Is she going to die?
Then Rest in peace
තමනුත් අම්මා කෙනෙක්ට දාව ඉපදිලා තියනවා නම් මෙහෙම කට තිබ්බ පලියට ජෝක් දාන්නෙ නෑ.

Is she going to die?
Then Rest in peace

උඹලයි අම්මව හොදට දැනුවත් කරලා යවන්න, හරිම බයානක රටක්
ඉන්දියාව කියන්නේ, වකු ගඩු ජාවාරම් කරන උන් හැමතැනම අනිත් එක නවාතැන් ගන්න
ස්ථාන වල බුත දෝෂ හරියට, ගෘප් එකක් එක්ක ගියත් හොද කල්පනාවෙන් කට්ටියත් එක්ක
බලන්න කියන්න
ochchara baya karanna epa yako ape dadut 3n parak giya me dawas walat india wala inne awulak ne wela ne tama hoda set ekak ekka giyanam awulak wenne nehe
බය කරනවා නෙමේ මචන් අපි දන්න ගොඩක් කට්ටිය මුහුණ පාපු සිද්දි නිසා කිවුවේ, කලින් දැනුවත් වෙන එක හොද නිසා
aran yana un hodainam baya wenna deyak ne gon ewun ekka giyot itin anatai tama
ඒජන්සිය හොද නම් ගොඩක් හොදයි නමුත් අපිට බැනේ ඒජන්සිය විස්වාස කරගෙන හිතන්න, අපි දැනුවත් වෙන එක ගොඩක් හොදයි ඊට වැඩිය, ගොඩක් අයට ප්රශ්න ඇවිල්ල තියෙන්නේ නොදැනුවත් කමට ලංකාවේ වගේ ඉන්දියාව බලන්න ගිහිල්ලා
ow ohe wander off unot baduma tama
ඉස්සර 1990 ගනන්වල සල්ලි ගෙවන්න ඔනේ නැ, දැල් වැට ගාවට ගිහින් බලන් ඉන්න පුලුවන්.. එතන පඩි හදලා තිබ්බා, ඒවල ඉදගෙන අපි දවල්ට කාලා ප්ලේන් බලනවා.



ඔව්. මෙහේ උන් රත්තරන් අදිනව චෙන්නයි වලට වන්දනාවේ යන අම්මලගේ කරට රත්තරන් මාල දාලා. එහෙන් එනකොට අම්මලට රෙදි අරවා මෙවා දාම්මනවා, ඔවා කරන්නේ ගෲප් ලීඩර් තමා.එහෙ ඔය වඳින්නය අය ඉල්ක්ක කර්ගෙන හොර බඩු ජාවාරම් එකෙම් අක්රියාත්මක වෙනා අමමට පරිස්සම් වෙන්න කියනන විශේශයෙන් චේන්නයි හරහ්හා යනවනන්.![]()
එයාර්පොට් වල ඉන්නව බන් අමුතු ලන්කාවේ ඩයල්.. ලන්කාවට ෆ්ලයිට් යන ටයිම් එකට චෙකින් කවුන්ටර් ලග ඉදගෙන හිමීට ඇවිත් කතාවට සෙට් වෙලා කියනවා, පොත් වගයක් තියනවා දාලා දෙන්න බැරිද යුනිවසිටි යන ලමයෙකුගේ, 8000ක් දෙන්නම්. අනන් මනන් කතා කොටියයි.. මට ඔහොම එවුන් සැහෙන්න සෙට් උනා. මම ට්රැවල් කරනකොට එක බැග් එකක් අරන් යන නිසා උන්ට මාව හෙන මීටර් කිලො 30ක් විතර නිකන්නේ..
මන් දන්න ගෑණියෙක් ඉන්නවා ඒකි ගෲප් ලීඩර්ගෙ වයිෆ් වගේ එනවා , දිල්ලි ඉඳන් , ඒවෙලාවට කරන්න ඕනෙ කස්ටම් එකට කියන එක අහවල අපේ ගෲප් එකේ නෙවෙයි කියල ...![]()