matthews sanga mahelatath wadiya elama player kenek. oya widihata bat karannai bowl karannai puluwan aya hena adui lankawe.
mathews player issara. u issara genuine allrounder.but dan ehemada?
bating aul,balling aththema na,fielding chora.

මැච් තුනටම ලකුනු 152යි. ඔවර් 11. මිස් කරපු කැච් ගාන මතක එකෙක් කියහන්කො. ඔන්න අපේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන කීඩකයගේ තත්වේ. හැබැයි ඉතින් කට අඹරවලා ඕල් රවුන්ඩර් කියලා කියන්න එවුන් නම් ඉන්නවා.
මැතිව්ස් බෝල් කරන්න හීනමානයකින් පෙලෙනවා කියලා හිතෙන්නේ මට විතරද![]()

අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා
උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා
තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා
කොහොමද මැතිස්ගේ මොලේ![]()
අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා
උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා
තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා
කොහොමද මැතිස්ගේ මොලේ![]()
mathews has to go but it wont happen as long as thialnga ,sana boy gang eka innakam
අනික උබ දැකලද උ කවදාවත් ගුටි කන වේලාවකදී බෝල් කරනවා
උ හිමිට තිසරට බෝල් දීලා පාඩුවේ ඉන්නවා
තිසරයා ඇටි හැලෙන්න කලා බැනුම් අහනවා
කොහොමද මැතිස්ගේ මොලේ![]()
තිසර කියන්නේ මෝඩයෙක් බන්, දාඩිය දාගෙන කර හද හද බෝල් කරන බුරුවෙක්