ඉස්සර 1990 ගනන්වල සල්ලි ගෙවන්න ඔනේ නැ, දැල් වැට ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්.. එතන පඩි හදලා තිබ්බා, ඒවල ඉදගෙන අපි දවල්ට කාලා ප්ලේන් බලනවා.Lagata yanna baha.window ekakin balanna puluwan gewala.
ඉස්සර 1990 ගනන්වල සල්ලි ගෙවන්න ඔනේ නැ, දැල් වැට ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්.. එතන පඩි හදලා තිබ්බා, ඒවල ඉදගෙන අපි දවල්ට කාලා ප්ලේන් බලනවා.

පොඩි කාලේ බන්.. අපේ තාත්තගේ අයියා කෙනෙක් රට ඉදන් එන දවසක අපි ගියා.. මට ඒක මතක් උනා. ඒ කාලේ එයාර් ලන්කා..uba colombo 7 wala idan katunayaka yanawada plane balanna![]()
ඉස්සර 1990 ගනන්වල සල්ලි ගෙවන්න ඔනේ නැ, දැල් වැට ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්.. එතන පඩි හදලා තිබ්බා, ඒවල ඉදගෙන අපි දවල්ට කාලා ප්ලේන් බලනවා.


Is she going to die?
Then Rest in peace

කරහන්. කරහන්. එව්වා යුතුකම්. ලොකු වැඩක් නැ බන්. අරයිවල් එක ලගට යමන්.. තදි ස්කැනර් එකක් තියනවා එයා ෆොස් මල්ලි කෙනෙක් ඉන්නවා එතන. උන් හරි හොදයි වයසක අය දැක්කම උදව් කරනවා. ඒ ස්කැනර් එකෙන් ස්කැන් වෙලා බැග් මෙව්වා ඔක්කොම බලලා එයාර් ෆොස් මල්ලි ටිකට් එකත් අම්මගේ බලලා බොලාටත් ටිකට් එකක් ගන්න කියයි.. මම නම් කවදාවත් කාවවත් එක්ක ගිහින් නැ. ඒ නිසා අරයිවල් එකට යන ටිකට් එකේ ගාන දන්නේ නැ. ඒක අරන් කෙලින්ම යන්න තියෙන්නේ ඇතුලට. ටික දුරක් ගියාම තව චෙකින් එකක් සෙට් වෙනවා එතනින් යන්න පුලුවන් අදාල ගුවන් මගියට විතරයි.Group ban. Eke ape loku ammath yanawa. Thawa ammalage naadaa akkala wagekuth. Eth meyalawa gedara aya airport genihin danawalu. Ithin ban mamath ehema karanna epai.
කට තිබ්බට කියවන්න එපා බන්. විශේශයෙන් අම්මා කෙනෙකුට. ජොක් උනත් කරන්න ඔනා තැන් වෙලාවල් තියනවා.Adala na nee...![]()
කට තිබ්බට කියවන්න එපා බන්. විශේශයෙන් අම්මා කෙනෙකුට. ජොක් උනත් කරන්න ඔනා තැන් වෙලාවල් තියනවා.

තෝ රතුවෙන්නයි ඔය දාන්ගලන්නේ![]()