Mathews ?

dehilu

Member
Jan 1, 2014
459
56
0
matthews sanga mahelatath wadiya elama player kenek. oya widihata bat karannai bowl karannai puluwan aya hena adui lankawe.

mathews player issara. u issara genuine allrounder.but dan ehemada?
bating aul,balling aththema na,fielding chora.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    මැච් තුනටම ලකුනු 152යි. ඔවර් 11. මිස් කරපු කැච් ගාන මතක එකෙක් කියහන්කො. ඔන්න අපේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන කීඩකයගේ තත්වේ. හැබැයි ඉතින් කට අඹරවලා ඕල් රවුන්ඩර් කියලා කියන්න එවුන් නම් ඉන්නවා.

    මැතිව්ස් බෝල් කරන්න හීනමානයකින් පෙලෙනවා කියලා හිතෙන්නේ මට විතරද :confused::confused::dull:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය dilshan අයින් වෙන්නත් මං හිතන්නේ ඔය මැතිව්ස් ලොකු හේතුවක් වෙලා තියෙනවා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mathews has to go but it wont happen as long as thialnga ,sana boy gang eka innakam
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මැච් තුනටම ලකුනු 152යි. ඔවර් 11. මිස් කරපු කැච් ගාන මතක එකෙක් කියහන්කො. ඔන්න අපේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන කීඩකයගේ තත්වේ. හැබැයි ඉතින් කට අඹරවලා ඕල් රවුන්ඩර් කියලා කියන්න එවුන් නම් ඉන්නවා.

    මැතිව්ස් බෝල් කරන්න හීනමානයකින් පෙලෙනවා කියලා හිතෙන්නේ මට විතරද :confused::confused::dull:

    අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා :rofl::rofl:

    උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා :D:D

    තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා :dull::dull:

    කොහොමද මැතිස්ගේ මොලේ :nerd::nerd:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා :rofl::rofl:

    උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා :D:D

    තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා :dull::dull:

    කොහොමද මැතිස්ගේ මොලේ :nerd::nerd:

    ado ekanam sirawatama atta, thisarawa billata yawala u maaru wenawa tama
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා :rofl::rofl:

    උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා :D:D

    තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා :dull::dull:

    කොහොමද මැතිස්ගේ මොලේ :nerd::nerd:

    තිසර කියන්නේ මෝඩයෙක් බන්, දාඩිය දාගෙන කර හද හද බෝල් කරන බුරුවෙක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    mathews has to go but it wont happen as long as thialnga ,sana boy gang eka innakam

    කවුරු කොතන හිටියත් ෆෑන්ස්ලා විදිහට අපි කටවල් පූට්ටු කරගෙන ඉන්නතාක් කල් උන් කැමති කැමති විදිහට තීරණ ගනීවි. අපි සාධාරණ බලපෑමක් කරොත් කවදා හරි සලකා බලන්න හරි ඉඩ තියෙනවා.

    අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා :rofl::rofl:

    උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා :D:D

    තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා :dull::dull:

    කොහොමද මැතිස්ගේ මොලේ :nerd::nerd:

    උබ කිව්වම තමයි ඒකත් මීටර් උනේ. පට්ටම සෙල්ෆිශ් චරිතයක්.

    තිසර කියන්නේ මෝඩයෙක් බන්, දාඩිය දාගෙන කර හද හද බෝල් කරන බුරුවෙක්

    :lol::lol:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා :rofl::rofl:

    උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා :D:D

    තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා :dull::dull:

    කොහොමද මැතිස්ගේ මොලේ :nerd::nerd:

    තිසර කියන්නේ මෝඩයෙක් බන්, දාඩිය දාගෙන කර හද හද බෝල් කරන බුරුවෙක්

    Siraa..:lol::lol::lol: