන්න ඔනා තැන් වෙලාවල් තියනවා.

    Ithin hutto Adala na neee:D
     

    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    Last edited:
    • Like
    Reactions: DjAtrocity